සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමයි
-
Editor
-
November 14, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසීය. බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන පළමු අවස්ථාව මෙය බව ද ඔහු සදහන් කළේය. බොතෙල් රැගත් නැවක් ලබන දෙසැම්බර් මස තුන්වැනි සතියේ පැමිණීමට නියමිතව බව ද රන්වල මහතා පැවසීය. දෙසැම්බර් මස …
Continue Reading
ජනදුක ජනමාධ්‍ය හෙළිකිරීම නිසා නව නිවාස 30ක් ජනතාවට හිමි වෙලා
ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැටකොළුවාගම ගම්මානේ ජන දුක පිළිබඳව ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමෙන් පසුව එම් ගම්මානයේ අසරණ පවුල් හයකට ඉදිකරන ලද අංග සම්පූර්ණ නිවාස භාරදීම ඊයේ (13) දින සිදුකෙරිණි. මෙම ගම් ගම්මානයේ ජනතාව වසර ගණනාවක් තිස්සේ මූලික පහසුකම් නොමැති වීම නිසා දැඩි අසරණව සිටින බවට ජනමාධ්‍ය මගින් හෙළිදරව් කිරීම්ත් සමඟ නෙදර්ලන්තයේ හා ශ්‍රී ලංකා පිරිසක් විසින් පවත්වාගෙන යන පිකාස්පෝන් …
Continue Reading
ඉන්දියාව සහ රුසියාව අතර ආරක්ෂක හා උපායමාර්ගික හවුල්කාරීත්වය නව මගකට
පුටින්ගේ අපේක්ෂිත සංචාරයේදී ඉන්දියාව සහ රුසියාව අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ඉඩ ඇත. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ වාර්ෂික ද්විපාර්ශ්වික සමුළුව සඳහා දෙසැම්බර් මාසයේදී ඉන්දියාවට පැමිණෙනු ඇතැයි පැවසේ. සමුළුවට පෙර, ඉන්දියාව සහ රුසියාව මංගල ටුප්ලස් ටු (two-plus-two) විදේශ සහ ආරක්ෂක අමාත්‍ය සංවාදය පැවැත්විය හැකි අතර ඒ සඳහා දිනය සහ ස්ථානය තවමත් අවසන් කර නොමැත. දෙරට අතර විශේෂ …
Continue Reading
ඇෆ්ගනිස්ථානය පිළිබඳ දිල්ලි ප්‍රකාශනය මගින් ‘සාමකාමී ඇෆ්ගනිස්ථානයක්’ ඉල්ලා සිටී
ඇෆ්ගනිස්ථානයේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ත්‍රස්තවාදය, රැඩිකල්කරණය සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් පැන නගින තර්ජන පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. ඇෆ්ගනිස්ථානය සහ එහි භූමිය කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් සඳහා නවාතැන් දීම, පුහුණු කිරීම, සැලසුම් කිරීම හෝ මුදල් සැපයීම සඳහා භාවිතා නොකළ යුතුය බව බදාදා ප්‍රකාශයට පත් කරන ලද රටවල් අටක ජාතික ආරක්ෂක උපදේශකයින් හෝ එම රටවල ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරුන් සහභාගී වූ දිල්ලි කලාපීය …
Continue Reading
Full Story : 2022 අයවැයේ විශේෂතා
2022 වසරට නියමිය අයවැය ලේඛනය අද (11) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා පැවසුවේ මහ ජනතාවට බරක් නොවී මහජන බදු මුදල් අය කිරීමට රජය කටයුතු කර ඇති බවයි. මේ අතර රටේ ණය හඳුනාගත් නොහැකි ආකාරයට ගණනය කළ නොහැකි ආකාරයට වර්ධනය වී තිබෙන බවට ද මුදල් අමාත්‍ය පැවසීය. “සංචාරක කර්මාන්තයෙන් ලැබෙන මුදල් ගලා …
Continue Reading
දඹුල්ල නගරය මැද වන අලි විනාශය
දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයට අයත් සළුඅපුල්ලනවැව ග්‍රාම සේවා වසමේ නාවාගස්හින්න ප්‍රදේශයට පසුගිය 10 දින රාත්‍රියේ කඩා වැදුණු වන අලි රංචුවක් එක රැයකින් ඵල දරමින් ඇති පොල් ගස් 200ක් පමණ විනාශ කොට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. දඹුල්ල නගරයට කිලෝමීටර් එක හමාරක් පමණ දුරකින් පිහිටා ඇති නවාගස්හීන්න ප්‍රදේශය වැඩි වශයෙන් ගොවීන් ජිවත්වන ප්‍රදේශයක් බවත් දින ගණනාවක සිට වන අලි රංචුවක් ගම් වැදී …
Continue Reading
රසායනික පොහොර යථාර්ථය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ යටත්විජිත තත්ත්වයෙන් නිදහස් වෙද්දී අපේ රට සමග සමපාතව සිටි රටවල් රැසක් අද අපේ රටට වඩා ඉදිරියට ගොස් ඇත. නිදසුනකට සිංගප්පූරුව, කොරියාව, බංගලාදේශය හා ඉන්දියාව වුවත් අපට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් ඇත. මීට ප්‍රධාන හේතුව නම් ලංකාවට ජාතික ප්‍රතිපත්ති වෙනුවට දේශපාලන පක්ෂ හා බද්ධ වූ ප්‍රතිපත්ති මාලාවක් තිබීමය. පෙර සඳහන් කළ සියලු …
Continue Reading
දඹුල්ලට ලැබුණු එළවළු තොග 90%කින් අඩු වෙලා
රට වටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (11) දින එළළුළු ලැබීම 90%කට වඩා අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරන බව ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරය කියයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙනදා උදෑසන හතර සිට දහවල් වන තුරු ම දැඩි තදබදයක් පැවතිය ද මෙදින ආර්ථික මධ්‍යස්ථානය යම් පාළු ස්වභාවයක් ගෙන තිබිණි. කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු බොහොමයක් ආර්ථික මධ්‍යස්ථානයට නොලැබී ඇති …
Continue Reading
2022 අය වැය හෙට පාර්ලිමේන්තුවට
2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. අය වැය කථාව ප.ව 02.00 ට ආරම්භ වන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මෙයයි. මෙම පනත් කෙටුම්පත ඔක්තොම්බර් මස 07 වැනිදා පෙරවරුවේ මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 2022 මුදල් වර්ෂයට අදාළ සේවා …
Continue Reading
විශ්‍රාම වයස 60 දක්වා වැඩි කිරීමේ පනත් කෙටුම්පත සම්මතයි
-
Editor
-
November 11, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස සම්බන්ධ පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. දැනට 55 ක් වන විශ්‍රාම වයස 60 ක් වුව ද සේවකයන්ට තම අවශ්‍යතාව අනුව වයස 55 දී සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලැබිය හැකි බව ද කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
Continue Reading