බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 25ක පහසු ජයක්
-
RSL
-
March 5, 2020
-
ක‍්‍රීඩා
-
featured
-
0 Comments
සංචාරක බටහරි ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර අද (4) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 25ක ජයක් ලැබීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දිය කොදෙව් නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ දී කඩුළු 04කට ලකුණු 196ක් වාර්තා කළා. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ …
Continue Reading
රටවල් 77ක කොරෝනා රෝගීන් 92,000ක්: රටවල් 77 ගැන සියලු විස්තර මෙන්න
-
RSL
-
March 4, 2020
-
විදේශීය, සෞඛ්‍යය
-
featured
-
0 Comments
පසුගිය 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ මධ්‍යම චීනයේ හුවාන් පළාතෙන් සොයා ගත් කොරෝනා වෛරසය මේ වන විට ගෝලීය වශයෙන් වේගවත් ව්‍යාප්තියක් පෙන්වන අතර අද (4) දින වන විට කොරෝනා ආසාදනය මගින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3200කට අධික බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවල සදහන් වෙනවා. මේ වන විට පුද්ගලයින් 92,000කට පමණ කොරෝනා ආසාදනය වී ඇති බවත් රටවල් 77ක ආසාදිතයින් වාර්තා වී ඇති බව …
Continue Reading
සජිත් ඇතුළු කල්ලිය අදත් එජාප කෘත්‍යාධිකාරී හමුව මග හරී
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (4) සවස සිරිකොත පැවැති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට විපක්ෂනායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම සහභාගී නොවූ බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එජාප මහ ලේකම්වරයා කියා සිටියේ තමන් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බවත් එම …
Continue Reading
දිස්ත්‍රික්කයකින් පත්වන මන්ත්‍රී ගණන ප්‍රකාශයට පත් කරයි
අපේ‍්‍රල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ඒ ඒ මැතිවරණ දිස්ත‍්‍රික්කවලින් තෝරා පත්කර ගන්නා නියෝජිතයින් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (4) ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 19ක් වන වැඩිම මන්ත්‍රීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත්කර ගැනීමට නියමිත අතර ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තෝරාපත්කර ගන්නා නියෝජිතයින් සංඛ්‍යාව 18ක්. අඩුම මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව තෝරාපත්කර ගනු ලබන්නේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයෙන් වන අතර එය …
Continue Reading
කුවේටයට යන ලාංකිකයන්ට Covid 19 නැති බවට වෛද්‍ය වාර්තාවක් අනිවාර්ය වෙයි
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් කුවේට් රාජ්‍යයට පැමිණෙන ගුවන් මගීන්ට කුවේටයට ඇතුළුවීමට පෙර ඔවුන් කෝවිඩ් 19 වෛරසයේ තොර බවට වන වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් චක‍්‍රලේඛයක සදහන් වේ. ඒ අනුව තුර්කිය, අසර්බයිජානය, ජෝර්ජියාව, ඉන්දියාව, ඊජිප්තුව, පිලිපීනය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිරියාව සහ ලෙබනනය යන රටවලින් පැමිණෙන මගීන්ට මෙසේ වෛද්‍යවාර්තා ඉදිරිපත් කිරිම අනිවාර්ය කර තිබේ. …
Continue Reading
රැකියාලාභී උපාධිධාරීන්ට දෙමසක නායකත්ව පුහුණුවක්
-
RSL
-
March 4, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
රැකියාලත් උපාධිධාරීන් 45,585ක් සඳහා පත්වීම් ලිපි ලේකම්/ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත. පත්වීම් ලබන උපාධිධාරීන් තමන් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි භාරගත් බවට වාර්තා කළ යුතු අතර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ඇති ග්‍රාමීය සේවා ස්ථානය හෝ නාගරික දුෂ්කර සේවා ස්ථාන වෙත යොමු කරනු ඇත. පත්වීම් ලබන …
Continue Reading
හැඳල ලාදුරු රෝහල ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කෙරේ
කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්විය. එහිදී ගනු ලැබූ තිරණයකට අනුව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියළු මගීන් දින 14 ක් නිරෝධානයකට ලක් කිරීමට තීරණය කෙරුණි. ඒ අනුව හැඳල ලාදුරු රෝහල ඒ සදහා යොදා …
Continue Reading
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධානතම අභියෝගය ගැන ජනපති කියයි
වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධානතම අභියෝගය කඩිනම් ආර්ථික සංවර්ධනයක් අත් කර ගැනීම බවත් පසුගිය කාලයේ අප මුහුණ දුන් ආරක්ෂාව සම්බන්ධ ගැටලු බොහොමයක් උද්ගත වූයේ වරප්‍රසාද රහිත ජන කොටස් ආර්ථික සූරාකෑමට ලක්වීම නිසා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ජාතිය, ආගම, භාෂාව හෝ ජීවත්වන ප්‍රදේශය නොසලකා සමාජයේ සියලු දෙනාට සම ආර්ථික ඉඩ ප්‍රස්තා සැලැසිය හැකිනම් මෙවන් භේද යලි …
Continue Reading
කියන තරමක් බොරු කියලයි සජිත් බලයට එන්න හදන්නේ – ඇමති ප්‍රසන්න
-
RSL
-
March 4, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාම සදහා ඉදිරි මහා මැතිවරණයෙන් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි මහා මැතිවරණයෙන් පොහොට්ටුවට තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගත යුතු බවයි. ජනතා ප්‍රශ්න විසදීමට නම් එවැනි ශක්තිමත් …
Continue Reading
නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන්ගේ සුබ සාධන කටයුතු පුළුල් කෙරේ
නිදහස් වෙළද කලාප තුළ සේවය කරන සේවක සේවිකාවන් වෙනුවෙන් ආයෝජන මණ්ඩලය ක්‍රියාත්මක කරන සුබ සාධන වැඩසටහන් තව දුරටත් පුළුල් කරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි. ඒ අනුව දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති වලට අමතරව නව ව්‍යාපෘති හදුනාගෙන ඒවා ක්‍රියාත්මක කරන ලෙස ද ඇමතිවරයා උපදෙස් දී තිබේ. දිවයින පුරා නිදහස් වෙළද කලාප 15 ක් …
Continue Reading