- Friday
- November 22nd, 2024
පසුගිය 20 වනදා සුගතදාස ක්‍රිඩාංගණයේදි ජනගත කළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය පිළිබදව මේ වනවිට ජනතාව අතර ඉතා විශාල උනන්දුවක් ඇති බව අපට වාර්තා වේ. දිවයින පුරා ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලට ග්‍රාමශක්ති ව්‍යාපාරය සමග සම්බන්ධවීමට රුචිකත්වයක් දක්වන විශාල පිරිසක් මේ වනවිටත්...
ශ්‍රී ලංකා යුද හමුදාවේ 68වන සංවත්සරයට සමාඟාමී ව 23දා සිට ලබන මස 15දා දක්වා පොදු සමා කාලයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර ඇත. ඒ අනුව පළමු දින දෙක තුළ දී එනම් 23 සහ 24දිනවලදී යුද හමුදා සාමාජිකයින්...
ජ්‍යොතිෂය ගැන උනන්දුවක් දක්වන සෑමදෙනාම වර්ෂ 2017 ඔක්තෝම්බර් මාසේ 26 වන බ්‍රහස්පතින්දා දින සවස 3 පසුවී විනාඩි 31 සෙනසුරු ග්‍රහයා ධනු රාශියට පිවිසීම ගැනත්, එම රාශියේ සෙනසුරු ග්‍රහයා තමාට කුමන බලපෑමක් කරාවිද යනු ඒ බලපාන අගුණ සඳහා කළයුතු වත්පිළිවෙත් ඔබට...
ලෝක පූජිත භෞතික විද්‍යාඥයෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් විසින් ලියන ලද සතුටින් ජීවත් වීමේ උපදේශයක් අඩංගු සටහනක් ජෙරුසෙලමේ පැවති වෙන්දේසියක දී ඩොලර් මිලියන 1.56 මුදලකට අලෙවි විය. 1922 වසරේ ටෝකියෝ නුවර දී තමන් වෙත පැමිණි පණිවුඩකරුවෙකුට සන්තෝසම් මුදලක් වෙනුවට අයින්ස්ටයින් ලබා...
පැරණි ජාතික හැඳුනුම්පත වෙනුවට එම දත්ත ඇතුලත් ස්මාර්ට් කාඩ් පතක් නිකුත් කිරිම අද (27) සිට ක‍්‍රියාත්මක බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වියානි ගුණතිලක පැවසුවේ අද සිට නිකුත් කෙරෙන නව හැඳුනුම්පතේ දත්ත යන්ත‍්‍රානුසාරයෙන් කියවිය හැකි අයුරින් නිර්මාණය...
අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබූ මාළඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධ රජයේ තීරණය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා කියයි. මෙහිදී සයිටම් ආයතනය රජයේ වෛද්‍ය පීඨයක් බවට පත් කිරීමට වඩා...
යාල ජාතික වනෝද්‍යානයට දිනකට පිවිසිය හැකි සෆාරි ජීප් රථ ප්‍රමාණය සීමාකිරීමට එරෙහිව යාල සෆාරි ජීප් රථ හිමියන් පසුගිය 23 වනදා සිට ආරම්භ කළ විරෝධතාවය ස්ථිර විසදුමක් ලැබෙන තෙක් ක්‍රියාත්මක කරනබව යාල සෆාරි ජීප් රථ සංගම් පවසා සිටිනවා. සෆාරි ජීප් රථ හිමියන්...
ආදේශ නිවෙස් දෙකක් උතුරු පළාතේ ඉදිකර ඇත. කෝපායි සහ තෙල්ලිප්පලෛ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයන්හි මෙම නිවෙස් දෙක ඉදිකර තිබේ. මෙකී නිවෙස් ඇතුළත පවතින අධික උණුසුම දරාගත නොහැකි බවත් ස්‌පොන්ඡ් වැනි කොටසක් බිත්ති අතර පවතින බවත් කුඩා සතුන් එමගින් නිවෙස තුළට පැමිණීමේ...
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හෙට (05) මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 70 වන සැසිවාරයට සහභාගිවීම සඳහා අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය. එම සැසිවාරය ලබන...
Loading posts...
All posts loaded
No more posts