පොහොර සහනාධාරය අහෝසියි – රසායනික පොහොර ආනයනය පුද්ගලික අංශයට
හරිත කෘෂිකර්මාන්තය නැවත ඇති කිරීම උදෙසා රසායනික දිලීර නාශක හා වල් නාශක ආනයනය තහනම් කිරීමට අප්‍රේල් මස 26 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරන බවත්, අද සිට පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කර විකිණීමේ අවස්ථාව හිමිවන බවත්, ඊට අදාළ ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි. එහෙත් රජය විසින් එලෙස රසායනික පොහොර …
Continue Reading
අවුරුදු 20 ට වැඩි අයට බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කෙරේ
මංගල උත්සව , සිනමාශාලා , ආපනශාලා , හෝටල් සංකීර්ණ , උත්සව සංවිධාන ක්ෂේත්‍ර සාමාන්‍ය පරිදි එහෙත් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකළහොත් දැඩි තීන්දු අවුරුදු 20 ඉක්මවූ මෙරට පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබා දීමට අද (24) තීරණය කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මේ සඳහා වන වැඩපිළිවෙල සකස් කෙරෙන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි. සෞඛ්‍ය …
Continue Reading
ගුරු යුවලගේ විශ්‍රාම වැටුප වැය කරමින් දුප්පත් පාසලකට අංග සම්පුර්ණ විද්‍යාගාරයක්
ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ සේවය කොට වීශ්‍රාම ගිය ගුරු යුවලක් තම විශ්‍රාම වැටුප වියදම් කොට ඇළහැර බකමූණ සියඹලාව කනිෂ්ඨ විද්‍යාලයට අංග සම්පූර්ණ වීද්‍යාගාරයක් හා ඊට අවශ්‍ය සියලු උපකරණ පරිත්‍යාග කිරීමේ අපූරු පුවතක් වාර්තා විය. බකමූණ සියඹලාව කනිෂ්ඨ විද්‍යාලය දැඩි දුෂ්කරතා ඇති ග්‍රාමීය දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන පාසලකි. ඒ අනුව මීට දශක ගණනාවක්ට ඉහතදී මෙම විද්‍යාලයට විද්‍යා ගුරුවරයකු ලෙස ටික කලක් …
Continue Reading
අධිවේගී මාර්ග ගාස්තු ගෙවීමට Lanka QR එයි
-
Editor
-
November 24, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අධිවේගී මාර්ග ගාස්තු අයකිරීම Lanka QR උපයෝගී කරගනිමින් ඩිජිටල්කරණය කිරීම උදෙසා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටී. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය. නුතන තාක්ෂනය භාවිතා …
Continue Reading
රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට ජනවාරි මස ස්ථීර පත්වීම්
-
Editor
-
November 24, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
උපාධිධාරින් 53,000ක් සංවර්ධන නිලධාරින් ලෙස රාජ්‍ය සේවයට බඳවා ගත් අතර මෙම උපාධිධාරින් එළඹෙන 2022 ජනවාරි 01 සිට ස්ථිර කිරීමට කටයුතු කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. 2021 වසරේ දී වසංගත තත්ත්වය හමුවේ වුවද මෙරට රාජ්‍ය යාන්ත්‍රණය යථා තත්ත්වයේ පවත්වාගෙන යාමට හැකි වීම රජය ලද ජයග්‍රහණයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විභාග පවත්වමින්, …
Continue Reading
දිලීර නාශක ඉල්ලුවාම ග්ලිෆොසෙට් දෙන මහින්දානන්ද ටොපේ ටොප්
