සජිත් නිසා පාරට වැටුණු නිවාස අධිකාරියේ 2000කට ආණ්ඩුවෙන් සහන
-
RSL
-
February 27, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජනාධිපතිගේ සහ අගමැතිගේ උපදෙස් මත නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ලබා දුන් සාධනීය විසඳුමක් මත ජනාධිපති ලේකම් කාර්යාලය අසළ උද්ඝෝෂණයක නිරතව සිටින ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමි වූ පිරිස එම උද්ඝෝෂණය නතර කිරීමට එකඟතාවකට පැමිණියහ. කොන්ත්‍රාත් කාලය අවසන් වීම මත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමි වූ පිරිසක් සහ නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අතර …
Continue Reading
COVID-19 භීතියට මුවාවී ‘සයිබර් ප‍්‍රහාරයක් එල්ල වීමේ අවධානමක්
-
RSL
-
February 27, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලද COVID-19 වයිරසයේ ස්වභාවය නිසා ඒ වයිරසය පිළිබද සෑම තොරතුරක්ම අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ වේගවත් අවධානය දිනා ගැනීමට නැඹුරුවී තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස සයිබර් ප්‍රහාර දියත් කිරීම සහ රහස්‍ය දත්ත සොරකම් කිරීම සහ කප්පම් මුදල් උපයා ගැනීමේ චේතනාවෙන් සයිබර් ප්‍රහාර දියත් කිරීම සහ අනිෂ්ට මෘදුකාංග බෙදා හැරීම සඳහා සයිබර් අපරාධකරුවන් මෙම හදිසි අවස්ථාව තුල ජනතාව …
Continue Reading
රන්ජන්ට නාම යෝජනා ලැබෙයි – හිරුණිකා
-
RSL
-
February 26, 2020
-
උණුසුම් පුවත්, දේශපාලන
-
featured
-
0 Comments
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන සමගි ජනබලවේගය සඳහා නාමයෝජනා නොදී සිටීමට තරම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වරදක් කර නැතැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (26) විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවාය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් හිරුණිකා මහත්මිය සදහන් කළේ රන්ජන් රාමනායක මහතාට ඇප හිමිවීමත් සමඟ ඉදිරියේදී ඒ මහතාගේ තවත් හඬපට පිටතට එනු ඇති බවයි.
Continue Reading
රැකියා බෙදිල්ලේ අවුල ගැන දුමින්දගෙන් විවේචන
රජයේ රැකියා මුළු ලංකාවට ලබාදිය හැකකේ ලක්ෂයක් පමණක් වුවත් සමහර පුද්ගලයන් මේවන විට අනුරාධපුරය තුළ පමණක් රැකියා ඉල්ලුම් පත්‍ර ලක්ෂ දෙකක් පමණ බෙදා දී තිබෙන බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (26) මිහින්තලේදී හෙළි කළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසුවා. ‘‘දෙන්න ඉඩමක් නෑ, ඉඩම් බෙදනවා කියලා ලැයිස්තු හදනවා.තව කට්ටිය සමිති වලට පුටු බෙදනවා, තව …
Continue Reading
දිස්ත්‍රික්ක 4ක මන්ත්‍රී ආසන සංඛ්‍යාව සංශෝධනයට
මෙවර මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක 4ක පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව සංශෝධනය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළා. මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සදහන් කළේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී අසුන බැගින් අඩුවන බවත් බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට එක් මන්ත්‍රී අසුන බැගින් වැඩිවන බවයි. ඒ අනුවල ගාල්ල දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 10 …
Continue Reading
හෙට ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට
දිවයිනේ ඇතැම් ප‍්‍රදේශයන්හි උෂ්ණත්වය හෙට (27) දිනයේදී ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබේ. විශේෂයෙන්ම වයඹ හා බස්නාහිර පළාත්වලත්, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කයන්හි ඇතැම් ප‍්‍රදේශවලත් අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා උෂ්ණත්වය ඉහළ යා හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. අධික උණුසුම පවතින අවස්ථාවලදී විවිධ ක‍්‍රියාකාරකම්වල නිරත වීමෙන් විජලනය වී …
Continue Reading
සතියක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හරීවි – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති
තවත් සතියක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා සඳහන් කරයි. විසුරුවා හරින දිනයේ සිට දින 52කුත් දින හැටහයකුත් (66) අතර කාලය තුළ මැතිවරණය පැවැත්විය හැකි බවත්, මේ අනුව අප්‍රේල් 22 සිට මැයි 04 වන දින හෝ එදිනට පෙර දිනයක මැතිවරණය පැවැත්වීමට සිදුවන බවද දේශප්‍රිය මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය …
Continue Reading
ලියන් සුරලියන් කරන ‘බොලිවුඩ් රූපලානව්‍ය රහස්’
ලියන් සුරලියන් කරන ‘රූපලාවන්‍ය’ ගැන ‘රහස්’ වැඩියෙන්ම දන්නේ කවුද ? තර්කයක් නැහැ. ඒ බොලිවුඩ් සුරූපිනියන්ම තමයි. ඉතිං බොලිවුඩයේ සුරූපිනියන් විසින් දිනපතා අත්හදා ලබන ඒ රූපලාවන්‍ය රහස් ඔබ දැන ගන්න කැමැති ද ? එසේ නම් ආරම්භ කරමු… භූමි පද්නෙකර් Bhumi Pednekar ඔබේ සම සජලීකරණය hydrated කර හැකිතාක් ඔබේ ශරීරය ඩෙටොක්සයිෆ් detoxify කරන්න. ජැකලින් ෆර්නැන්ඩස් Jacqueline Fernandez හොඳ හිස් අවකාශයක සිටින්න. මානසික ආතතිය යනු …
Continue Reading
සංචාරක සංවර්ධන බද්ධ ගෙවීම සදහා ලබා දී තිබු සහන කාලය දීර්ඝ කරයි
-
RSL
-
February 26, 2020
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
featured
-
0 Comments
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන වලට සංචාරක බද්ධ ගෙවීම සදහා ලබා දී තිබු සහන කාලය තවත් මාස 04 කින් දීර්ඝ කෙරේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරක කර්මාන්තයේ සිදු වූ කඩා වැටීමත් සමගම මෙම සහනය සැලසුණු අතර …
Continue Reading
සංචාරක රියදුරන් නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින්
සංචාරකයන් රැගෙන යන කුලී රථ රියදුරන්ට පහරදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධීන් නැවත ඇති වීම වැළැක්වීම සදහා වහා පියවර ගන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි. සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් මරීනා මොහොමඩ් මහත්මිය වෙත හා සංචාරක සංවර්ධනය අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මියට ලිපියක් යවමින් ඇමතිවරයා සදහන් කර ඇත්තේ ඊට අදාළ …
Continue Reading