A/L – O/L සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගවලට දින නියම කරයි
-
Editor
-
November 2, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පැවති කොවිඩ් – 19 තත්වය නිසා කල්දමනු ලැබූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂත්ව විභාගය පැවැත්වීමට දින නියම කර තිබේ. ඒ අනුව 05 ශ්‍රේණිය ශිෂත්ව විභාගය ලබන ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වෙන අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පෙබරවාරි මස 07 වන සඳුදා සිට මාර්තු මස 05 වන සෙනසුරාදා දක්වා ද අධ්‍යාපන …
Continue Reading
අය-වැයේ හැඩරුව ගැන පී.බී. කළ හෙළිදරව්ව
සම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි. හරිත ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආණ්ඩුකරණය යන ක්ෂේත්‍ර කෙරෙහි එහිදී ප්‍රමුඛතාව හිමි වනු ඇති අතර “සෞභාග්‍යයේ දැක්ම” තුළ කටයුතු කරමින් රටේ ආදායම් ඉහළ නංවා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති …
Continue Reading
වසරකට 8000ක් ගුරුවරු විශ්‍රාම යද්දී වසර දෙකකින් පද්ධතියට ගුරුවරු නෑ
-
Editor
-
November 2, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රටේ පවතින උග්‍ර ගුරු හිඟය තවදුරටත් වර්ධනය වන්නට ඉඩ නොදී වසා දමා තිබෙන දිවයිනේ සෑම විද්‍යාපීඨ ආයතනයක්ම විවෘත කොට විද්‍යාපීඨ විශ්ව විද්‍යාල බවට පත් කිරීම කඩිනම් කරන ලෙස සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය රජයෙන් ඉල්ලා සිටිති. එම වෘත්තීය සමිතියේ නියෝජිතයින් අද(02) දඹුල්ලේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මේ වන විට ලංකාව පුරා විශාල ගුරු හිඟයක් පවතින …
Continue Reading
දේශගුණික විපර්යාස සමුළුව අමතා ජනපති කළ විශේෂ ප්‍රකාශය
-
Editor
-
November 2, 2021
-
දේශපාලන
-
featured
-
0 Comments
පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන්නැයි ජනපති සියලු ජාතීන්ගෙන් ඉල්ලයි රසායනික පොහොර සීමා කිරීම සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් සාධනීය පියවරක් දේශගුණික විපර්යාස අවම කිරීමට නිර්භීත පියවර ගන්නා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට පුළුල් සහයෝගයක් ලැබිය යුතුයි බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව හැඩගැසුණු අපගේ පොහොසත් දාර්ශනික උරුමය පරිසරයට විශාල වටිනාකමක් ලබා දෙනවා තිරසරභාවය අපගේ …
Continue Reading
අපගේ මන්දාකිණියට පිටතින් පළමුවරට ග්‍රහලෝකයක සලකුණු හමු වේ
එක්ස් කිරණ ද්විත්ව පද්ධතියක් (එනම්, සහකාර තාරකාවකින් වායුව ඇද ගන්නා කළු කුහරයක් හෝ නියුට්‍රෝන තාරකාවක්) නිරීක්ෂණය කිරීමෙන් මෙම සොයාගැනීම් සිදුකර ඇත ඉතිහාසයේ පළමු වරට, අපගේ මන්දාකිණියට පිටතින් පවතින ග්‍රහලෝකයක් පිළිබඳව ඉඟි තාරකා විද්‍යාඥයින්ට හමුවී ඇත. “පිටස්තර ග්‍රහලෝක” (අප සූර්යයාට ඔබ්බෙන් තාරකා වටා පරිභ්‍රමණය වන ලෝක) 5,000කට ආසන්න මේ වන විට සොයාගෙන ඇති නමුත්, මේ සියල්ල පිහිටා ඇත්තේ අප තාරකා මණ්ඩලය …
Continue Reading
එක්සත් ජනපද රජය චීන ටෙලිසන්නිවේදන සේවා සමාගමක බලපත්‍ර අත්හිටුවයි
ජෙසිකා රොසෙන්වෝසල්ගේ ප්‍රධාන ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව චීන ටෙලිසන්නිවේදන සමාගම් කීපයකටම එරෙහිව පියවර ගෙන ඇත ඇමරිකා එක්සත් ජනපද රජය “ජාතික ආරක්ෂාව” සම්බන්ධයෙන් කරුණු දක්වමින්, චීනයේ විශාලතම විදුලි සංදේශ සමාගමක එක්සත් ජනපද බලපත්‍රය අහෝසිකර ඇත. ‘චයිනා ටෙලිකොම්’ නම් එම සමාගම එක්සත් ජනපදය තුළ සේවා සැපයීම දින 60ක් තුළ නවතා දැමිය යුතුයැ යි නියෝගකර තිබේ. බලධාරීන් පවසන්නේ, එම සමාගමේ පාලනය චීන රජයසතු වීම …
Continue Reading
විදේශගතවීමට ගමන් බලපත්‍ර ලබා ගන්න පැමිණෙන අයට පණිවුඩයක්
-
Editor
-
November 1, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
එක්දින සේවාව සහ සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීමට පෙර දිනයක් සහ වෙලාවක් වෙන්කර ගන්නා ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඒ සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ කැමති දිනයක් සහ වෙලාවක් ලබාගත හැකි බවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා පැවසීය. මේ දිනවල ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන …
Continue Reading
මහ කන්නයේ වගා කරන හෙක්ටයාර් ලක්ෂ 5/8ක වගා කටයුතු අරඹලා – කෘෂිකර්ම ඇමති
මහ කන්නයේ වී වගා කළ යුතු කුඹුරු හෙක්ටයාර් ලක්ෂ අටෙන් මේ වන විට කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ පහක වී වගාව ආරම්භ කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ නොවැම්බර් මස අවසාන වන විට ගොවියෝ තම කුඹුරු ඉඩම් සියල්ල වගා කිරීමට පෙළඹෙන බවය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පේරාදෙණිය ගන්නොරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැති සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන …
Continue Reading
රසායනික පොහොරම ඉල්ලන්නේ කවුද ? – ජනපති ලෝකයාට කී කතාව
මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි. ස්කොට්ලන්තයේ ග්ලාස්ගො හි දී පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්‍රජන් නැවත සොයා ගැනීම : දේශගුණික විපර්යාස, සෞඛ්‍ය ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය” තේමාව …
Continue Reading
‘මම මුස්ලිම්, එත් වළගම්බා රජුගේ වාසස්ථානය කඩන්න දෙන්නේ නැහැ’
ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුවක්පිටිය වේරගල වත්ත ග්‍රාම සේවා වසමේ පිහිටා ඇති වළගම්බා රජු දවසේ සිට පැවත එන බව කියන කැති ගාන ගල සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයක් පිරිසක් විනාශ කිරීමේ උත්සාහයක නිරතවන බව ප්‍රදේශවාසීහු පවසති. මෙම ප්‍රදේශය සිංහල සහ මුස්ලිම් ජාතික වර්ග දෙකම ජීවත් වන ප්‍රදේශයක් බවත් මුස්ලිම් ජනතාව මෙන්ම සිංහල ජනතාව ද මෙම ඓතිහාසික බෞද්ධ නටඹුන් …
Continue Reading