කොරෝනාවලින් වැළකෙන්න අවශ්‍යම ප්‍රතිශක්තිකරණය සහ ප්‍රතිඔක්සිකාරක ගුණය වඩවන ‘වටු බිත්තර’
නිතිපතා වටු බිත්තර ආහාරයට ගැනීම අපගේ සෞඛ්‍යයට බෙහෙවින් ප්‍රයෝජනවත් වන අතර ප්‍රතිඔක්සිකාරක ප්‍රතිලාභ ගණනාවක් සපයයි. වටු බිත්තරයක මෙම ප්‍රතිඔක්සිකාරක ප්‍රතිලාභයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ විටමින් ඒ වැනි ප්‍රතිඔක්සිකාරක සහ ඒවායෙහි අදාළ වෙනත් සංයෝග තිබීමයි. ‘වටු බිත්තර /වටුකුරුළු Quail eggs යනු විවිධ වර්ගයේ වටුවන් විසින් දමන බිත්තරයි. මෙම මධ්‍යම ප්‍රමාණයේ පක්ෂීන් ප්‍රධාන වශයෙන් යුරෝපයේ, උතුරු අප්‍රිකාවේ, දකුණු එක්සත් ජනපදයේ සහ ආසියාවේ …
Continue Reading
රවී අත්අඩංගුවට ගන්න නීතිපති වරෙන්තු ලබාගෙන ඇත්තේ නීතියට පටහැනිව
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාව අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා වරෙන්තු ලබා ගෙන ඇත්තේ නීතියට පටහැනිව සහ ද්වේෂ සහගත ලෙසින් යැයි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා මහතා අද (12) අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය. තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනෙකු ගොනු කළ රීට් පෙත්සම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති …
Continue Reading
කොරෝනා වසංගතය හමුවේ වගකීමෙන් කටයුතු කරමු – රජය කියයි
-
RSL
-
March 12, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ආසාදිත රෝගීන් දෙදෙනෙකු වාර්තාවීමත් සමගින් ඒ පිළිබඳව රජය දැඩි අවධානයෙන් කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ වෙතත් විවිධ පාර්ශ්වයන් වෙබ් අඩවි, සමාජ මාධ්‍ය, වයිබර් හා වට්ස් ඇප් හරහා මහජනයා කලබලයට පත්වන ආකාරයෙන් තහවුරු කර නොගත් තොරතුරු ප්‍රචාරය කරන බවද රජය නිවේදනය කරයි. ජාතික උපද්‍රවයක් සහිත මෙවැනි අවස්ථාවක වගකිම් විරහිත ලෙස කටයුතු කිරිම් …
Continue Reading
පවිත‍්‍රාගේ ‘කොරෝනා කිස්එක’ තිතට වැඩ කරලා
කොරෝනා වෛරසය මර්දනයේ දී ශ්‍රි ලංකාව ලබාදුන් සහාය චීන රජයේ ඇගයීමට. ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා පවසයි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක් අද දින (12) චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විනි. මෙහිදී ශ්‍රී ලංකාවේ …
Continue Reading
පාර්ලිමේන්තුවේ ද කාන්තා නියෝජනය සහතික කරන ලෙස පක්ෂ නායකයින්ට ඉල්ලීමක්
-
RSL
-
March 12, 2020
-
දේශපාලන, මතවාද
-
featured
-
0 Comments
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ කාන්තා නියෝජනය වැඩිකිරීම සඳහා පියවර ගන්නා ලෙස ‘අභිමානී ළමා හා කාන්තා සංවර්ධන පදනමේ’ සභාපති, හිටපු පළාත් සභා මන්ත‍්‍රිනී නිරෝෂා අතුකෝරළ මහත්මිය සියලූම දේශපාලන පක්ෂ නායකයින් අමතා යවන ලද ලිපියක් මගින් ඉල්ලීමක් කරයි. එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය. 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ කාන්තා නියෝජනය වැඩිකිරීම සඳහා කරනු ලබන ඉල්ලීමයි. ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මෙවන් මොහොතක ශ්‍රී ලාංකික සමාජය …
Continue Reading
කොරෝනා ගැන තොරතුරු දැනගන්න යුද්ධ හමුදාවෙන් දුරකථන අංක දෙකක්
-
RSL
-
