විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කරන පනත් කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට

සේවකයන්ගේ විශ්‍රාම යාමේ අවම වයසක් නියම කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. මෙම අනුමැතිය හිමි වූයේ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. එසේම කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කාරක සභාවේ අනුමැතිය …

Continue Reading

හොඳින් පොරවගෙන කාබනික හීනයේ නිදාගන්න’ – ආචාර්ය වර්ෂි මුහුණුපොතේ තැබූ විශේෂ සටහන

අපි මේ ගැන කලින්ම අනතුරු ඇගෙවුවා! මේ පටන් ගැන්ම විතරයි…. තව ඔහොම යං….! ආහාර සුරක්ෂිතතාවයට කිසිම තර්ජනයක් වෙලා නෑ කියලා හීනෙන් කියවන නිලධාරීන් තව හොඳින් පොරවගෙන කාබනික හීනයේ නිදාගන්න…. සුරංගනාවන් නෙවෙයි දෙවියො පවන් සලයි…දෙවියො… මේ වැදගත් වගේම අපි සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු සටහන පසුගිය 07 වැනිදා සිය මුහුණු පොතේ තැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීටයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය වර්ෂි …

Continue Reading

වාහන අමතර කොටස් ගෙන්වීමට සීමා පනවා නෑ – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

වාහන ආනයනය කිරීමට සීමා පනවා ඇතත්, වාහන අමතර කොටස් ගෙන්වීමට සීමා පනවා නැතැයි සමෘද්ධි සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය. විවිධ කණ්ඩායම් මෙම අමතර කොටස් අසීමිත මිල ගණන් යටතේ අලෙවි කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රුපියලේ වටිනාකම ස්ථාවර වූ වහාම වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට හැකි වනු ඇතැයිදඅමාත්‍යවරයා කීය. …

Continue Reading

ඩොලර් මිලියන 08ක වන්දියක් ඉල්ලා චීන පොහොර සමාගමෙන් එන්තරවාසියක් !

චීන පොහොර නැවේ සිදුවීමට අදාළව නොසැලකිලිමත් ගනුදෙනුවක් ඔස්සේ තම ආයතනයට සිදු වූ පාඩුවට සහ කීර්ති නාමයට හානි කිරීමේ චෝදනාවට සිය සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 8ක වන්දි මුදලක් ගෙවන ලෙස චීනයේ ක්වින්ඩාඕ සීවින් සමාගම විසින් මෙරට ජාතික ශාක නිරෝධායන සේවයට එන්තරවාසියක් මඟින් දැනුම් දී තිබේ. ක්වින්ඩාඕ සීවින් සමාගම වෙනුවෙන් පෙනී සිටින මෙරට නීතිඥ එම්.ජේ.එස්. ෆොන්සේකා මහතා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික ශාක …

Continue Reading

“ලෝකල් පර්චර්ස්” නවත්තන්න කියලා වැඩිපුර ඖෂධ ගෙන්වන්න බල කරලා, මිලියන 2000ක් නාස්තිවන ලකුණු

On arrival PCR නවත්තපු, ජංගම රසායනාගාර සහ නියැදි පරීක්ෂණ නවත්‍තපු අය ඉදිරි රැල්ලට වග කියන්න ඕනේ කොයි එන්නත ගැහුවත් සදාකාලික නෑ, ෆයිසර් ගැන කරපු පර්යේෂණයකින්, චීන එක හොදයි කියන්න හදනවා කෝටි 11ක බාල ඖෂධ. වැඩි ප්‍රමාණයක් රෝගීන්ටත් දීලා   “ලෝකල් පර්චර්ස්” නවත්තන්න කියලා වැඩිපුර ඖෂධ ගෙන්වන්න බල කරලා, මිලියන 2000ක් නාස්තිවන ලකුණුවැඩි ගානට, බාල වර්ගයේ PCR ප්‍රතික්‍රීයක මිලට ගන්න තාක්ෂණික කමිටු …

