උපත් සහ මරණ ලියාපදිංචි කිරීම: රෙජිස්ටාර් ජනරාල්ගෙන් දැනුම්දීමක්
උපත් සහ මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙස රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා අද (30) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියා. එම මාධ්‍ය නිවේදනය මෙසේයි.
Continue Reading
ජාතික ලිංගාශ්‍රිත රෝග – ඒඩ්ස් මර්දන සායන ප්‍රතිකාර අඛණ්ඩව
-
RSL
-
March 30, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා පුද්ගලයින්ට අවශ්‍ය සේවා සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළාය. එම නිවේදනයේ සදහන් වන්නේ කොළඹ පිහිටි මධ්‍යම සායනය මගින් සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8 සිට මධ්‍යහ්න 12 දක්වා ඖෂධ නිකුත් …
Continue Reading
හලාවත හාරමස් බිළිදෙකුටත් කොරෝනා
හලාවතින් සොයා ගන්නා ලද කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයාගේ මාස 4 බිළිදෙකු ඇතුළු පවුලේ පස්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යවරිය අද (30) ප‍්‍රකාශ කළාය. මෙම පුද්ගලයා විදෙස්ගතව සිටි පැමිණි පුද්ගලයෙකු බවත් ඔහු නිරෝධානයට ලක් නොවී සිටිය අයෙකු බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කළාය.
Continue Reading
Covid 19 : ශ්‍රී ලංකාවෙන් දෙවන කොරෝනා මරණයත් වාර්තා වෙයි
නව කොරෝන වෛරසය ආසදනය වීමෙන් මිය ගිය දෙවැනි පුද්ගලයා අද (30) සවස මීගමුව රෝහලෙන් වාර්තා වුණා. නව කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් මිගමුව රෝහලේදී ජිවිතක්ෂයට පත්වූ බව රෝහල් අධ්‍යක්ෂකවරයා තහවුරු කළා. මිය ගිය පුද්ගලයා කොච්චිකඩේ ප‍්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි අයෙක් බවයි රෝහල් අධ්‍යකෂවරයා සදහන් කළේ. ඔහු හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වන්නේ. මේ …
Continue Reading
ශ්‍රී ලාංකික අන්තර්ජාල සමාගම් තම මඩිය තරකර ගැනීමේ උත්සාහයක
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ආණ්ඩුවලට සහාය වීමට ලොව ප්‍රමුඛ අන්තර්ජාල සමාගම් ඉදිරිපත් වී සිටින අවස්තාවක ශ්‍රී ලාංකේය සන්නිවේදන සේවා සපයන සමාගම් තමන් විසින් සිදුකරගෙන යනු ලබන මාෆියාව තරකරගැනීමට කටයුතු කරන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබී ඇත. විශේෂයෙන්ම මින් පෙරද සන්නිවේදන සමාගම් විසින් සිදුකරගෙනු යනු ලබන දත්ත මාෆියාව සම්බන්ධයෙන් අප සංගමය අවධාරණය කරන ලදී. කොරෝනා …
Continue Reading
ඉන්දියාවේ දුප්පතුන්ට කොරෝනයි – අගුළු දැමීමයි දෙකම එම භීතිය ගෙනෙයි
සමාජ දුරස්ථභාවය මධ්‍යම පංතියේ වරප්‍රසාදයකි – ඉන්දියාවේ මුඩුක්කු වැසියන්ට එය කළ නොහැකි වනු ඇත 36 හැවිරිදි දිලිත් සනීපාරක්ෂක සේවකයෙකු වන ජීටෙන්දර් මහේන්දර් ඉන්දියාවේ උතුරු මුම්බායි හි වල්මිකි මුඩුක්කුවල පිහිටි තම නිවසට වී දින දෙකක් තිස්සේ නිකරුණේ බලා සිටී. ඔහු කළ එකම කටයුත්ත වූයේ වැසිකිළියට යාම පමණකි. ඔහුගේ තත්වය මංමුලා සහගතය. කුඩා නිවසට ජලය හෝ වැසිකිළියක් නොමැත, ඔහුගේ පවුලේ අයට ආහාර අඩුය. ඔහු …
Continue Reading
නිදහස් වෙළෙද කලාපවල මාර්තු මස වැටුප් වහාම ගෙවන්න – ඇමැති ප්‍රසන්න අදාළ අංශවලින් ඉල්ලයි
නිදහස් වෙළද කළාප සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාල අංශ වලින් ඉල්ලයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් අනුව ඇමතිවරයා නිදහස් වෙළද කලාප වල කර්මාන්ත ශාලා හිමිකරුවන්ගෙන් මෙම ඉල්ලීම කර තිබේ. දිවයින පුරා නිදහස් වෙළද කළාප 14ක කර්මාන්ත ශාලා 278 ක සේවක සේවිකාවෝ …
Continue Reading
Covid 19: අඩු වයසේ පුද්ගලයන්ට ඇති අවදානම කෙබඳු ද?
මේ දක්වා සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි ලෙස ලබා දී ඇති පණිවුඩය වන්නේ වයස වැඩි වන තරමට කොරෝනාවෛරසයේ අනතුරු ද වැඩි වන බවය. බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන වෛද්‍ය රොසේනා ඇලින් ඛාන් බීබීසී වෙත අදහස් දක්වමින් කියා සිටියේ වෛරසය “වයස්ගත සහ වෙනත් රෝගී තත්ත්වයන් සහිත පුද්ගලයන්ට පමණක් සීමා නොවන” බවය. ඇය ඒ බව සඳහන් කළේ එංගලන්තයේ, වෙනත් රෝගී තත්ත්වයකින් පසු වූ …
Continue Reading
විශ‍්‍රාම වැටුප් ගෙවීම ලබන 2-3 දිනවල
විශ‍්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධව ඊයේ (29) පැවැති අත්‍යාවශ්‍ය සේවා කාර්ය සාධන බලකායේ ගත් තීරණ සියල්ල පහත දැක්වේ.
Continue Reading
ජනජීවිතය අපහසුතාවට පත්කරන තීරණ ප්‍රදේශීයව නොගත යුතු බව රජය අවධාරණය කරයි
ජන ජීවිතය අපහසුවට පත් කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගත යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය අද (30) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය, ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමිනි. යම් ප්‍රදේශයක ක්‍රියාත්මක ඇඳිරි නීතියෙහි …
Continue Reading