ආණ්ඩුවක් පිහිටුවන්න ආසන 90ත් ඇති – අකිල
-
RSL
-
February 25, 2020
-
උණුසුම් පුවත්, දේශපාලන
-
featured
-
0 Comments
ඉදිරි මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටු වීමට ආසන 90ක් ලබාගැනීමත් ප්‍රමාණවත් බවත්, එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත් එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනුයි එජාප මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේ. එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ එජාප මහ ලේකම්වරයා, “මේ ආණ්ඩුව …
Continue Reading
කොදෙව් පිළට එරෙහි තරගය ජයගත්තේ කොහොමද ? වනිඳු හෙළි කරයි
-
RSL
-
February 24, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
තරගයක් ජයග්‍රහණය කරා ගෙන යා හැකි ක්‍රීඩකයකු වීමට හැකිවන්නේ නම් දීර්ඝ කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට හැකියාව පවතින බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, තමා අවධානය යොමු කර ඇත්තේ තරග දිනවන්නකු වීමට බව පවසයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී.පිටියේ පැවැති පළමු එක්දින තරගයේදී පන්දු 39 කදී නොදැවී ලකුණු 42 ක් ලබාගත් වනිඳු ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් තියුණු ජයග්‍රහණයක් කරා රැගෙන …
Continue Reading
අතුරු සම්මත ගිනුමට ‘සජිත් – බන්දුල’ ඇවිලෙයි
අතුරු සම්මත ගිණුමට කරන ලද සංශෝධන සම්මත කිරීමට ඉඩ නොදීමෙන් සිය පාර්ෂිකයන්ගෙන්ම එල්ල වන චෝදනා මගහැරීමට රජය පසුගිය මාස තුනේදි රුපියල් බිලියන 600ක් විනාශ කර ඇති බවට විපක්ෂ නායකවරයා කරන චෝදනාව හැකි නම් ඔප්පු කරන ලෙස උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විපක්ෂ නායකවරයාට අභියෝග කර සිටි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (2020.02.24) පැවති …
Continue Reading
නාගරික ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීමට යුද්ධ හමුදා පොලිසියේ සහය
-
RSL
-
February 24, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය සමඟ එක්ව නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා වූ නව පියවරක් යටතේ කොළඹ නගරයට රථවාහන පිවිසෙන/පිටවෙන ස්ථානවලට දැන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයින් යොදවා ඇත. මෙම ව්‍යාපෘතිය, සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් යෝජනා කරන ලද සංකල්පයක් …
Continue Reading
දින 90ක ජනපති ‘පොදුජන මෙහෙවර’
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයේ වැඩ ආරම්භ කර 2020-02-25 වන දිනට දින 100ක් සපිරේ. ගත වූ කාලයේ දී “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛත්වය දෙමින් ජනතා අපේක්ෂා ඉටුකිරිමට ගත් තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග මෙලෙස සාරාංශගත කෙරිණ. අධ්‍යාපනය සහ අනාගත දරු පරපුර වෙනුවෙන් පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම උසස් පෙළ සමත් සියලු සිසුන්ට සරසවි වරම් සහතික කිරීම අධ්‍යාපනයෙන් පිරිපුන් පරපුරක් …
Continue Reading
මෛත්‍රීපාල සිරිසේන මහින්ද මහත්තයාගේ මිනිස්සුන්ට එළව එළව ගැහුවා – ඇමති ප්‍රසන්න
මේ පොහොට්ටුවට කුම්භාණ්ඩයෝ හා පෙරේතයෝ ලංවෙන වේලාවක් බවත් මෙම කුම්භාණ්ඩයෝ හා පෙරේතයන් කිට්ටු කර ගත්තොත් ජනතාව පොහොට්ටුවෙන් ඈත් විය හැකි බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. පොහොට්ටුවේ නායකයන්ට කිට්ටු වීමට එන පෙරේතයන් හා කුම්භාණ්ඩයන්ට එරෙහි වීම නිසා තමන් ව දොරටු පාලකයෙකු ලෙස කාටුන් චිත්‍ර ශීල්පීන් අදින බව පෙන්වා දුන් රණතුංග මහතා …
Continue Reading
මත්තල හා රත්මලාන ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සදහා නව යෝජනාවලියක් – ඇමති ප්‍රසන්න
මත්තල හා රත්මලාන ගුවන්තොටුපළවල ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සදහා නව යෝජනාවලියක් සැකසේ. මෙම නව යෝජනාවලිය කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මත්තල හා රත්මලාන ගුවන් තොටුපළවලට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගුවන් තොටුපළ බළධාරීහු පසුගිය කාලය තුළ සාකච්ඡා කීපයක් ම පවත්වා තිබේ. එහි දී …
Continue Reading
දක්ෂිණ අධිවේගයේ අවසන් අදියර ජනතා අයිතියට
හම්බන්තොට වරාය, මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ හා වාණිජ අගනුවර වන කොළඹ සම්බන්ධ කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවසන් අදියර වන පාලටුව සිට බරවාකුඹුක දක්වා කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (23) ජනතා අයිතියට පත් කෙරිණ. ගොඩගම පාලටුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසළදී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු පිරිස පාලටුව සිට දක්ෂිණ අධිවේගය ඔස්සේ බරවාකුඹුක දක්වා …
Continue Reading
අලුත් පක්ෂයකුත් හදා ගෙනලු – නාගනන්ද ‘යළි කරළියට’
-
RSL
-
February 23, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පසුගිය ජනාධිපතිවරණයට පෙර ආන්දෝලනාත්මක චරිතයක් බවට සිටි නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට සැලසුම් කර තිබෙන බව ඔහුට සමීප ආරංචි මාර්ග කියයි. මහ මැතිවරණයට ඉදිරිපත් වීම සදහා ‘ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ’ නමින් පක්ෂයක් ලියාපදිංචි කිරීමට නාගානන්ද මහතා අදාළ කටයුතු කර තිබෙන බවත් එහි මහලේකම්වරයා නාගානන්ද මහතා කටයුතු කරන බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි. නව පක්ෂය පිළිබඳව …
Continue Reading
ජනපති ගැන ගැටඹේ හිමියන්ගෙන් ‘සංවේදී ලිපියක්’
ගෝඨාභය ජනපතිතුමන්ගේ චින්තනය නිවැරදි වුවත් මෙහි ගමන් මග සිතන තරම් සරල නැතැයි ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි විමල හිමියෝ පවසති. මාධ්‍ය වෙත යොමු කළ ලිපියක උන් වහන්සේ සදහන් කරන්නේ තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇති බවට ජනතාව තුළ කුකුසක් පවතින බවයි. ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි …
Continue Reading