හුදකලා ලෝකයක ඡායාරූප කතා: ‘ළඟදීම අපි එකට සිටිමු.”
-
RSL
-
March 28, 2020
-
විදේශීය, විශේෂාංග
-
featured
-
0 Comments
Covid 19 වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා වැඩි වැඩියෙන් මිනිසුන් ගෘහස්ථව රැඳී සිටින හෙයින්, ඡායාරූප ශිල්පී ස්ටීවන්ස් ලව්කින් නිව්යෝක්හි බෘක්ලින්හි හුදෙකලා පවුල්වල ඡායාරූප ගැනීමට පටන් ගත්තේය. මුලදී, ලව්කින් ඔවුන්ගේ ආලින්දයේ සිටියදී ඡායාරූප ගත කළ නමුත් ජනේලයක් පිටුපස ඔවුන් පින්තූර ගත කිරීම වඩාත් සුවිශේෂය වේ යැයි ඔහු පසුව සිතුවේය. “ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට පටන් ගත් විට කවුළුව පිළිබඳ අදහස වඩාත් අර්ථවත් වීමට පටන් …
Continue Reading
Covid 19: මෘත දේහයට අවසන් ගෞරව දැක්වීමත් අහිමි වූ ඉතාලිය
-
RSL
-
March 28, 2020
-
විදේශීය, විශේෂාංග
-
featured
-
0 Comments
කොරෝනාවෛරසය නිසා ඉතාලියට අවමංගල උත්සව පවා තහනම් කිරීමට හේතු වී ඇත. එපණක් නොව, කොරෝනාවෛරසය ම තමන් විසින් මරු කැඳවන ලද ඉතාලි ජාතිකයන්ට තවත් අසාධාරණයක් සිදු කරයි. එය මියගියවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට තම මිය ගිය නෑදෑයාට අවසන් ගෞරවය දැක්වීමේ අවස්ථාවත් අහිමි කිරීමය. ”මේ වසංගත උපද්‍රවය දෙවතාවක් ම අපි මරා දමනවා. පළමු අවස්ථාව අපි මැරෙන්නත් ඉස්සර වෙලා අපි අපේ ආදරණීය නෑදෑයන්ගෙන් වෙන්කර හුදෙකලා …
Continue Reading
කොරෝනා ව්‍යාප්තිය පාලනයට ගත යුතු පියවර 10ක් රනිල් යෝජනා කරයි
කොරෝන වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව අවංක චේචේතනාවෙන් සහ සත්භාවයෙන් ගනු ලබන තීරණ සඳහා කොන්දේසි විරහිතව සහය දීමට එක්සත් ජාතික පපක්ෂය සූදානම් බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි. අද (27) සමාජ මාධ්‍ය වෙත විශේෂ වීඩියෝවක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීම සහ ජනතාව පීඩාවට පත්වීම වළක්වා ගැනීම වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු කරුණු 10ක යෝජනාවක් …
Continue Reading
VAT ගෙවන්න සහනයක්
පෙබරවාරි සහ මාර්තු මාස සඳහා එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙයි. ඒ අනුව අප්‍රේල් 30 දක්වා සහන කාලයක් ලබා දී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. Sharing is caring!
Continue Reading
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දියවැඩියාව , අධික රුධිර පීඩනය, හදවත් රෝග, අධික කොලෙස්ටරෝල් ආදී බෝ නොවන රෝග සඳහා රජයේ සායන වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. රාජයේ රෝහල්වල වෛද්‍ය සායන නියමිත දින වලදී පැවැත්වෙන අතර එහිදී ඉදිරි මාස දෙකක් සඳහා ඖෂධ නිකුත් කරනු ලැබේ. රෝගීන්ට ඇති අවදානම සලකා , වෛද්‍ය සායනයට ඔබ පැමිණීම නිර්දේශ නොකරන අතර නිරෝගී …
Continue Reading
කොරෝනාවලින් පසු ලෝකය සහ ලංකාව ගත යුතු මග කුමක්ද ?
දැන් අප අභිමුව ඇත්තේ කොරෝනාවලින් පසු මෙරටට ම අනන්‍ය වූ ආර්ථික-සමාජ සංවර්ධන ක්‍රමයක් සකසා ගෙන ස්වයංපෝෂිතව ලෝකය සමඟ සහයෝගීව සහ මිත්‍රශීලීව කටයුතු කිරීමේ මගක් සකසා ගැනීමය. එය පුද්ගලයාගෙන් සහ පවුලෙන් පටන් ගත යුතුය. බොහෝ දෑ කණපිට ගැසිය යුතුය. කොරෝනා ඛේදවාචකය ට මුහුණ දී සිටින ලක්වාසී සහ ලෝක වාසී සියලු දෙනාම සුවපත් වේවා. ගෙදරින් එලියට යන්න එපා, කෙනෙකු ළඟ ඉන්න එපා, …
Continue Reading
ලාභය ගැන නොසිතා ජනතාවට සහනයක් දෙන්න – රවී දුරකථන සමාගම්වලින් ඉල්ලයි
කොරෝනා නිසා භීතියටත් ඇඳිරි නීතිය නිසා අසරණ බවටත් පත්ව ඇති ජනතාව හේතුවෙන් ලාභය ගැන නොසිතා ඔවුන්ගේ මානසික ශක්තිය පවත්වාගෙන යාමට එකිනෙකා අතර සන්නිවේදන කටයුතු සමීප වීම සඳහා සහන ලබාදෙන ලෙස තමන් දුරකතන සසම්බන්ධතා සමාගම් වෙතින් ඉල්ලා සිටි බව හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසයි. ඊයේ (26) මාධ්‍ය වෙත වීවීඩියෝවක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කළ අතර එහිදී ටෙලිකොම් , මොබිටෙල් , …
Continue Reading
එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය දියත් කරයි
එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය අද දින (2020 මාර්තු 26) විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී දියත් කරන ලදී. මෙම වෙබ් සම්බන්ධකතාව, මෙම අමාත්‍යාංශයේ www.mfa.gov.lk වෙබ් අඩවිය මතම සලසා දී ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය. COVID-19 පැතිර යෑමට එරෙහිව සටන් කිරීමට සහ කඩිනම්, වේගවත් හා කාර්යක්ෂම …
Continue Reading
කටුනායක සිර වී සිටි සේවක සේවිකාවෝ හමුදා සහායෙන් ගම්බිම්වලට
-
RSL
-
March 27, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කලාප වසා දැමීමට ගත් තීරණයට අනුව කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවය කළ ඇදිරි නීතිය සමග නේවාසිකාගාරවල සිරවී සිටි සේවක සේවිකාවෝ ගම් බිම් වලට පිටත් කර හැරීමට අද (27) පියවර ගැනිණි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි කටුනායක ආයෝජන මණ්ඩලය එම සේවක සේවිකාවන් නැවත නිවාසවලට පිටත් කර හැරීමට සියලු …
Continue Reading
මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රි ලාංකිකයන්ට රජයෙන් ඉල්ලීමක්
කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටී. කොරෝනා වෛරසය COVID-19 රට තුළ පැතිර යාම වැළැක්වීමට රජය පියවර රැසක් ගෙන ඇත. රට තුළට වෛරසය පැමිණීම සහ පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙස විදේශවලින් පැමිණීම සම්පූර්ණයෙන් නවතා තිබේ. සෙසු රටවල ද මෙම පියවර අනුගමය කරමින් රට තුළ ගමනා …
Continue Reading