අද ආණ්ඩුවේ කාබනික වගා සංකල්පය පිස්සන් කොටුවට බෝම්බ දැම්මා වගේ එකම විකාරයක් බවට පත්වෙලා. කවුරුවත් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන්න කිව්වේ නෑ. හැබැයි ගොවියෝ කෘමිනාශක, දිලීර නාශක, වල් නාශක ඉල්ලනවා. ඒ එකක්වත් ගෙනල්ලා ගොවියා, ගොවිතැන ගොඩගන්න කටයුතු කරන්නේ නෑ. හැබැයි උදේ – දවල් – හවස අමාත්‍යාංශයේ එක එක්නෙකා බොරු කිය කිය මාධ්‍ය සංදර්ශනයක් තියෙනවා යැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි. කෘෂිකර්ම …
Continue Reading
කෝන්වෝල් ශ්‍රී ලංකාවේ සිහින බිද දමයි
අවසන් කඩුලු 4 ඉක්මනින් දවා ගනිමින් පළමු ඉනිමේ වැඩි වාසියක් ලබා ගැනීමට සැලසුම් කර තිබුණද ඊට වඩා හොඳින් තරගයට අවතීර්ණ වූ සද්දන්ත සිරුරැත් රැකීම් කෝන්වෝල් ප්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් පසු පෙළ පිතිකරුවෝ සත්කාරකයින්ගේ බලාපොරොත්තු සුන් කළහ. කඩුලු රකින්නා වන ජොෂුවා දා සිල්වා සමඟ එක්වූ කෝන්වෝල් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් තබමින් මුලු ලකුණු සංඛ්‍යාව 200 ඔබ්බට රැගෙන ගියහ. සුරංග …
Continue Reading
ඩ්‍රෝන යානා ජාතික ආරක්ෂාවට තර්ජනයක් – ඉන්දියාවට එක්සත් ජාතීන්ට කියයි
ඉන්දියාවේ ස්ථාවරය වන්නේ ආයුධ සැපයීමේ උවදුර ආමන්ත්‍රණය කිරීමේ මූලික වගකීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජික රටවලට පැවරී ඇති බවයි. අනෙකුත් සාමාජික රටවල ස්වෛරීභාවය උල්ලංඝනය කරමින් ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත දේශසීමා හරහා නීතිවිරෝධී ආයුධ සැපයීම සඳහා ඩ්‍රෝන යානා වැනි උසස් තාක්ෂණයන් භාවිතා කරන රාජ්‍යයන් අවිවාදයෙන් හෙළා දකින ලෙස ඉන්දියාව ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී. “ත්‍රස්තවාදී සංවිධාන විසින් අත්පත් කරගත් කුඩා අවිවල පරිමාව වැඩිවීම …
Continue Reading
චීනයට අභියෝගයක් වෙමින් ‘ගෝලීය ප්‍රාග්ධන කේන්ද්‍රය‘ බවට ඉන්දියාව පත්වෙයි
බීජිං සිය තොරතුරු තාක්ෂණ අංශයට නියාමන ප්‍රහාරයක් එල්ල කිරීම චීනයේ ආයාචනයෙන් යම් පැහැපත් බවක් ගෙන ඇති බව වාර්තාව සඳහන් කරයි. පසුගිය ඉරිදා නිකුත් වූ Nikkei Asia හි වාර්තාවකට අනුව, ඉන්දියාව ප්‍රථම වරට ලොව පුරා ව්‍යාපාර ප්‍රාග්ධන මුදල් ලබා ගනිමින් සිටින අතර, එය රටේ ව්‍යවසායකයින් සඳහා විශිෂ්ට අවස්ථාවක් පෙන්නුම් කරයි. එහි විශ්ලේෂණයේ දී, Nikkei ආසියාවේ ගෝලීය ව්‍යාපාර ප්‍රාග්ධනය සඳහා වඩාත් යෝග්‍ය …
Continue Reading
කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව නාය යෑම කඩිනමින් යථා තත්ත්වයට
-
Editor
-
November 23, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සුදුසු ආධාරක ව්‍යුහ සහ කාණු පද්ධතියක් තුළින් ප්‍රධාන මාර්ගයේ බෝක්කු හරහා ජලය පහළ බෑවුමට විධිමත්ව බැහැර කිරීමට පියවර මාර්ගය මංතීරු තුනක් සහිතව හා බෑවුම පැත්තේ මීටර් 3ක් පළල තීරුවක්, නැරඹුම් ස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ සුදුසු මූල පද්ධතියක් සහිත ශාක හදුන්වා දීම තුළින් බෑවුමේ ස්ථායිතාව වර්ධනය කිරීමට ද පියවර කොළඹ නුවර මාර්ගයේ නාය යෑමේ අවදානමට ලක්වී ඇති කඩුගන්නාව ප්‍රදේශය යථා තත්ත්වයට …
Continue Reading