පක්ෂ දේශපාලනයේ නව ප්‍රවණතා – පළමු කොටස

සුමිත් චාමින්ද දැන් අප යළිත් ළඟාවෙමින් ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණ තරඟයේ අවධියක් වෙතය. ඉදිරි සති කිහිපයේ දේශපාලන න්‍යාය පත්‍රය සකසනු ඇත්තේ දේශපාලන පක්ෂවල නේකාකාර ප්‍රචාරක ව්‍යාපෘතීන් විසිනි. ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලනයට දැන් සැලකිය යුතු අඛණ්ඩ ඉතිහාසයක් තිබේ. අදටත් දේශපාලන පක්ෂ මෙරට දේශපාලනයේ කේන්ද්‍රීය භූමිකාවක් රඟ දක්වන්නට සමත්ය. පශ්චාත් යටත් විජිත ආසියාතික රටක් ලෙස ප්‍රජාතාන්ත්‍රික දේශපාලන පක්ෂ නිර්මාණය වීම, ඒවා පරිණාමයට ලක් …

Continue Reading

ඡායාරූප කතාව – කොරෝනා භීතිය සහ ලොව වටා හිස් ප්‍රේක්ෂකාගාර

කෛා රෝනා වයිරස් වසංගතය ගෝලීය ක්‍රීඩා දින දර්ශනය ඉරා දමා ඇති අතර පිරිමි ටෙනිස් තරගාවලි සති හයක් කල් දමා ඇත. ඉහළම යුරෝපීය පාපන්දු ලීග අත්හිටුවා ඇති අතර එක්සත් ජනපදයේ ජාතික හොකී ලීගය (  National Hockey League (NHL)  ) අත්හිටුවා ඇති අතර Major League Baseball’s (MLB) ආරම්භක දිනය කල් දමා ඇති අතර  විවෘත ඕස්ට්රේලියානු ග්රෝන් ප්‍රී තරග අවලංගු කර ඇත. පාපන්දු ක්‍රීඩාවේදී, දේශීය …

Continue Reading

කොරෝනා අවතක්සේරු කළ බවට ට්‍රම්ප්ට චෝදනා

තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පැතිර යන කටකතා සාවද්‍ය බව බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ Jair Bolsonaro  (13) අද සිය ෆේස්බුක් පිටුවේ පළ වූ සටහන් කළා. ඔහු සදහන් කළේ තමා පරීක්ෂාවට ලක් වූ බවත් එහි ප්‍රතිඵල ඍණාත්මක බවයි. ජනපතිවරයා මේ බව සදහන් කළේ තම රටේ ජනපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට පුවත්පත් කිහිපයක් විසින් වාර්තා කිරීමෙන් පසුවය. …

Continue Reading

කොරෝනා වසංගතය නිසා එංගලන්තය ගෙදර යයි

කොවිඩ් – 19 හෙවත් කොරෝනා වසංගතය ගෝලීය වශයෙන් නරක අතට හැරීමත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ලබන 19 වැනිදා ආරම්භවීමට නියමිතව තිබූ සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය දින නියමයක් නොමැති කල් දැමීමට දෙරටේ ක්‍රිකට් ආයතන බලධාරීහු අද (13 දා) තීරණය කර තිබේ. ඒ අනුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හෙට (14 දා) නැවතත් එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතය. අදාළ තීරණය ගනු ලබන …

Continue Reading

අපි මෙරටට පැමිණෙන චීන ජාතිකයින් නිරෝධානය කරන්නෑ – අනිල් ජාසිංහ

ඇතැමුන් චෝදනා කළත් මෙරටට පැමිණෙන චීන ජාතිකයින් ශ්‍රී ලංකා රජය මැදිහත් වී නිරෝධායනය නොකරන්නේ චීන රජයේ මැදිහත්වීමෙන් ඔවුන් මෙරටදී දින 14 ක් නිරෝධායනය කෙරෙන නිසා යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජාසිංහ මහතා කියා සිටියේ …

Continue Reading

කොරෝනාවලින් ආරක්ෂා වන්න මුඛ ආවරණ පැළැදීමට වඩා වැදගත් සෞඛ්‍ය පුරුදු මෙන්න – සෞ.ප්‍ර.කා

කොවිඞ් 19 රෝගයෙන් ආරක්‍ෂාවීම සඳහා ජනතාව අනුගමනය කළ යුතු පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් දැනුවත් කිරීමක් කර තිබෙනවා. කොරෝනා යනු වයිරස ආසාදනයක් වන අතර එය රෝගියකුගේ කෙළ බිඳිති මගින් තවත් අයෙකුට බෝවන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියන්නේ. එයින් ආරක්‍ෂාවීම සඳහා පහත පියවර අනුගමනය කළ හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දෙනවා. * කහින විට හෝ කිවිසුම් …

Continue Reading

විදුහල්පතිවරුන්ට විශේෂ දැනුම් දිමක්

සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරිම, තැපැල් ඡන්ද සහ මැතිවරණ රාජකාරි සදහා අයදුම් කිරීම වෙනුවෙන් පාසල් තුළ අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනිමට විදුහල්පතිවරුන් වහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්  සඳහන් කරයි. 2019/2020 අධ්‍යයන වර්ෂයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020-03-26 දිනට යෙදී තිබේ. මේ නිසා ඊට පෙර පාසල් අයදුම්කරුවන් තම අයදුම්පත් පාසලේ විදුහල්පතිවරයා ලවා සහතික …

Continue Reading

කොරෝනා ආසාදිත තවත් තිදෙනෙක් හදුනා ගනී

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවනවා. මෙසේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් වන්නේෙ ජර්මනියේ සංචාරය කර පැමිණි 44 හැවිරිදි පුද්ගලයෙකු ( ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබයි) සහ ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටිි පුද්ගලයින් දෙදෙනෙක් බවයි ජාසිංහ මහතා කියා සිටියේ. මෙම ආසාදිතයින්ගෙන් ඉතාලියේ සිට පැමිණි 37 හැවිරිදි පුද්ගලයා මේ වන …

Continue Reading

15 දා සිට යුරෝපා රටවල් 08කට ශ‍්‍රී ලංකාව තහනම්

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මෙම මස 15 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට යුරෝපා රටවල් 08කට ගුවන් සේවා තහනමක් පැනවීමට ශ‍්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව එහි සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළා. ධර්මදාස මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම තීරණයට එළඹී බවයි. ඒ අනුව ප්‍රංශය, ස්පාඤ්ඤය,ජර්මනිය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාවේ සිට ශ්‍රී ලංකාවට සිදුකරන ගුවන් …

Continue Reading

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මර්දනයට ජනපති – අගමැති නියමයෙන් ගත් තීරණ මෙන්න

යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම සති දෙකකට නවතී / යුරෝපයෙන් එන ශ්‍රී ලාංකිකයන්ටත් දින 14 ක නිරෝධායනයක් / මහජන ප්‍රවාහන සේවා වීෂ බීජ හරණයට පියවර / වෛරසය පාලනයට චීනය ගත් ක්‍රියා මාර්ග පිළිබඳ අධ්‍යයනයක් / කෙරෝනා මර්දන කාර්ය සාධක බලකායට ස්ථිර නිවහනක් / මහජන ඒකරාශිවීම් අවම කිරීමට උපදෙස් / සේවා සහ අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය භාවිතයට අවධානය කොරෝනා වෛරසය (Covid – …

Continue Reading