March 12, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම වෙනුවෙන් විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දී ඇති නිසා කටකතා සම්බන්ධයන් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවත් ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසයකින් කටයුතු කරන ලෙසත් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඔහු අද ඒසේ ප්‍රකාශකළේ ශ්‍රී ජයවර්ධන පුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි. ඒහිදී යුද්ධ හමුදාධිපතිවරයා මෙසේද …
Continue Reading
කුඩා රටක් සංවර්ධනය කළ හැකි මග හඳුනාගන්න – ජනපති පර්යේෂකයන්ට කියයි
“ශ්‍රී ලංකාව කුඩා රටක්. කුඩා ආර්ථිකයක්. ජනගහණයත් විශාල නැහැ. එවැනි රටක් ඉහළ සංවර්ධන මට්ටමකට ඔසවා තබන්නේ කෙසේදැයි පර්යේෂණ කරන්න” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටී. අද ලෝකයේ ඇත්තේ දැනුම පදනම් කොටගත් ආර්ථිකයක් බැවින් පහසුවෙන් පුහුණු කළ හැකි ශ්‍රම බලකායක් සිටින අප රටේ ආර්ථිකය දියුණු කළ යුත්තේ ඔවුන් කේන්ද්‍ර කොටගෙන බව ද එතුමා පෙන්වා දෙයි. පර්යේෂණ ක්ෂේත්‍රයේ ආයතන …
Continue Reading
කොරෝනා වෛරසය ගැන කාර්ය මණ්ඩල දැනුවත් කිරීම ඇරඹේ
කොරෝනා වෛරසය ගැන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇරඹේ. එහි පළමුවැන්න අද (12) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. රෝගය හඳුනාගැනීම ඉන් වැළකී සිටීම මෙන්ම ආරක්ෂාකාරීව ක්‍රියාකිරීම පිළිබඳව වෛද්‍ය දේශාන්ත දිසානායක මහතා කාර්ය මණ්ඩලය දැනුවත් කළේය. මේ පූර්වාදර්ශය අනුව රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සෑම ආයතනයකම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇත. ආයතන කාර්ය මණ්ඩල තමන් ලබා ගන්නා දැනුම …
Continue Reading
අපි පත්කර ගන්නේ රට ගැන හිතන නායකයින් පමණයි – ඇමති ප්‍රසන්න රණතුංග
-
RSL
-
March 12, 2020
-
දේශපාලන, මතවාද
-
featured
-
0 Comments
සන්ධානයක් ගහන්න හදනවිට මෙහි සම නායකයින් පත්කරන්න ගිය විට මම ඒකට විරුද්ධ වුණා. මහින්ද මහත්තයාට සම කරන්න මේ රටේ කිසිම නායකයෙක් නැහැ. මහින්ද මහත්තයා අසමසම නායකයා. එතුමා විතරයි සන්ධානයේ නායකයා වෙන්න පුළුවන් කියා මම කිවුවා. “ප්‍රසන්න” පොදුජන අරඟලයේ නොකී කතාව ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් වේයන්ගොඩ, නයිවල ජයසිංහ සිටි සෙන්ටර් හිදී ඊයේ (11) පැවැති උත්සවය අමතමින් අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා …
Continue Reading
පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ ‘රටට ආදරේ කරන’ මිනිසුන්වයි – ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි
-
RSL
-
March 12, 2020
-
මතවාද, විද්වත් කථිකාව
-
featured
-
0 Comments
“ප්‍රසන්න” පොදුජන අරඟලයේ නොකී කතාව ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් වේයන්ගොඩ, නයිවල ජයසිංහ සිටි සෙන්ටර් හිදී ඊයේ (11) පැවැති උත්සවය අමතමින් කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියන්, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති හඟුරන්කෙත චන්ද්‍රරතන නාහිමි සහ වාසුදේව නානායක්කාර මහතා කළ සම්පූර්ණ කතාව දිඟු කලක සිට ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පවුලේ අය සමඟ අපි සමීප සබඳතා තිබෙනවා. …
Continue Reading