පිළිසිද ගැනීමට පෙර සලකා බැලිය යුතු වැදගත් කරුණු මොනවාද ? A to Z

විවාහ වූ යුවලක, ගැබ් ගැනීමට පෙර කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය හා ගර්භනීභාවයට පත්වීම සදහා ශාරීරික ‍යෝග්‍යතාවය මැන බැලීම අවශ්‍ය වේ. එමගින්, පිළිසිද ගැනීම හා ගර්භනීභාවය සම්බන්ධ සෞඛ්‍ය කරුණු අවබෝධ කර ගැනීමට හැකිවේ. කාන්තාව හා ඇගේ සහකරු‍ට ක්‍රියාශීලිව හා ‍නිරෝගිමත් ලෙස ගර්භනීභාවයට සුදානම් වීමට අවස්ථාව සැලසේ. පෙර සැගවී පැවති, ගර්භනීභාවයේ අමතර වෙහෙස නිසා හෙලිදරව් වන, සෞඛ්‍ය  සම්පන්න ගර්භනීභාවයකට බලපාන කරුණු (උදා. උපතේදීම …

Continue Reading

පැරිස් විලාසිතා සතිය: Covid 19 ව්‍යාප්තිය මැද මුහුණු ආවරණ විලාසිතා

පසුගිය දා පැවැති පැරිස් විලාසිතා සතියේ Paris Fashion Week එක් ප්‍රදර්ශනයක් නොදැනුවත්වම කාලෝචිත බව ඔප්පු වූයේ නිරූපිකාවන් ගැලපෙන මුහුණු ආවරණ සහිත ඇඳුම් පරාසයක් පැළඳ සිටි බැවිනි. මෙම සතිය මුලදී ප්‍රංශ මෝස්තර නිරූපණ ශිල්පී මැරීන් සේරේ French designer Marine Serre විසින් මෙම ඇඳුම් ප්‍රදර්ශනය කරන ලදී. සිකුරාදා (28) ලොව පුරා කොටස් වෙළෙදපොළවත් කඩා වැටීමට හේතු වූ කොරෝනාවෛරස් රෝගය පැතිරීම පිළිබඳ වැඩි අවධානයක් …

Continue Reading

වැන්දඹුභාවය ‘ඇල්සයිමර් අවදානම’ වැඩි කරයි- අධ්‍යයනයකින් හෙළිවෙයි

ඔබේ සහකරු හෝ සහකාරිය අහිමි වීම සහ “වැන්දඹුව” හෝ “වැන්දඹුව” යන තනතුර ලබා ගැනීම ජීවිතයේ දරුණුතම පහරකි. දැන් විද්‍යාව විශ්වාස කරන්නේ වැන්දඹුභාවය ඇල්සයිමර් Alzheimer හා සම්බන්ධ සංජානන පරිහානියක cognitive decline හෙවත් මතක ශක්තිය පිරිහීම/ දුර්වල කිරීම වර්ධනය වේගවත් කළ හැකි බවයි. ඇල්සයිමර් රෝගයේ ප්‍රධාන සලකුණක් වන ඉහළ බීටා-ඇමයිලොයිඩ් beta-amyloid සහිත වැන්දඹු වැඩිහිටියන් තුළ සංජානන හැකියාවන් තුන් ගුණයකින් වේගයෙන් පහත වැටී …

Continue Reading

බෝග හයකට නොමිලේ රක්ෂණයක්

පසුගිය සති කීපය මුළුල්ලේ හැටට හැටේ ඉහලගිය එළවළු මිල ක්‍රම ක්‍රමයෙන් පල්ලම් බසිමින් සිටී. එක ආණ්ඩුවක් යටතේ සිටවූ එළවලු, තව ආණ්ඩුවක් යටතේ ගලවන විට සිදුවූ මෙම හදිසි මිල වැඩිවීම ආණ්ඩු මාරුවේ ප්‍රතිපලයක් නොවන බව පොළොවේ පයගසා ජීවත්වෙන පොඩි එකෙකුට වුවත් නොතේරෙන්නේ නැත. එහෙත් සමහරු එයට දේශපාලන වත්සුණු තවරා හැඩවැඩ බලන්නටද පටන්ගෙනය. පැල් බැඳගෙන වැටුණු අනුකම්පා විරහිත වැස්ස, පොළොවේ ඉන්දවා තිබූ …

