උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (5) නිකුත් කළා. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට (6) දිනය සඳහා අදාළ වන පරිදි නිකුත් කර තිබේ. ඒ අනුව වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලටත් මන්නාරම හා මොණරාගල දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම …
Continue Reading
විධිමත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් වහා සම්පාදනයට ජනපති අවධානය
කාලීන වෙනස්වීම්වලට ගැළපෙන විධිමත් අධ්‍යාපනයක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් වහා සකස් කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. එය ජනාධිපතිවරයා හෝ අධ්‍යාපන ඇමතිවරයා හෝ පවතින රජය හෝ මාරුවන විට වෙනස් නොවන දැයේ අනාගත පරපුර වෙනුවෙන් වූ ක්‍රමයක් විය යුතු බව ද එතුමා කියා සිටී. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි සැලැසුම් පිළිබඳව අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව …
Continue Reading
රට ගැන සිතා මගේ වැඩපිළිවෙළට සහය වන්න – ජනපති මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලයි
තමා ගෙනයන වැඩපිළිවෙළට රට ගැන සිතා සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. එම වැඩපිළිවෙළ රටේ අනාගතය වෙනුවෙන්ම බව එතුමා සඳහන් කළේය. මැතිවරණ ව්‍යාපාරයේ දී ප්‍රධාන ප්‍රතිවාදියාගේ නම කිසිදු විටක සඳහන් නොකළ තමා විරුද්ධ මතවාද විවේචනය නොකළ බව පැවසීය. එය ඇතැම් විට ගිනස් වාර්තාවක් විය හැකි බව ද එතුමා කීය. තමාට වැදගත් වන්නේ පුද්ගලයා නොව ප්‍රතිපත්ති බව …
Continue Reading
මානසික ආතතිය ඔබේ ලිංගික ජීවිතයට බලපාන ආකාර 3ක්
-
RSL
-
March 5, 2020
-
විමර්ශන, සෞඛ්‍යය
-
featured
-
0 Comments
මානසික ආතතිය ඔබට බොහෝ ආකාරවලින් සහ ඔබේ සෞඛ්‍යයට බලපායි. එය හිසරදය, බඩේ අමාරුව, අධි රුධිර පීඩනය හෝ පපුවේ වේදනාව වැනි ශාරීරික පීඩාවන්ට හේතු විය හැකි අතර මානසික අවපීඩනය, කාංසාව, සන්ත්‍රාසය සහ තවත් බොහෝ මානසික පීඩාවන් ඇති කළ හැකිය. ස්වාභාවිකවම, ඔබ මානසික ආතතියට පත්වන විට ඔබේ ලිංගික ජීවිතයටද එය දැඩිව බලපායි. ආතතිය ඔබේ ලිංගික ජීවිතයට බලපාන ආකාරය සහ ඒ සඳහා කළ යුතු දේ …
Continue Reading
ලොකු ලූණු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නැංවේ
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යවරයා ලෙස කළ නියෝගයකට අනුව, ලොකු ලූණු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් ලොකු ලූණු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නැංවේ. ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 60ක් පැවැති රජයේ අවම සහතික මිල ඒ අනුව රුපියල් 80 දක්වා ඉහළ නංවා ඇත. ලොකු ලූණු මිල පහත වැටීම හේතුවෙන් පසුගිය කාලයේ දී ගොවීන්ට සාධාරණ …
Continue Reading
සිරිසේන 2015දී කළ ජඩ වැඩ 2020 දී කරන්න ඉඩ දෙන්නෑ – ඇමති ප්‍රසන්න
ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ මහින්ද – ගෝඨාභය සුසංයෝගය වෙනුවෙන් පෙනී සිටින මහින්ද මහතා අත්හැර නොගිය අපේක්ෂකයන්ට ඡන්දය භාවිතා කොට ඔවුන් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි. මහර ආසනයෙන් පොහොට්ටුව ලකුණින් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව …
Continue Reading
‘රතු ලිප්ස්ටික්’ පරිණාමය වූ කතාව
-
RSL
-
March 5, 2020
-
මතවාද, විමර්ශන, විශේෂාංග
-
featured
-
0 Comments
1912 දී දහස් ගණන් කාන්තා ක්‍රියාකාරිනියන් (කාන්තාවන්ට ඡන්ද බලය දිනා ගැනීම වෙනුවෙන් සටන් කළ) එලිසබෙත් ආර්ඩන්ගේ Elizabeth Arden නිව්යෝක් සැලෝනය New York salon පසුකර විරෝධතා පා ගමන් ගියහ. මීට වසර දෙකකට පෙර සිය ව්‍යාපාරය විවෘත කළ රූපලාවණ්‍ය සන්නාම නිර්මාතෘවරිය (එලිසබෙත් ආර්ඩන්න්) කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නියක් වූ අතර, රතු රතු ලිප්ස්ටික් කුප්පි Tubes of bright red lipstick පාගමනින් යන කාන්තාවන්ට භාරදීමෙන් …
Continue Reading
ඔබාමා – මිෂෙල්ගේ ඡායාරූප බැලීමට මිලියන 4ක් ඇවිත් !
-
RSL
-
March 5, 2020
-
විදේශීය, විශේෂාංග
-
featured
-
0 Comments
කිම් සාජෙට් Kim Sajet ස්මිත්සෝනියන් ජාතික පෝට්රේට් ගැලරියේ Kim Sajet is the director of the Smithsonian’s National Portrait Gallery අධ්‍යක්ෂකවරයා වන අතර ජාතික පෝට්රේට් ගැලරිය සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල මුද්‍රණාලය විසින් සම-ප්‍රකාශයට පත් කරන ලද The Obama Portraits සඳහා දායක වේ . කෙහින්ඩේ විලී සහ ඇමී ෂෙරල්ඩ්ගේ බැරැක් ඔබාමා සහ මිෂෙල් ඔබාමාගේ ඡායාරූප ඇතුළත් ප්‍රදර්ශනයක් 2021 ජුනි මාසයේ සිට එක්සත් ජනපදයේ පැවැත්වීමට ද …
Continue Reading
රවී කොටු කිරීම පිටුපස ‘පරපුටුවා සහ පරපුටු උපදේශකයා’ හොල්මන් කරලා
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් වූ අවස්ථාවේ හිටපු ජනාධිපති සිරිසේන තමන්ගේ නම ඊට ඈඳා ප්‍රශ්නයක් ඇතිකළ බවත් 2017 ඒ සම්බන්ධව සිදුකළ ප්‍රශ්න කිරීමට අද වනතුරු උත්තරදී නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කියයි. ඊයේ (04) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් රවී කරුණානායක මේ බව සඳහන් කළ අතර ප්‍රශ්නගත සිදුවීම සිදුවන විට තමන් මුදල් ඇමති ලෙස කටයුතු …
Continue Reading
කුසල් සහ වනිඳුගේ උත්සාහය අපතේ යයි
-
RSL
-
March 5, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ඉදිරි පෙළ පිතිකරුවන් 5 දෙනෙකුම ලකුණු 56 ක් ඇතුළත තරග නරඹන්නන් බවට පත්වීම හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (04 දා) පැවැති පළමු විස්සයි-20 තරගයේදී ලකුණු 25 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ අනුව තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස සංචාරක කොදෙව් පිල පෙරමුණ ගෙන සිටියි. කොදෙව් පිල ලබා දුන් ලකුණු 197 ක ඉලක්කය හඹා …
Continue Reading