‘මෛත‍්‍රීයි – ගෝඨයි’ පුටුව මාරුකර ගත්තා විතරයි – විජිත හේරත්

මේ ආණ්ඩුවට දින 100ක් ගතවෙලා තිබෙනවා. මැතිවරණ කාලයේ එම්.සී.සී. ගිවිසුම කුණු බක්කියට දානව කියපු ආණ්ඩුව ඒ ගැන අධ්‍යයනය කරන්න කමිටුවක් දැම්මා. ඒ කමිටුවේ වාර්තාවත් ඉදිරිපත් කරලා තියෙන්නේ එම්.සී.සී. ගිවිසුම හොඳයි කියලා. මේ ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ එකක් කියලා බලය ගත්තාට පස්සෙ වෙන දෙයක් කරනවා. ලංකාවේ ආණ්ඩුවත් ඇමරිකාවත් එකඟතාවයෙන් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන එක මාස හතරකින් කල් දාගත්තා. මහ මැතිවරණයෙන් පස්සේ මේ …

Continue Reading

අපේ පිතිකරුවන්ගෙන් ඕන වෙන්නේ කවුරු හරි දීර්ඝ ඉනිමක් කරා යන්න – මිකී ආතර්

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී කණ්ඩායමට ක්‍රීඩා කරන ලද පිතිකරුවන් අතරින් වැඩි දෙනෙක් දක්ෂතා අතරට පැමිණීමට කණ්ඩායමක් ලෙස ඉතා සුභ ලකුණක් බව සඳහන් කරන ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්, එහෙත් ඉදිරියට යෑමේදී සාර්ථකත්වය කරා යෑමට නම් ඒ අතරින් කවුරු හෝ දීර්ඝ ඉනිමක් කරා යා යුතු බව අවධාරණය කර සිටියේය. තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාවට කඩුල්ලක තියුණු ජයක් …

Continue Reading

කොදෙව් කණ්ඩායම තම පරාජිත ගමන නවතා ගැනීමේ උත්සාහයක

එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගය ජයගනිමින් තරගාවලි ජයග්‍රහණයේ අභිමුවට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට සැලසුම් සකස් කරද්දී 2014 වසරේ සිට ලොව ප්‍රධාන රටකට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණය යක් නොමැති කොදෙව් කණ්ඩායම එම පරාජිත ගමන නවතා ගැනීමේ අරමුණ ඇතිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට හෙට (26 දා) අවතීර්ණ වනු ඇත. තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින …

Continue Reading

තියුණු සටනකින් පසු ඔස්ට්‍රේලියාව ජය ගනියි

නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේ පරිදිම රැක ගත යුතුම උඩ පන්දු 3 ක් ගිලිහී යෑම මත හයවැනි වතාවටත් පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවුණු දෙවැනි තරගයෙන් සත්කාරක ඔස්ට්‍රේලියානු පිල හමුවේ කඩුලු 5 ක පරාජයක් අත්විඳීමට සිදුවිය. පර්තිහි වකා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාන්තා ක්‍රීඩිකාවෝ ඔස්ට්‍රේලියානු පිලට ප්‍රභල අභියෝගයක් එල්ල කිරීමට සමත්වීම නිසා තරගයේ ප්‍රතිඵලය අවසන් පන්දුවාරය දක්වා …

Continue Reading

ලෝකයේ පළමු ‘පිරිමි උපත් පාලන එන්නත’ අතළඟ

අපේ අසල්වැසි ඉන්දියාව පවසන්නේ ලොව ප්‍රථම ‘පිරිමි උපත් පාලන එන්නත’ ළඟදීම වෙළෙඳපොළට නිකුත් කිරීමට තමන්ට හැකියාව ඇති බවයි උපත් පාලනය’ ගැන කතාකරන විට එය සැලකෙන්නේ ‘කාන්තාවන්ට’ පමණක් හිමි දෙයක් ලෙසයි. ඒ නිසා පිරිමි උපත් පාලනය දිහා ඇහැක් ඇරලා බලන්නවත් උනන්දු වන්නේ නැහැ. එහි අවසාන ප‍්‍රතිඵලය අපි කවුරුත් දන්නවා. ‘අනවශ්‍ය ගැබ් ගැනීම්’ ඒ අතර ප‍්‍රධානයි. ඒත් වෛද්‍යවරුන් කියන සහ අපි බොහෝ …

Continue Reading

සුවඳ විලවුන් ගැන ඔබ දැනගත යුතු සියල්ලම දැන ගන්න

සුවඳ විලවුන්වලට අපි කවුරුත් කැමතියි. ඒත් අපි ඒවා ගැන දන්නේ මොනතරම් අල්පයක් ද? මේ ලිපිය කියෙව්වොත් ඔබ සුවඳ විලවුන් ගැන විශේෂඥයෙක් වෙිවි. කොකෝ චැනල් Coco Chanel  වරක් පැවසුවේ “සුවඳ විලවුන් නොගන්නා කාන්තාවකට අනාගතයක් නැත A woman who doesn’t wear perfume has no future ” යන්නයි. එය අතිශයෝක්තියක් විය හැකි නමුත්, කාන්තාවක් සුවඳ දැනෙන ආකාරය, ඇයට හැඟෙන ආකාරය, පෙනුම හා අවබෝධය යන …

Continue Reading

ඉතාලිය තුළ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිරන්තර අවධානයෙන් – රජය

කොරෝනා වෛරසය ඉතාලිය තුළ ව්‍යාප්තවීමත් සමඟ එහි සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිරන්තර අවධානයෙන් සිටින බවත් එහි  සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට වෛරසය වැළදී නැති බව අමාත්‍යාංශය පවසයි.  රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන් හි කොන්සල් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔවුන් පිළිබඳව සමීපව අධීක්ෂණය හා සම්බන්ධීකරණය කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ හාරදහසකට …

Continue Reading

පාසල් අධ්‍යාපන චාරිකා පිළිබද නව නීති

පාසල් ළමුන් අධ්‍යාපන චාරිකා සදහා යොමුකරවීමට අදාළ නව නිති ඇතුළත් චක‍්‍රලේඛයක් නිකුත් කිරිමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබද අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා සදහන් කළේය. පාසල් ප‍්‍රධානීන්ට එය යොමුකරන බව ද රත්නායක මහතා වැඩි දුරටත් සදහන් කළේය.

Continue Reading

මත්තල හා රත්මලානට ජාත්‍යන්තර ගුවන් නියමු පුහුණු ආයතන 02ක්

මත්තල හා රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව ජාත්‍යන්තර ගුවන් නියමු පුහුණු ආයතන 02 ක් ආරම්භ කිරීමට යයි. ලොව පුරා ගුවන් සේවා ආශ්‍රිත අධ්‍යාපනය සදහා වර්ධනය වෙමින් පවතින ඉල්ලුම සැලකිල්ලට ගෙන මෙම ආයතන ස්ථාපිත කිරීමට තීරණය කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ ආශ්‍රිත ජාත්‍යන්තර ගුවන් නියමු පුහුණු …

Continue Reading

පාන් මිල රුපියල් 05කින් පහළට

හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 05කින් පහළ දමන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. රජය ක‍්‍රියාත්මක කළ බදු සහන ජනතාවට ලබා දීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇත.

Continue Reading