COVID-19 සම්බන්ධ App,Web – පරිගණක මෘදුකාංග රැසක් සයිබර් අපරාධකරුවන් අතට

COVID-19 වයිරසය මැඩපැවැත්වීම උදෙසා නිර්මාණය කර ඇති බොහෝ ජංගම දුරකථන යෙදුම් අතරට සයිබර් අපරාධකරුවන්  විසින් COVID-19 වයිරසයේ ව්‍යාප්තිය ලුහුබැඳීමේ යෙදුම් (tracking apps) නිර්මාණය කොට එමගින් එම යෙදුම භාවිතා කරන පුද්ගලයාගේ පෞද්ගලික දත්ත සහ වෙනත් තොරතුරු එක්රැස් කරගැනීමක් සිදුකරනු ලබයි. විශේෂයෙන්ම corona live 1.1 නම් ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකථන යෙදුම ඔත්තු බැලීමේ ඔත්තු මෘදුකාංගයක් බව හෙළිවී තිබේ. COVID-19 වයිරසය මැඩපැවැත්වීම උදෙසා ශ්‍රී …

Continue Reading

‘කොරෝනාවට පෙර බඩගින්නේ මැරෙයි ද?’ අගුළු දැමීමත් සමග ඉන්දීය කුලීකරුවන් අසරණ තත්ත්වයක

කොරෝනා වෛරසය පැතිරයාම වළක්වාලීමේ පියවරක් වශයෙන් ඉන්දියාව දවස් විසි එකක කාලයකට වසා දමනු ලැබ ඇත (lockdown). එකී කාලය ඇතුළත නිවෙස් තුළ ම රැඳී සිටින ලෙස මහජනයාට උපදෙස් දී ඇත. අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රකාශයට පත්කරන ලද එම නව නිර්දේශ අනුව කටයුතු කිරීමේදී මහජනතාව ඔවුන් දිනපතා මුහුණ දෙන ගැටලු සමග පොරබදන ආකාරය සම්බන්ධයෙන් බීබීසියේ විකාස් පාන්ඩේ( Vikas Pandey) විවරණයක නිරත වෙයි. …

Continue Reading

‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරයෙහි 17,000ක් ලියාපදිංචි වෙයි

මාර්තු 28 වැනි සෙනසුරාදා දහවල් වන විට එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් 17,457 දෙනෙකු විදේශ සබඳතා අමාත්‍යාංශයේ ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරයෙහි ලියාපදිංචි වී සිටියහ. මෙයින් 6,773 දෙනෙකු මැදපෙරදිග කලාපයෙන් ද, 1,892 දෙනෙකු යුරෝපයෙන් ද, 1,302 දෙනෙකු දකුණු ආසියාවෙන් ද, 1,028 දෙනෙකු උතුරු ඇමරිකාවෙන් ද මෙන්ම, තවත් 6,000 කට අධික පිරිසක් ලෝකයේ වෙනත් රටවලින් ද වෙති. එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ …

Continue Reading

බස්නාහිර පළාත සහ දිස්ත්‍රික්ක තුනක දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියළුම දිස්ත්‍රික්කවල හෙට, මාර්තු 30 සඳුදා උදෑසන 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට නැවත පනවනු ලැබේ. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට …

Continue Reading

කොරෝනා වසංගතයට නිර්මාණාත්මකව මුහුණ දෙන “නිරෝධායන සංස්කෘතිය”

පුද්ගලයෙකුගේ සැබෑ ස්වරූපය අර්බුදයකදී හෙළි වන බව‘ කියනු ලැබේ. මේ වන විට ගෝලීය ව්‍යසනයක් බවට පත්ව ඇති කොරෝන වෛරසය වසංගතය අපට, රටකට මෙතෙක් කිසිවක් උගන්වා ඇත්නම් ඒ ඉහත ප්‍රකාශය යි. කොරෝන වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා ලෝකය වැඩි වැඩියෙන් බංකර් ගසමින් සිටින විට, සිදුවෙමින් පවතින වඩාත් සිත්ගන්නාසුලු සංසිද්ධියක් වන්නේ විවිධ නගර සහ රටවල් වසංගතයට සාර්ථකව මුහුණ දීමට ඔවුන්ගේම “නිරෝධායන සංස්කෘතිය” …

