රුසියානු ජනපති පූටින් ඝාතනය කිරීමට සැලසුම් කල ඔත්තුකාරිය වෙඩි තබා ඝාතනය කරයි.

රුසියානු ජනපති ව්ලැඩ්මිර් පූටින් ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන අමීනා ඔකුසේවා (Amina Okuyeva) යුක්‌රේනයේ කිව් අගනුවර අසලදී ඝාතනය කර තිබෙනවා. ඇය සිය සැමියා සමඟ මෝටර් රථයකින් ගමන් කරන අවස්‌ථාවේ සැඟවී සිටි අයෙක්‌ වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එහිදී ඇයගේ සැමියා බරපතළ ලෙස තුවාල ලබා තිබෙනවා. රුසියානු රජය පවසන්නේ 2012 දී මොස්‌කව් නුවරදී බෝම්බයක්‌ පුපුරුවා ජනපති පූටින් …

Continue Reading

ගීතා ඇතුලෙද? එළියේද? රටම බලාසිටින තීරණාත්මක තීන්දුව අද

ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසට කටයුතු කිරීමට සුදුසුකම් නොලබන බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචන පෙත්සමේ තීන්දුව අද දින (2) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම පෙත්සම විභාගයට ගත් පංච පුද්ගලික විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු වන විනිසුරු සිසිර ද ආබෲ විසින් මෙම තීන්දුව අද (02) උදෑසන ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි. ද්විත්ව පුරවැසි භාවය හොබවන …

Continue Reading

මහජන මුදල් ගසා කෑ ජනපති පුත්‍රයාට කෝටි 54 ක දඩයක් හා වසර 3 ක සිර දඬුවම්..!

තම රටේ මහජන මුදල් ගසා කමින් විශාල ධනයක් තමා සතු කර ගත් ජනාධිපති පුතෙකුට ඔහු සතු යුරෝ කෝටි ගණනක දේපල රාජ සන්තක කරමින් තුන් වසරක සිර දඬුවම් ලැබිණ. මොහු අප්‍රිකානු රාජ්‍යයක් වන ගිනී රාජ්‍යයේ ජනාධිපති පුතයා ය. මොහු අන් කවරෙක් හෝ නොව අප්‍රිකානු කලාපයේ වැඩිම කාලයක් රටක් යටත් කරගෙන සිටින පාලකයා වන එනම් 1979 සිට ගිනී රාජ්‍යය පාලනය කරන වත්මන් …

Continue Reading

තරුණ සමුළුවේ ශ්‍රීලනිප සංවිධායකයන්ට එල්ලවූ චෝදනා පිලිබදව සෝලංග සියල්ල හෙළිකරයි

පසුගිය දිනක ලංකාවේ සුප්‍රසිද්ධ සති අන්ත පුවත් පතක පළවූ ලිපියකින් තරුණ සමුළුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් සම්බන්ධීකරණය සිදුකල සංවිධායක මණ්ඩලයට එල්ල කර තිබු දුෂණ චෝදනා පිලිබදව  අතිගරු ජනාධිපති Maithripala Sirisena ජනාධිපතිතුමාගේ ආශිර්වාදය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පසුගිය තරුණ සමුළුවට සහභාගී වූ කොලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක Prasanna Solangaarachchi  විශේෂ ප්‍රකාශයක් සිදුකල අතර එම ප්‍රකාශය පහතින් දක්වා ඇත. https://www.facebook.com/PrasannaSolanga/videos/862494200577287/ පුවත්පතේ පළවූ ලිපිය …

Continue Reading

ලංකාව පිළිකා අවදානම් කලාපයට.. මෙරට ලක්‍ෂයකින් 22.2 කට පියයුරු පිළිකා.

