කොදෙව්වන්ට ලකුණු 300 ට වැඩි ඉලක්කයක්
-
RSL
-
March 1, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය පරාජයට පත්ව සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ගෞරවාන්විත තරගාවලි අවසාන කර ගැනීම වෙනුවෙන් ඉතිරි අවසන් තරග අවස්ථාව බවට පත්වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සත්කාරක ශ්‍රී ලංකා පිතිකරුවෝ පිට පිටම දෙවැනි වතාවටත් ලකුණු 300 කට එහා ඉලක්කයක් ලබා දීමට අද (මාර්තු 01 දා) සමත්වූහ. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ඉසුරු උදානව අවසන් …
Continue Reading
‘ගෙයක් – රටට හෙටක්’ පළමු නිවස විවෘත කෙරේ
-
RSL
-
March 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
“ගමට ගෙයක් – රටට හෙටක්” රජයේ නිවාස වැඩ පිළිවෙල යටතේ ඉදිකෙරුණු පළමු නිවස විවෘත කෙරේ. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ඕජඩ්වත්ත ප්‍රදේශයේ මෙම නිවස ඉදිකර තිබුණේ දින 29 කින් වීම විශේෂත්වයකි. නිවස විවෘත කිරීම කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. පෙබරවාරි මස 01 වෙනි දින මුල්ගල තැබුණු නිවසේ හිමිකරු වුයේ රමිලා පතිරණ මහත්මියයි. …
Continue Reading
ජනපති රුව ප්‍රදර්ශනයෙන් වළකින්නැයි ඉල්ලීමක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද ජනපතිවරයාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි ජනාධිපති මාධ්‍ය අංශ අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කෙරේ. ජනාධිපතිවරයාගේ රුව චිත්‍රණයත් එසේ සිතුවම් කරන ලද ආලේඛ්‍ය චිත්‍ර (Portrait) සහ ඡායාරූප අධීක්ෂණයකින් තොරව මග දෙපස සහ උත්සව භූමිවල ප්‍රදර්ශනයත් සිදුවන බව නිරීක්ෂණය කර ඇත. තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත ස්තූතිය පුද කරන රාජපක්ෂ ජනාධිපතිවරයා එසේ …
Continue Reading
හෙට මධ්‍යම රාත්‍රියේ දී වත්මන් පාර්ලිමේන්තුව අනිවාර්යෙන් ම විසුරුවා හරිනවා – ඇමැති ප්‍රසන්න
ජනාධිපතිවරයා එක් පක්ෂකයිනුත්, අගමැතිවරයා තවත් පක්ෂයකිනුත් පත් වී ජීවිතේට රටක් ගොඩ නැගිය නොහැකි බවත් රට ගොඩ නැගීමට නම් දෙදෙනා ම එක් පක්ෂයකින් පත් වි ස්ථාවර ආණ්ඩුවක් බිහිවිය යුතු බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. හෙට (02) මධ්‍යම රාත්‍රියේ දී වත්මන් පාර්ලිමේන්තුව අනිවාර්යෙන් ම විසුරුවා හරින බව පැවසු රණතුංග මහතා එළඹෙන පාර්ලිමේන්තු …
Continue Reading
හිටපු නිවාස ඇමැති සජිත්ගේ වැඩ ‘මුල්ගල්වලට පමණයි’ – නිවාස රාජ්‍ය ඇමැති ඉන්දික
-
RSL
-
March 1, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
වත්මන් රජය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කිසිවකුගේ රැකියා අහිමි නොකළ බවත්, හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොන්ත්‍රාත් පදනමින් ලබා දුන් පත්වීම් නිසා තරුණ තරුණියන්ට රැකියා අහිමි වු බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. තරුණ ජීවිත රවටා එතුමන් අද සිදුකළ දෙයම එදා ඔහුගේ පියාණන්ද බලය ලබා ගැනීම සඳහා තරුණ ජීවිත යොදාගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. …
Continue Reading
මත්තල හා රත්මලාන ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට ඇමති ප්‍රසන්න හා ගුවන් සමාගම් අතර සාකච්ඡා
