එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වෙනස්කමක්
-
RSL
-
March 11, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
එංගලන්තයට එරෙහිව ලබන 18 වැනිදා ගාල්ලේදී ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් කුසල් පෙරේරාව කැඳවීමට තේරීම් කමිටුව පියවරගෙන තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විතව නම් කරන ලද කණ්ඩායමට ඉකුත්දා බටහිර ඉන්දී කොදෙව් පිලට එරෙහිව පැවැති තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ නමද ඇතුළත්ව තිබුණද එම තාරගාවලියේ අවසන් තරගය අතරතුර ආබාධයකට ගොදුරුවීම …
Continue Reading
කොරෝනා වෛරසයෙන් ආසියානු කාන්තාවන්ට සිදුවන බලපෑම: අංශ 05ක් යටතේ
චීනය තුළ කොරෝනාවෛරසය පැතිරීමට පටන්ගත් තැන සිට ආසියාව පුරා දස දහස් ගණනක් ආසාදිත වී හෝ මරණයට පත්වී ඇති අතර ලොව පුරා එය ව්‍යාප්තවෙමින් පවතී. වෛරසයට එරෙහි සෞඛ්‍යමය සටන මෙන්ම සාමාජයීය බලපෑම සුවිශේෂී තැනක් ගන්නා අතර ආසියාව පුරා කාන්තාවෝ විෂම ආකාරයෙන් බලපෑමට ලක්ව සිටිති. “අර්බුද සැමවිටම ස්ත්‍රී පුරුෂ අසමානතාව අවුස්සනවා,” යැයි එක්සත් ජාතීන්ගේ ‘ආසියා ශාන්තිකර කලාපීය එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ’ (UN Women Asia …
Continue Reading
ඇතැම් කතුන් ලිංගික ඇසුරේදී ‘බියක් දක්වන්නේ ඇයි දැයි හෙළිවෙයි’
-
RSL
-
March 10, 2020
-
විශේෂාංග, සෞඛ්‍යය
-
featured
-
0 Comments
ඔබ බ්‍රිතාන්‍ය එමී සම්මානලාභී රූපවාහිනී වැඩසටහනක් වන ෆ්ලීබාග් Fleabag හි රසිකයෙක් නම් ඒහි රඟපෑ ප්‍රධාන නිළිය වන ෆෝබි වොලර්-බ්‍රිජ් Phoebe Waller-Bridge විසින් තම ලිංගිකත්වය භුක්ති විඳින ආකාරයට ඔබ නිසැකවම ආදරය කරනු ඇත. එවැනි සංදර්ශන මගින් කාන්තාවන්ගේ අවශ්‍යතා සහ ආශාවන් අතර ඇති වැදගත්කම ඉස්මතු කරන අතර යථාර්ථය නම්, සමහර කාන්තාවන්ට ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වළක්වන අමිහිරි බිය අත්විඳිය හැකි බවයි. නිදසුනක් වශයෙන්, ජෙනෝෆෝබියා හෝ …
Continue Reading
කොළඹ කොටස් වෙළෙදපොළෙහි ඓතිහාසික කඩා වැටීමක්..!
වසර අටකට පසු සිදු වූ ඉහළම පසුබෑම වාර්තා කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) 4.14 % කින් පහළ ගියේය. ඊයේ (9) දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,343.15ක් ලෙස සටහන් වූ අතර අද වෙළෙඳපොළ අවසන් වූයේ ඒකක 5,121.91ක් ලෙස ය. ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 221.24කින් පහත වැටුණි. …
Continue Reading
නිරෝධායන කටයුතු වෙනුවෙන් ගාස්තු අය නොකෙරේ – රජය සහතික වෙයි
ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ගේ නිරෝධායන කටයුතු වෙනුවෙන් කිසිදු ගාස්තු අයකිරීමක් සිදු නොකරන බව රජය තහවුරු කරයි. අද (10) දින නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත පරිදිවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන මගීන් නිරෝධයනය කිරිමේ වැඩපිලිවෙල දකුණු කොරියාවේ සිට අද (10) පැමිණි ගුවන් මගීන්ගෙන් ආරම්භ කරනු ලැබීය. ඒ …
Continue Reading
මහජනතාවටත් සෑම සති අන්තයකම පැරණි පාර්ලිමේන්තුව නැරඹීමේ වරම
-
RSL
-
March 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පැරණි පාර්ලිමේන්තුව හෙවත් වර්තමාන ජනාධිපති කාර්යාලය මාර්තු 15 සෙනසුරාදා සිට සෑම සති අන්තයකම පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා නැරඹීමේ අවස්ථාව මහජනතාවට හිමි වෙයි. නැරඹීමට එන අයට ඡායාරූප ගැනීමට ද පිළිවන. අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) නමට ලිපියක් 011-2441685 ෆැක්ස් අංකයට යොමු කිරීමෙන් හෝ අංක 011-2354354 ඇමතීමෙන් වේලාව වෙන්කර ගත හැකිය. පැරණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක යුගයක් නියෝජනය කරයි. …
Continue Reading
මෛත්‍රී වෙනුවෙන් කෑ ගසන්නේ කුඩු කෑ අයයි – ඇමති ප්‍රසන්න වීරකුමාරට කියයි
මෛත්‍රීට ගෑවුණ කිසිවෙකුටවත් ඡන්දය දෙන්නට එපා යැයි තමන් කී විට ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නේ කුඩු කෑ එවුන් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා පාවා දී මෛත්‍රීගේ තුරුළට ගිය වීරකුමාරලාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබද ව කථා කීරීමට අයිතියක් නොමැති බවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර …
Continue Reading
රවීගේ පෙත්සම හෙට සළකා බලන්න තීන්දු කරයි
-
RSL
-
March 10, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු 4 දෙනෙනකු ගොනුකළ පෙත්සම් හෙට (11දා) දිනයේදී විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. ඒ අනුව ඔවුන්ව හෙට (11දා) තෙක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයකද අභියාචනාධිකරණය නිකුත් කළේය.
Continue Reading
රවීගෙන් රීට් පෙත්සමක්
-
RSL
-
March 10, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
තමා අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා විසින් අභියාචනාධිකරණයට අද (10) රිට් පෙත්සමක් ගොනු කළා. නීතීඥ ගෞරී තවරාසා මගින් ගොනු කර ඇති මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා, වැඩබලන පොලිස්පතිවරයා, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඇතුළු එම අධිකරණයේ පිරිසක් නම් …
Continue Reading
කොරෝනා නිරෝධායනයේදී කන්න දෙන්න ගාස්තු අය කරන තීන්දුව හකුළා ගනී
ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් බැටිකලෝ කැම්පස්හි නිරෝධානයට ලක් කිරීමේදී දින 14ක කාලය තුළ එක් පුද්ගලයෙකුගෙන් ආහාර සඳහා රුපියල් 7500ක මුදලක් අය කිරිමට රජය ගත් තීරණය අත්හිටුවා තිබෙනවා. රජය මීට පෙර සඳහන් කළේ අදාළ පුද්ගලයන් දින 14ක කාලයක් නිරෝධායනය කරන අතර දිනකට ආහාර වේල් තුන බැගින් ලබාදිමට මෙම මුදල අය කරන බවයි. මේ පිළිබඳව …
Continue Reading