ජල හා විදුලි දෝෂවලට කඩිනම් විසදුම් ලබාදී මේ විශේෂ සේවාවක් හෙට සිට
-
RSL
-
April 4, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
විශේෂ ඇදිරි නීති කාලය තුල සිදුවන විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සදහා විශේෂ සේවාවක් හෙට සිට ක්‍රියාවට නැගේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම), ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකො) හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,ඒකාබද්ධව මෙම සේවාව ක්‍රියාවට නගයි. දැනටමත් ක්‍රියාත්මක විදුලි සේවා බිදවැටුම් හා ජල සේවා …
Continue Reading
කොරෝනා වෛරසය ළදරුවන් සහ ළමුන් කෙරෙහි දක්වන ප්‍රතිචාරය කුමක්ද ?
මේ දක්වා ලැබී ඇති සාක්ෂි වලට අනුව ළමයින් කොරොන බලපෑමට ගොදුරු වීමේ අවදානම අඩු නමුත් ඔවුන්ට ද කොරෝනා ආසාදනය විය හැකිය. වෛරසය දරුවන්ට වෙනස් ලෙස බලපාන්නේ ඇයි ? ව්‍යාපාරිකයෙකු වන ඇලන් මස්ක් Elon Musk විසින් මෑතකදී මෑතකදී නිකුත් කරන ලද ටවීටර් පණිවුඩයක විශ්වසනීයත්වය පිළිබඳව බොහෝ විවාද පවතී. මේ දක්වා විශ්වාසය වී ඇත්තේ කොරෝන වෛරසය වැඩිහිටියන්ට දරුණු හෝ මාරාන්තික රෝග ඇති කළ හැකි වුවද දරුවන් …
Continue Reading
කොරෝනා වෛරසයට විශ්වාසයෙන් මුහුණ දෙමු : මහ බැංකු අධිපති
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීමෙන් උද්ගතව ඇති අනපේක්ෂිත වාතාවරණය තුළ ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ඉවහල්වන අයුරින් ආර්ථිකය, බැංකු ක්‍රමය, වෙළෙඳාම වැනි අතිශය වැදගත් ක්ෂේත්‍ර ක්‍රියාත්මක වන්නේ කෙසේ ද, ඒ සඳහා අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග මොනවාද යන්න පැහැදිළි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ලිඛිත ප්‍රකාශයක් කර තිබේ. මේ අර්බුද අවස්ථාවේ මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයේ අන්තර්ගතය …
Continue Reading
එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සුභසාධනය පිළිබඳව විදේශ අමාත්‍යාංශය සොයා බලයි
-
RSL
-
April 4, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සුභසාධනය සහතික කිරීම සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ගනු ලබන පියවර පිළිබඳව විදේශ අමාත්‍යාංශය සොයා බලයි විදේශ සබඳතා අමාත්‍යාංශය, COVID-19 වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම සහ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට ඇති නොහැකියාව මධ්‍යයේ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සැලකිල්ලට බඳුන්වන කරුණු පිළිබඳව සංවේදී වෙමින්, ඉදිරි දිනවල දී ඔවුන් වෙත පැමිණිය හැකි ඕනෑම හදිසි අවශ්‍යතාවයක් සඳහා සූදානමින් …
Continue Reading
PHI වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කරයි
අද (4) දින ක‍්‍රියාත්මක කිරීමට තීන්දුකර තිබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග අත්හිටුවීමට තීරණය කළ බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
Continue Reading
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලුවලට විසදුම්
ඉල්ලීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගෙන තිබියදී සංගමය ගත් තීන්දු තීරණ කණගාටුවට කරුණක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ගරුත්වය ද නැතිවීමට හේතුවූ බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. දිවයින පුරා දැනට උද්ගත වී පවතින COVID-19 කොරෝනා වෛරසය පැතිරීම පාලනය හා මර්දනය කිරීම සදහා ගත යුතු ක්‍රියාදාමයන් පිළිබදව සහ දැනට එම කටයුතු වල යෙදී සිටින වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ට මුහුණ දීමට සිදුව …
Continue Reading
කෘෂිකාර්මික කටයුතු සදහා ඇඳිරි නීති සහන තවත් ලිහිල් කරයි
-
RSL
-
April 4, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඇඳිරි නීතිය කාලසීමාව තුළදී කෘෂිකාර්මික කටයුතු හුදකලාව කරන ලෙස ලබාදී ඇති අවස්ථාව තවදුරටත් ලිහිල් කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවා. නව ලිහිල් කිරීම අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගන්නා යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අවස්ථානුකූලව කටයුතු කිරීමට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත දන්වා ඇති බවත් ලබා දී තිබෙන මෙම අවස්ථාව අවභාවිත නොකර කෘෂිකාර්මික කටයුතුවල පමණක් නියැළෙන …
Continue Reading
ජාතික රෝහලේ සායන ගැන දැනගන්න දුරකථන අංක
කොරෝන වෛරසය සම්බන්ධ හදසි තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී සායන සම්බන්ධව සායනවල ලියාපදිංචි රෝගීන් දුෂ්කරතාවට පත්වීම වළක්වාලීමට එම රෝහල කටයුතු කර ඇති අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ සම්බන්ධව විශේෂ නිවේදනයක් අද (03) නිකුත්කර ඇත. ඒ හරහා දැනුම්දී ඇත්තේ පහත දුරකතන අංක අමතමින් සායන සම්බන්ධව තොරතුරු ලබා ගන්නා ලෙසයි.
Continue Reading
Update: ලංකාවේ කොරෝන මරණ 5යි – ආසාදිතයින් 159ක්: ලෝකයේ මරණ 53,218ක්
නව කොරෝනා වෛරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින ඉතාලියේ සිට පැමිණි 44 හැවිරිදි පුද්ගලයකු අද (4) උදෑසන මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය. මෙම පුද්ගලයාගේ මරණයත් සමග ලංකාවේ කොරෝනා ආසාදන මරණ සංඛ්‍යාව 05ක් දක්වා ඉහළ ගියේය. ඒ සමග ඊයේ (3) දිනය අවසානය වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 159ක් දක්වා වර්ධනය විය. ශ‍්‍රී …
Continue Reading
මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 අප්‍රේල් මස 03 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.00 සහ සියයට 7.00 දක්වා පදනම් අංක 25කින් 2020 අප්‍රේල් මස 03 වැනි දින ව්‍යාපාර කටයුතු අවසාන වන වෙලාවේ සිට බල පැවැත්වෙන පරිදි අඩු කිරීමට තීරණය කළේ ය. මෙම තීරණය මගින් …
Continue Reading