මහ බැංකුව ඊයේ පමණක් රු. බිලියන 20 ක් අච්චු ගහලා
ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 කි. 2021 ඔක්තෝබර් 15 (ඊයේ) වන විට අච්චු ගසා ඇති මුළු මුදල රු. බිලියන 1,469.84 කි. කඩදාසි අච්චු ගැසීමේ යන්ත්‍රයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකා මහ බැංකුව 2021 ඔක්. 15 (ඊයේ) දිනයේ තවත් රු. බිලියන 19.63 ක් හෙවත් රු. කෝටි …
Continue Reading
Covid-19: නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි
-
Editor
-
October 15, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පොදු ක්‍රියාකාරකම් සඳහා පනවා තිබූ නීති තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (15) නව මාර්ගඋපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. එම මාර්ගෝපදේශ මාලාව සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.
Continue Reading
2021 Global Hunger Index : ශ්‍රී ලංකාවේ සාගින්න වැඩි වෙලා –
ලෝක සාගිනි දර්ශකය 2021 (2021 Global Hunger Index) පසුගිය දා නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති මෙම වාර්තාව වාර්ෂිකව නිකුත් කරනු ලබන්නේ Welt Hunger hilfe සහ Conern Worldwide යන සංවිධාන විසින්. මෙම වාර්තාවට රටවල් 116ක දත්ත සලකා බැලෙන බව සදහන්. මෙම වාර්තාව අනුව ලකුණු 16ක් ලබාගත් ශ්‍රී ලංකාව ගෝලීය සාගිනි දර්ශකයේ 65 වන ස්ථානයට පත්ව සිටින අතර පසුගිය 2019 වසරේ ශ්‍රී ලංකාව …
Continue Reading
දේශීය කිරිපිටි සමාගම්වල මිලත් ඉහළට
-
Editor
-
October 15, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
හයිලන්ඩ් සහ පැලවත්ත කිරි පිටි මිල ගණන් ද ඉහළ දැමීමට අදාළ දේශීය සමාගම් විසින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රජයට අයත් සමාගමක් වන හයිලන්ඩ් කිරි පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225 කින් සහ එහි ග්‍රෑම් 400ක පැකැට්ටුවක් රුපියල් 90කින් ඉහළ ගොස් තිබෙනවා. නව මිල ඉහළ යාම සමග හයිලන්ඩ් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470කට සහ කිලෝග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170ක් වෙනවා. පුද්ගලික …
Continue Reading
පළාත් සංචරණ සීමා 21 දක්වා දැඩි කෙරේ
-
Editor
-
October 15, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ. ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශ වලට නියෝග කළේය. අද (15) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ …
Continue Reading
ළමුන් අතර පශ්චාත් කොවිඩ් සින්ඩ්‍රෝම් හි තියුණු වැඩිවීමක්
පශ්චාත් කොවිඩ් සින්ඩ්‍රෝමය තුළ “ළමුන් තුළ බහු-පද්ධති දැවිල්ල ඇතිවීමේ සින්ඩ්‍රෝමය” ලෙස හඳුන්වන රෝගීන්ගේ පසුගිය සති කිහිපය තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වූ බව රිජ්වේ ආර්යා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර උපදේශක, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පැවසීය. ළමුන් 6 දෙනෙකු මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලෙ හි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එවැනි දරුවන් 78 දෙනෙකු දැඩි …
Continue Reading
කොවිඩ්-19 වැළඳී නිවසේ ප්‍රතිකාර ලබන රජයේ සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ වන්දි
කොවිඩ්-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(13) පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති සහ ඒකාබද්ධ වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාව අතරතුර අග්‍රාමාත්‍යතුමා මේ බව දැනුම් දුන්නේය. මෙයට පෙර රාජ්‍ය සේවකයන් කොවිඩ්-19 වැළඳී ජීවිත අහිමිවීම හා රෝහල්ගතව ප්‍රතිකාර …
Continue Reading
ආගමික අන්තවාදයේ වඩාත් දරුණු ස්වරූපය ගැන ඉන්දියාවෙන් පැහැදිලි කිරීමක්
ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මුරලිදරන් පැවසුවේ එවැනි භීතිකා විවේචනය කිරීමේදී තෝරා බේරා ගැනීම ‘අපේම අනතුරේ’ බවයි හින්දු විරෝධී, බෞද්ධ විරෝධී සහ සික් විරෝධී භීතිකාවන් ඇතුළු ආගමික භීතිකා ඉස්මතු වෙමින් මුල් බැස ගෙන ඇති බව ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මුරලිදරන් විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අනතුරු ඇඟවීය.’ ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල …
Continue Reading
‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ කාබනික පොහොර නොවේ‘ – මාහාචාර්ය මෙත්තිකා විතානගේ
රජය කාබනික පොහොර යැයි සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ යනු රසායනික පොහොර වර්ගයක් බවත් කෘෂිකර්ම අමාත්‍යංශය රසායකින සහ කාබනික පොහොර හදුනා ගැනීමට අපොහොසත් වීම ගැටලුවක් බවත් මාහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසන්නීය. පොහොර කාබනික වීමට නම් රසායනික විද්‍යාවට අනුව කාබන් සහ හයිඩ්‍රජන් යන සංඝටක වර්ග දෙක ඇතුළත් විය යුතු බව කී මහාචාර්යවරිය සාමාන්‍ය වහරට අනුව කාබනික ලෙස හඳුන්වන්නේ ජීවී …
Continue Reading
මහ කන්නයේ වී වගාව අරඹන්න ගොවි සංවිධානවලින් දැඩි කොන්දේසි
මෙවර මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය හා රජය අතර එකඟතාවයට පැමිණියේය. අද (14) පෙරවරුවේ මෙම බල මණ්ඩල නියෝජනය කරන නියෝජීතයින් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර පැවති රැස්වීමක් අතර තුරදී මහ කන්නයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා කොන්දෙසි 04 ක් රජය විසින් ඉටුකර දිය යුතු බව …
Continue Reading