මෙරට කාන්තා ජනගහනයෙන් ලක්‍ෂයකට 22.2 දෙනකු පියයුරු පිළිකාවෙන් පෙළෙන බව අනාවරණය වී ඇතැයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය නයනා ද අල්විස්‌ මහත්මිය පවසන්නීය. දැනට මාසිකව මෙරටින් පියයුරු පිළිකාවට ලක්‌වූ කාන්තාවන් 6-7 ක්‌ අතර සංඛ්‍යාවක්‌ හඳුනා ගන්නා බව පැවසූ වෛද්‍ය අල්විස්‌ මහත්මිය මෙරට වැඩිහිටි ජනගහනය දැනට වැඩි වෙමින් පැවතීම හේතුවෙන් එයද ඉදිරියේදී මෙරට පියයුරු පිළිකාවන්ට ගොදුරු වන කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ …

Continue Reading

විනය කඩකල ඩුලිප් විජේසේකරත් තනතුරින් ඉවතට.

තැපැල් නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතා එම ධුරයෙන් ඉවත් කළ බව ජනපති ලේකම් කාර්යාලය කියයි. ඔහු ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම නියෝජනය කරයි. මේ සඳහා වන ලිපියට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙයි.

Continue Reading

දෙවෙනි 20-20 තරගයෙන් ලංකාව පරදා පාකිස්ථානයට කඩුළු දෙකක ජයක්

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලූ 2ක ජයක් ලැබීමට පකිස්ථාන කණ්ඩායම අද (28) අලූයම සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 124ක් පමණයි.  

Continue Reading

ඔය මිනිහත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නෑ – එජාප මන්ත්‍රී ගැන ඇමති ජෝන් කියපු කතාව

පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අවි ආයුධ රැගත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් සිදුවූ අතර සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූ සහ පිරිසක් අත්අඩංගුවටද පත් වූවා. මන්ත්‍රීවරයා ඇතුලු මෙම පිරිස ප‍්‍රදේශයේ නිධානයක් කැඩීමට සූදානම් වන්නේ යයි ලද තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මෙම වැටලීම සිදුකර තිබූ අතර පොලීසිය එම ස්ථානයට ගිය …

Continue Reading

‘‘ගහන්න එපා…පේන්න හරි එන්න..‘‘ – ක්‍රිකට් ලොක්කෝ ක්‍රිඩකයෝ ඉදිරියේ දණින් වැටේ

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර මේ දිනවල පැවැත්වෙන විස්සයි 20 තරඟාවලියේ එක් තරඟයක් පාකිස්ථානයේ පැවැත්වීම පිළිබඳ පසුගිය කාලය පුරාම සංවාදයට බඳුන් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් සියල්ලන් පාහේ මෙම තරඟයට එක්වීම ප්‍රතික්ෂේප කළේ පාකිස්ථානයේ ඇති ආරක්ෂක තත්වය පිළිබඳ සැක පහළ කරමින්. පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොවුන් කන්ඩායමක් මෙම තරඟාවලියට සහභාගී කරවීමට තීරණය කළේ තිසර පෙරේරාට නායකත්වයේ වගකීම …

Continue Reading

නළු දසුන් සමුගෙන මාසයයි. නිලි ශලනි හඩා වැලපෙයි.

ජනප්‍රිය යොවුන් නළුවෙකු වූ දසුන් නිෂාන් සියදිවි හානිකර ගැනීම බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ සිදුවීමක් වුණා.පසුගිය සැප්තැම්බර් මස 25 වනදා පන්නිපිටිය ප්‍රද්ශයේ බෝඩිම් කාමරයක් තුළදී ගෙල වැලලාගනිමින් ඔහු මියගොස් තිබුණා. ඔහු මෙසේ සියදිවි හානිකර ගැනීමට ප්‍රේම සම්බන්ධතාවක් හේතුවී තිබූ අතර ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ නමද ඊට ඈඳී තිබුණා. කෙසේ වෙතත් දසුන් මියගොස් මසක් සම්පූර්ණ වන තැන ශලනි ඇගේ ෆේස්බුක් ගිණුමේ …

Continue Reading