මත්තල හා රත්මලාන ගුවන්තොටුපලවලට ජාත්‍යන්තර ගුවන් ගමන් අරඔන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජාත්‍යන්තර ගුවන් සමාගම් වලින් ඉල්ලයි. මෙම ගුවන් තොටුපලවලට ජාත්‍යන්තර ගුවන් ගමන් අරඔන සමාගම් වෙනුවෙන් රජය විශේෂ සහන ලබාදීමට තීරණය කර ඇතැයි ද ඇමතිවරයා කියා සිටී. ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් වල මෙරට කළමනාකරුවන් හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පසුගිය සිකුරාදා …
Continue Reading
කාන්තාවන් ගැන ලෝකයේ ‘බලවත්ම කාන්තාවන් 16 දෙනක් කළ ‘අරුත් බර ප‍්‍රකාශ 16ක්’
කන්තා අයිතිවාසිකම් ගැන වර්තමානයේ ලෝකය පුරා දැඩි උනන්දුවක් තිබෙනවා. කාන්තාවන් තම අයිතිවාසිකම් දිනා ගැනීමට පෙර යුගවලට වඩා වර්තමානයේ දැඩි අරගලයක යෙදෙනවා. මේ අතර පසුගිය 28 වැනිදා ලෝ ප‍්‍රකට සී.එන්.එන්. මාධ්‍ය ජාලය ‘ජාත්‍යන්තර කාන්තා දින උපුටා දැක්වීම් 16ක්’ ප‍්‍රකාශයට පත් කර තිබුණා. ලෝකයේ බලවත් කාන්තාවන් විසින් ප‍්‍රකාශ මේ උපුටා දැක්වීම් 16 ලංකාවේ මාධ්‍ය ආයතනයක් විසින් ප‍්‍රකාශයට පත් කරන්නේ පළමු වරටයි. එන්න …
Continue Reading
ක්‍රිකට් ටිකට් ගන්න කළින්ම යන්න
-
RSL
-
February 29, 2020
-
උණුසුම් පුවත්, ක්‍රීඩා
-
featured
-
0 Comments
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ හෙට (මාර්තු 01) දා පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේ ප්‍රවේශ පත්‍ර කල්තියාම වෙන් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. කල්තියාම සිය ප්‍රවේශපත්‍ර වෙන් කර ගැනීමේදී තරගය පැවැත්වෙන දිනය තුළ ක්‍රීඩා ලෝලීන් අතර අනවශ්‍ය තදබදයක් ඇතිවීමේ අවධානම අවම වන බව විශ්වාසය පළ කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ප්‍රවේශ පත්‍ර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන්, පල්ලකැලේ …
Continue Reading
අම්මා රෝහලේ ඉඳන් අහපු දේ ගැන ලක්ෂාන් සඳකැන් කියන කතාව
-
RSL
-
February 29, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
චයිනමන් පන්දු යවන්නකු යනු ජාත්‍යන්තර තලයේ කෙසේ වෙතත් පළමු පෙළ තරගාවලියකට හෝ සොයා ගත නොහැකි අතිශය දුර්ලභ පන්දු යවන්නන් කොටසකි. ටෙස්ට් වරම් හිමිවුණු 1982 වසරෙන් පසු 2016 වසර වන තෙක්ම චයිනමන් පන්දු යවන්නකු ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කිරීමට සොයාගත නොහැකි වීම එකී දුර්ලභ භාවයට හොඳම උදාහරණය සපයයි. එහෙත් 2016 වසරේන් පසු අපට එවැනි වටිනා මැණිකක් ලැබී තිබේ. ඔහු නමින් ලක්ෂාන් සඳකැන්ය. ජාත්‍යන්තර තරග …
Continue Reading
වෙනස්කම් පසෙකලා පූර්ණ තරගාවලි ජයකට ශ්‍රී ලංකාව සැරසෙයි
-
RSL
-
February 29, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී හෙට (මාර්තු 01 දා) ආරම්භ වන තෙවැනි එක්දින තරගයේ ප්‍රතිඵලය කෙසේ වුවද ශූරතාව සඳහා පිදෙන එන්. ඩී. බී. කුසලාන තම රටේ රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්ව සිටිති. ඒ කොළඹ සහ හම්බන්තොට පැවැති එක්දින තරග 2 ජයග්‍රහණය කිරීමට සමත්වීමත් සමඟය. තරගාවලිය 2-0 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් හෙට තරගයට අවතීර්ණ වුවද හෙට තරගයද සුලු කොට තැකීමට ශ්‍රී ලංකා …
Continue Reading