Continue Reading

ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන 55 කට රන් සම්මාන

රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව මගින් ක්‍රියාත්මක රාජ්‍ය,  පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහනේදී 2018 වර්ෂයට අදාළව, ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන  109 ක් සඳහා සම්මාන  හා ඇගයීමේ සහතික පිරිනැමීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (28) සිදු විය. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් රන් සම්මාන දිනා ගත් ආයතන සංඛ්‍යාව 55 කි. …

Continue Reading

රෝහණ බැද්දගේ මාලදිවයින් තානාපති ලෙස නම් කරයි

මාලදිවයිනේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාව පත්කිරීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (28) පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවට රෝහණ බැද්දගේ මහතාව කැඳවා තිබිණි. එම රැස්වීමට හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් සහ ජෝන් අමරතුංග යන මහත්වරුන්ද, පාර්ලිමේන්තු …

Continue Reading

විදේශ ඇමැති දිනේෂ් ජිනීවා වලදී කළ සම්පූර්ණ ප‍්‍රකාශය

පොදු විවාදය – න්‍යාය පත්‍ර විෂය අංක: 2 – මානව හිමිකම් කවුන්සිලයේ 40/1 යෝජනා සම්මුතියට අනුව, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම: ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන කාර්යාලයේ වාර්තාව (A/HRC/43)/19) 2020 පෙබරවාරි මස 27 වැනි …

Continue Reading

අධික උෂ්ණත්වයට මුහුණ දෙන නිවැරදි ක‍්‍රමය මෙන්න

රජා වෛද්‍ය  විශේෂඥ කපිල ජයරත්නමාතෘ සහ ළමා රෝග සහ මරණ පිළිබඳ ජාතික වැඩසටහන් කළමණාකරුපවුල් සෞඛ්‍ය කාර්යාංශය තාප අඝාත ශ්‍රී ලංකාවේ ඉතා විරලයි. එහෙත් අධික උෂ්ණත්වය නිසා සමහරුන්ට තාප අඝාත (heat strokes) ඇති විය හැකියි. බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සහ නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම මගින් මෙවැනි අධික උෂ්ණත්ව කාලගුණයකදී විය හැකි අහිතකර සෞඛ්‍යබලපෑම් පහසුවෙන්වලකා ගත හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ, මාතෘ සහ ළමා රෝග …

Continue Reading

Political Week: සන්ධානේ ලකුණ ගැන සජිත් – රවි සාකච්ඡා තාම නෑ

ඉන්දියාවේ හින්දු පුවත් පත එරට ජාත්‍යන්තර භූමිකාව සම්බන්ධයෙන් සංවිධානය කරන සමුළුවට ආරාධනා ලැබු එ.ජා.ප නායකයා එහි දෙවන දිනයේ ප්‍රධාන දේශනය පැවැත්වීය. සමුළුව විවෘත කළේ ඉන්දියානු ජනපති විසිනි. දින හතරක අවකාශයක් ඒ හරහා සජිත් පිළට ලබාදුන් එ.ජා.ප නායකයා තමා සිය රට පැමිණෙන විට සන්ධානය හා ලකුණ මෙන්ම ව්‍යවස්ථාවට අදාළ කරුණු නිම කොට තබන ලෙස ඉල්ලා තිබින. නැතහොත් පැමිණි පසු නායකත්ව බලතල …

Continue Reading

කතානායක කරූ ජයසූරිය චරිතාපදානය දොරට වැඩීමේ ප‍්‍රධාන දේශනය

 කරූ ජයසූරිය මහතාගේ චරිතාපදානය දොරට වැඩීමේ ප‍්‍රධාන දේශනය පෙරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා විසින් කරන ලැබූ දේශණය ප‍්‍රථමයෙන්ම මෙම අවස්ථාවට සම්බන්ධවන සියලූම දෙනාට සුභ සන්ධ්‍යාවක් වේවා!යි ප‍්‍රාර්ථනය කරමින් මම මගේ දේශනය පටන් ගන්නම්. කරූ ජයසූරිය චරිතාපදානයේ ප‍්‍රධාන දේශනය කිරීමට මා එකඟ වූයේ ඇයි ද? යන්න මම පළමුව පැහැදිලි කළ යුතු වනවා. අපි විවිධ පරිපාලකයන්, දේශපාලකයින් පිළිබඳව කතා …

Continue Reading