බ්‍රිතාන්‍ය රැජිණ ලබන ඉරිදා ජාතිය අමතයි

නව කොරෝන වෙරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ රැජිණ ලබන 05 වැනිදා, ඉරිදා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි බී.බී.සී ලෝක සේවය කියනවා. බකිංහැම් මාලිගය පැවසුවේ වින්ඩ්සර් කාසල් හි පටිගත කර ඇති මෙම පණිවිඩය රූපවාහිනියෙන් සහ ගුවන්විදුලියෙන් විකාශය වන බවයි. මහ රැජිණ පූර්වාරක්ෂාවක් ලෙස මාර්තු මැද සිට වින්ඩ්සර් කාසල් හි නැවතී සිටින බවයි වාර්තා වන්නේ. 93 හැවිරිදි රැජින වාර්ෂික නත්තල් …

Continue Reading

Covid -19 : ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරෙන බලතල ගැසට් කෙරේ

ජනාධිපතිවරටා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම් බලය දැන් ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ. ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා බලකායේ සභාපති ධූරයටත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා ලේකම් ධූරයටත් පත් කර ඇත. පළාත් ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ ලේකම්වරු, ත්‍රිවිධ …

Continue Reading

Covid -19 : ඔබත් රටත් ආරක්ෂා කර ගන්න මේ උපදෙස් පිළිපදින්න

කොරෝනාවෛරසය හේතුවෙන් අප ජීවන රටාවේ මෙන්ම අපගේ සබඳතාවල ද සැලකිය යුතු වෙනස්කම් සිදු වෙමින් පවතී. මෙම වසංගතයේ දී අප සහ අන් අයගේ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් විශාල උපදෙස් ප්‍රමාණයක් ද ලැබෙන තත්ත්වයක් දක්නට ලැබේ. ඔබට උදව්වක් විය හැකි උපදෙස් කිහිපයක් පහතින් දැක්වේ. මා ආරක්ෂා විය යුත්තේ කෙසේද? ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, කොරෝනාවෛරසයට එරෙහි වැදගත් ම හා මූලික ආරක්ෂක පියවර …

Continue Reading

Full Story: කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විතයේ මාධ්‍ය හමුව

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය විසින් දෛනිකව පවත්වන මාධ්‍ය හමුව අද (3) එම මධ්‍යස්ථානයේදී පැවැත් වුණා. ඒ සදහා සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධාන යුද්ධ හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහභාගී වුණා. එහිදී දැක්වූ අදහස්වල සම්පූර්ණ විස්තරය පහත පළ වෙනවා.

Continue Reading

‘ජාතික ආණ්ඩු කතාව’ එජාපය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ නියෝජිත පිරිසක් සමග පසුගිය 01 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාව එක්සත් ජාතික පක්ෂ සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට රජය ගන්නා උත්සාහයක් ලෙස ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රචාරය අසත්‍යක් බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය විශේෂ මාධ්‍ය නිවේදනයක් මගින් දන්නා සිටියි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ. …

Continue Reading

කොරෝනා ආර්ථික ගැටලු ජය ගන්න ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 128.6ක්

කොවිඩ් 19 වෛරසයට එරෙහිව හදිසි සෞඛ්‍ය ප්‍රතිචාර දැක්වීම සදහාත් ආර්ථිකය ශක්තිමත් කිරීම සදහාත් ලෝක බැංකුව විසින් පසුගිය දා ප‍්‍රකාශයට පත් කළ ඩොලර් බිලියන 1.9ක මූල්‍යාධාර ව්‍යාපෘතිය යටතේ ශ‍්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 128.6 ක මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ අනුමැතිය හිමි ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම ව්‍යාපෘතිය යටතේ යටතේ පාකිස්තානයට ඩොලර් මිලියන 200ක්, ඇෆ්ගනිස්තානයට ඩොලර් මිලියන 100ක්, මාලදිවයිනට ඩොලර් …

Continue Reading

පිළිකා වර්ග 50ක් හඳුනාගත හැකි රුධිර පරීක්ෂාවක්

සරල රුධිර පරීක්ෂාවක් මගින් පිළිකා වර්ග පනහකට වඩා වැඩි සංඛ්‍යාවක් දැනගත හැකි බවත් බොහෝ විට එය කිසිදු රෝග ලක්ෂණයක් මතු වීමට පෙර හඳුනාගත හැකි බවත් විද්‍යාඥයෝ පවසති. පිළිකා ගැටිති (tumours) ඉක්මනින් හඳුනාගැනීම තුළින් ඊට පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි බවටත් සුව කළ හැකි බවටත් විශේෂඥයෝ බලාපොරොත්තු පළ කරති. ඔවුන් පවසන්නේ, මෙම රුධිර පරීක්ෂාවෙන් පිළිකාවක් ඇති බවට තහවුරු වන ප්‍රතිඵල වලින් 90%කට වැඩි ප්‍රතිශතයක් …

Continue Reading

Covid -19: අගමැති මහින්දගෙන් විශේෂ ඉල්ලීමක්

කොරෝන වෛරසයෙන් රටත් ජනතාවත් බේරා ගැනීම සදහා ජාති, ආගම්, පක්ෂ, පාට ආදි කිසිදු භේදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. අග‍්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (2) අරලියගහ මන්දිරයේ පැවැති සර්ව පක්ෂ සහ නියෝජිත සමුළුවට එක් වෙමිනි. එහිදී අග‍්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.

Continue Reading

ආරක්‍ෂිත දෝෂයක් – Zoom මෘදුකාංගය වහාම යාවත්කාලීන කරන්න

COVID-19 වසංගතය නිසා මිලියන සංඛ්‍යාත සේවකයින්ට නිවසේ සිට සේවය කිරීමට සහ පාසල් සිසුන්ට අධ්‍යාපන නිවසේ සිට අධ්‍යාපන කටයුතුවල නියැලීමට සිදුවී ඇති අතර මේ සදහා Zoom නම් ටෙලි සම්මන්ත්‍රණ මෘදුකාංගයක් යොදාගැනීමට ලොව පුරා මෙන්ම ශ්‍රී ලාංකික බහුතර ජනතාවද කටයුතු කර ඇත. මෙම යෙදුමෙහි පවතින ආරක්ෂක දෝෂයක් උපකාරී කොටගෙන මෙම මෘදුකාංගය භාවිතා කරනන්ගේ පෞද්ගලිකත්ව දත්ත, පරිගණකයෙහි මුරපද සොරාගැනීමට හැකි බව සයිබර් ආරක්ෂක …

Continue Reading

Phishing attack බහුලයි – Factor authentication වැනි ආරක්‍ෂිත ක්‍රම සක්‍රිය කරගන – ITSSL

ආරක්ෂක ක්‍රමවේද අවම ප්‍රමාණයක් අනුගමනය කර ඇති ෆේස්බුක් ගිණුම් වෙනත් පිරිසකට නතුවීමේ ප්‍රවණතාවයක් (phishing attack) මේ දිනවල සිදුවන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි ලැබී ඇත. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන වල සේවය කරන මාධ්‍යවේදීන් සහ සාමන්‍ය ජනයා ඉලක්ක කරගනිමින් මෙම සයිබර් ප්‍රහාරය සිදුවන බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පෙනීගොස් ඇති අතර ප්‍රධාන මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීන් …

Continue Reading