Continue Reading

සිසු සිසුවියන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ඉතා ඉහළයි

දිවයින පුරා පාසල්වලවල 10, 11 ,12 සහ 13 වසර වල අධ්‍යාපනය ලබන පාසල් ළමුන් සඳහා පාසල් විවෘත කිරීම්ත් සමග ගලේවෙල  අධ්‍යාපන කලාපයේ දරුවන් මෙන්ම ගුරුවරුන්ගේ පැමිණීම ඉහළ ප්‍රවණතාවයක් ඇතැයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. ඒ අනුව ගලේවෙල, දඹුල්ල, සීගිරිය ආදී  කොට්ඨාස වල  සෑම විද්‍යාලයකම  අධ්‍යාපන  කටයුතු සඳහා ආරම්භ කෙරුණු පාසල් දරුවන් විශාල වශයෙන් පැමිණ ඇතැයි එහි විදුහල්පති වරු පවසති. දඹුල්ල ජාතික පාසලේ දරුවන්ගේ පැමිණීම ද …

Continue Reading

කාලගුණ අනාවැකිය: ගිගුරුම් සහිත තද වැසි – අකුණු අනතුරු පිළිබද අනතුරු ඇඟයීම් !

2021 නොවැම්බර් මස08 දින සඳහා කාලගුණ අනාවැකිය – 2021 නොවැම්බර් මස 08 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි. ඌව සහ උතුරු පළාත්වලත් මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 …

Continue Reading

මහාචාර්ය මෙත්තිකාට තවත් ජාත්‍යන්තර සම්මානයක්

ලෝකයේ හොඳම පර්යේෂකයන් 100 දෙනා අතරට තේරුණු ලංකාවේ 24 දෙනා අතර පළමු තැන සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ලෝක විද්‍යා ඇකඩමිය පිරිනමන ෆයාස් අල් කරාෆි සම්මානයද (2020) හිමි කරගෙන සිටින්නීය. කසල ජෛවස්කන්ධ ජෛව අගුරු බවට පරිවර්තනය කිරීම සහ එය පරිසර දූෂණය අවම කර ගැනීම සඳහා යොදාගැනීමේ වැඩපිළිවෙළට අදාළ පර්යේෂණය වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමිවී ඇත. මෙම සම්මානය …

Continue Reading

ඉවත් කළ යුතු ‘තනි දරුවා’ පිළිබඳ මිථ්‍යාවන් 5ක්

බොහෝ විට තනිකඩ දරුවන්ට අපේ සමාජයේ නොවෙනස් අදහස් කිහිපයක් ඇත. ඔවුන් බොහෝ විට හුදකලා, ආත්මාර්ථකාමී, කනස්සල්ලට හා නරක් වූ අය ලෙස හඳුනාගෙන ඇත. නමුත් ඒවා කිසිවක් ඇත්ත නෙවෙයි. එසේ නම් අපි තනිකඩ ළමයි ගැන තියෙන මිථ්‍යාවන් ටිකක් බිඳ දමමු. මිථ්‍යාව 1: ඔවුන් හුදකලාය මෙය බොහෝ පිළිතුරු සහිත සංකීර්ණ ප්‍රකාශයකි. සෑම කෙනෙකුම විටෙක තනිකමක් දැනෙන අතර අප මිනිසුන්ගෙන් වට වූ විට ද එය සැමවිටම …

Continue Reading

එළවළු මිල ඉහළ යන හේතු හෙළිවෙයි

වෙනත් දිනවලදී  එළවළු කිලෝ  ලක්ෂ 20ත් 25ත් අතර ලැබෙන බවත් එහෙත් අද (7 දින) සහ මේ  දිනවල දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ හතත්  අටත් අතර ප්‍රමාණයක් ලැබීම නිසා එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වෙළෙඳ සංගමයේ  සභාපති යු. බී. ඒකනායක මහතා 07 දින පැවසීය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පසුගිය දිනක කිහිපයේම සිට දිනෙන් දින ඉහල යමින් පවතින බවත් පොහොර කෘමිනාශක,  හිගයට …

Continue Reading