කොරෝනා: ජාතික වැඩපිළිවෙළකට එක්වෙමු – JVP
කොරෝනා තත්වයෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට ජාතික වැඩපිළිවෙළකට එක්වෙමු යැයි ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. කොරෝනා රෝගී තත්ත්වය ගෝලීය වශයෙන් වසංගත මට්ටමට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ. මේ තත්ත්වය තුළ සෑම රටක්ම විසින් කොරෝනා රෝගය මැඩපැවැත්වීම සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීම තවදුරටත් අවධාරණය වී ඇත. මේ අතර …
Continue Reading
අපිව පාරේ අවිද්දනවා කිව්ව අයත් අද අපෙන් නාම යෝජනා ගත්තා – බැසිල්
-
RSL
-
March 12, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
අපිට තවත් වරක් පරදින්න බැහැ. පැරදුනොත් ආයෙත් රටක් ඉතිරි වන්නේ නැහැ. අපි ළඟ යම් යම් අඩුපාඩු ඇති. ඒවා විසඳාගෙන ඉදිරියට යන්න ඕන. අපේ පක්ෂය බොහොම විවෘතයි. අපේ අඩුපාඩු හදාගෙන ප්‍රසන්න වැනි අය සමඟ ඉදිරියට යමු. ඉහළම ඡන්ද ප්‍රමාණයකින් ගම්පහ දිස්ත්‍රික්කය දිනාගත යුතු වෙනවා. ‘ප්‍රසන්න – පොදුජන අරගලයේ නොකී කථාව ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවයේදි බැසිල් රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව වැරදි …
Continue Reading
දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් 20 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර
-
RSL
-
March 12, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් මස 20 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අද (12) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. මව්පියන් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගත යුතු බවයි අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේ. 2020 වසරේ පළමු වාර නිවාඩුව ලෙස මෙම නිවාඩුව ලබා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු …
Continue Reading
ආනයනික ජපන් වාහන මිල ඉහළට
-
RSL
-
March 12, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ජපානයෙන් මුදල් ඒකකයේ මිල ඉහළ යාමත් සමඟ එරටින් ආනයනය කරන වාහන වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජිත් පීරිස් පවසනවා. ඒ අනුව වැගන් ආර් රථයක මිල රුපියල් 170,000 කින්, පැසෝ රථයක මිල 160,000 කින්, විට්ස් මෝටර් රථයක මිල 240,000 කින්, ඇක්සියෝ මෝටර් රථයක මිල 375,000 කින් සහ වෙසල්ස් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ …
Continue Reading
සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා අත්හිටුවන්න
පන්ති කාමරයෙන් එපිට සිදු කරන බාහිර ක්‍රියාකාරකම් සීමා කරන්නැයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දුන් බවත් ඔවුන් විසින් අදාළ නියෝග විදුහල්පතිවරුන් වෙත දැනුම් දෙනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද සඳහන් කළා. එමෙන්ම පාසැල් අධ්‍යාපන චාරිකා සහ ක්ෂේත්‍ර චාරිකා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව ද ඒ මහතා කියා සිටියා. මේ අතර විදේශ රටවල සිට දිවයිනට පැමිණෙන ළමුන් හා දෙමාපියන් දින …
Continue Reading
කොරෝනා වෛරසය ලෝක වසංගතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සනාථ කරයි
කොරෝනාවෛරසය පැතිරයාම ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රොස් අධනොම් ඝේබ්‍රෙයෙසුස් කියා සිටියේ පසුගිය සති දෙක ඇතුළත චීනයෙන් පිටත කොරෝනාවෛරස ආසාදිතයින් සංඛ්‍යාව 13 ගුණයකින් ඉහළ ගොස් ඇති බවය. වෛරසය පැතිරයාම පාලනය කිරීම පිණිස “ක්‍රියාත්මක නොවීමේ අනතුරුදායක මට්ටම්” ගැන සිය “බරපතල අවධානය” පළ වී ඇති බව ඔහු කියා සිටියේය. ලෝක ව්‍යාප්ත …
Continue Reading
රට තුළ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට සහය වන්නැයි රජයෙන් ඉල්ලීමක්
කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් 19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම කර සිටී. එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස දැක්වේ. මේ වන විට ලෝකය පුරා රටවල් රැසක් වෛරසය ව්‍යාප්ත වෙමින් පවතියි. එය පාලනයට රටවල් විධිවිධාන රැසක් ගෙන තිබේ. කොරෝනා වෛරසය මෙරට දී …
Continue Reading
ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි
නව කොරෝනා වෛරසය ආසාධිත ප්‍රථම ශ්‍රී ලාංකිකයා කොළඹ ජාතික උණ රෝහලෙන් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා සඳහන් කරයි. 52 හැවිරිදි මෙම පුද්ගලයා සංචාරක මග පෙන්වන්නකු ලෙස ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට සේවා සපයා ඇති බවත් ඔහුට කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බව ඊයේ (10) තහවුරු කරගත් බවත් ආසාධිතයා සහ ඔහුගේ සංචාරක කණ්ඩායම ගමන් …
Continue Reading
කොරෝනා නිසා Peter Rabbit 2 ප්‍රදර්ශනය කල් යයි
-
RSL
-
March 11, 2020
-
විදේශීය, විශේෂාංග
-
featured
-
0 Comments
කොරෝනා වෛරසය පැතිරීම මධ්‍යයේ ප්‍රදර්ශනය කිරීම කල් දැමීමට පියවර ගත් නවතම ප්‍රධාන චිත්‍රපටය බවට Peter Rabbit 2 පත්විය. Peter Rabbit 2 හි ප්‍රධාන හඩ කැවීම් ශිල්පීන් වන්නේ ජේම්ස් කෝර්ඩන් සහ මාර්ගොට් රොබීය. James Corden and Margot Robbie. මාර්තු 27 වන දින එක්සත් රාජධානියේ සිනමා ශාලාවලදීත්, සතියකට පසුව එක්සත් ජනපදය තුළත් චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුණි. නමුත් රසිකයන් සිනමා ශාලාවලට පැමිණේද යන්න …
Continue Reading
දුර්ලභ සුදු ජිරාෆ් මව සහ පැටියා ඝාතනය කරලා
-
RSL
-
March 11, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ඊසානදිග කෙන්යාවේ දඩයම්කරුවන් විසින් අතිශය දුර්ලභ සුදු ජිරාෆ් දෙදෙනෙකු මරා දමා ඇති බව සංරක්ෂණවේදීන් පවසයි. ඊසානදිග කෙන්යාවේ ගරිසා ප්‍රාන්තයේ ගමක දී වනාරක්ෂකයින් විසින් ගැහැණු සහ ඇගේ පැටවාගේ මළකඳන් සොයාගෙන ඇත. මේ සමග ලෝකයේ ඉතිරිම ඇත්තේ තවත් එක් සුදු ජිරාෆයෙකු පමණ් යැයි විශ්වාස කෙරේ. ඔවුන්ගේ මෙම සුදු පෙනුමට හේතු වන්නේ දුර්ලභ තත්වයක් වන ලියුසිම් නිසා සමේ සෛල වලට වර්ණක නොමැති වීමයි. …
Continue Reading