Continue Reading

Covid 19 World Hot News: ගෝලීය ආසාදන 600,000 පනින විට ඇමෙරිකාවත් 100,000ය පනී

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, ගෝලීය වශයෙන් ආසාදන 600,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 28,000 කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී තිබේ ඉන්දිය අගමැති මෝදි විසින් දැඩි අනතුරු ඇඟවීමක් සමග හඳුන්වා දුන් – දැඩි අගුලු දැමීමෙන් පසුව කොරොන වයිරස් රෝගය පාලනය කිරීමට ඉන්දියාව අනුගමනය කරන ඇතැම් ‘දැඩි‘ පියවර ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයට ලක්ව තිබේ. විශේෂයෙන් ඇදරි නීතිය …

Continue Reading

ශ‍්‍රී ලංකාව පළමු කොරෝනා මරණය වාර්තා කරයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (28) සවස නිවේදනය කළා. මාරවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මිය ගිය ආසාදිතයා 60 වැනි වියේ පසු වූ බව ද වසර කිහිපයකට පෙර ඔහු වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියා හා අධික රුධිකර පීඩනයෙන් ද පෙළුණු …

Continue Reading

Update: කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 113 දක්වා ඉහළට

ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් ගණන අද දින (28) 113ක් ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද දින නව ආසාදිතයින් 07 දෙනකු වාර්තා වී ඇති අතර මේ අනුවයි මුළු ආසාදිතයින් සංඛ්‍යාව 113 දක්වා වර්ධනය වී ඇත්තේ. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කරගෙන දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 08 දෙනෙකු දක්වා ඉහළ …

Continue Reading

කොරෝනා මර්ධනයේදී ලංකාව ඉල්ලන්නෙත් ඉන්දිය පන්නෙට වැඩ කිරීම ද ?

කොරෝනා වසංගතය ලෝකයම බිත්තියට හේත්තු කර හමාරය. ලංකාවේ අප තවමත් තත්වය තේරුම් ගත් බවක් පෙනෙන්නේ නැත. පරිනාම වාදය අනුව  මිනිසුන් ස්වභාවයෙන්ම ස්වකීය ප‍්‍රාග් පරිනාමික අවස්ථා ප‍්‍රදර්ශනය කරති. කොරෝනා වසංගතයට  අද ලෝකය විවිධාකාරයෙන් මුහුණ දෙති. අටුලූගම ගම්මානයට මැද පෙරදිගින් පැමිණි විදේශික ශ‍්‍රමිකයාගේ හැසිරිමෙන්  එහි ජන ජීවිතය බිඳ වැටිණ. පරණ වෛද්‍ය වට්ටෝරු පෙන්වා ඇඳීරි නිති අවස්ථාවේ රස්තියාදු ගැසීමෙන් පුද්ගලික  පාමසි වැසිණ.  සිරිපාදේ …

Continue Reading

Covid 19: මේ අර්බුදකාරී මොහොතේ අප මුහුණ දෙන ලොකුම අභියෝගය

වසංගතයන්ට එරෙහිව මානව සංහතියට ගත හැකි හොඳම ආරක්ෂණ පිළිවෙත රටවල් අතර සහයෝගීතාවයි නාලක ගුණවර්ධන  යුවාල් නොවා හරාරි (Yuval Noah Harari) යනු අද ලෝකයේ කැපී පෙනෙන ඉතිහාසඥයෙක් මෙන්ම දාර්ශනිකයෙක්. ඊශ්‍රායලයේ හීබෲ සරසවියේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා වන ඔහු, ලෝක අවධානයට මුලින්ම පත්වූයේ Sapiens: A Brief History of Humankind නමින් 2014දී ලියූ විශිෂ්ට පොත නිසායි. සාම්ප්‍රදායික ඉතිහාසඥයන්ට වඩා බෙහෙවින් වෙනස් මානවලින් මානව ඉතිහාසය …

Continue Reading