නිවැරදිව ගෙවතු වගාවක් හදා ගනිමුද ? ගෙවතු වගා සැලසුම්කරණය: මූලික සිද්ධාන්ත – 01
-
RSL
-
April 5, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
කොරෝනා වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය නිසා ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිළියමක් වශයෙන් රජය විසින් ගෙවතු වගා 10,000,000ක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් ‘සෞභාග්‍යා ගෙවත්ත‘ නමින් පසුගිය දා ආරම්භ කළා. ජාතියක් වශයෙන් කාලීන මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් ගෙවතු වගාව සම්බන්ධයෙන් ඔබව නිවැරදිව හා විද්‍යානුකූලව දැනුවත් කිරීම වෙනුවෙන් අඛණ්ඩව ලිපි පෙළක් සම්පාදනය කිරීමට අප තීරණය කළා. මේ එහි පළමු කොටසයි. ‘ගෙවත්ත’ කියන්නෙ අප දැනටමත් ජීවත්වන වටාපිටාවටයි. …
Continue Reading
Covid-19 ආසාදන: ලංකාවේ 162යි: ලෝකයේ 1,118,601ක්
ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද (4) දින සවස් භාගය වන විට 162ක් ලෙස වාර්තා වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ නිල වාර්තාවල සදහන් වෙයි. අද දිනයේදී කොවිඩ් – 19 ආසාදිතයින් තිදෙනකු වාර්තා වූ බව බවයි එහි සදහන් වන්නේ. මේ දක්වා ශ‍්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණ 05ක් වාර්තා වි ඇති බවත් දැනට රෝහල්වල විමර්ශනයට ලක්ව …
Continue Reading
කොරෝනා ආධාර දේශපාලන ප්‍රචාරණයට නොගන්නා ලෙස මැකො ඉල්ලයි
-
RSL
-
April 4, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
නව කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනයාට ආධාර ලබාදෙන ඇතැම් දේශපාලනඥයින් එම ආධාර දීම් ඡායාරූප ගතකරමින් ජනමාධ්‍ය හා සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම යෝග්‍ය නොවන බවද එලෙස කටයුතු නොකරන ලෙසද ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කරයි. කොරෝනා ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී තම දේශපාලන ප්‍රචාරයන් ලබාගැනීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව සඳහන් කරමින් අද (4) දින නිවේදනයක් නිකුත් …
Continue Reading
Covid-19 පාලනයට 80%ක සංචරණ සීමාවන් අඛණ්ඩව ඕනෑ – GMOA
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ COVID-19 පැතිරීම අවම කිරීම සඳහා 80% ක සංචරණ සීමාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වන බවයි. Covid -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය අට වැදෑරුම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය …
Continue Reading
කොරෝනා වෛරසය: ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෝ එන්නත් දෙකක පරීක්ෂණ අරඹති
කොරෝනාවෛරසයට එරෙහිව යොදා ගත හැකි බවට බලාපොරොත්තු පළ කළ හැකි එන්නත් දෙකක රසායනාගාර පරීක්ෂණ ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් විසින් ආරම්භ කරනු ලැබ තිබේ. මෙම එන්නත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එක්සත් ජනපදයේ Inovio Pharmaceutical සමග එක්ව තනා ඇත. එය සත්ව ශරීර මත පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර ලබා දී තිබේ. එය කොරෝනාවෛරසයට එරෙහිව හොඳින් ක්‍රියා කරන්නේ ද යන්නත්, එසේ නම් එය මිනිස් සිරුරට යෝග්‍ය …
Continue Reading
Covid – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ මාධ්‍ය හමුව
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුව අද (4) එම මධ්‍යස්ථානයේ දී පැවැත් වුණා. මේ සදහා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද සිල්වා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ යන මහත්වරුන් සහභාගී වුණා. එහිදී ජනතාව දැනුවත් කිරීම සදහා හෙළි කළ සියලු ‘නිල තොරතුරු’ පහත සදහන් …
Continue Reading
ප්‍රංශයේ Covid -19 මරණ සංඛ්‍යාව 6,507ක් දක්වා ඉහළට
-
RSL
-
April 4, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
කොරෝනා වෛරසය ආසාදනයෙන් ප්‍රංශය තුළ දිනකට මිය යන පුද්ගලයන් ගණන 1, 580 ක් දක්වා ඉහළ අගයක් ගෙන තිබේ. ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලමොන් (Jerome Salomon ) ඊයේ ( අප්‍රේල් 03 ) සවස අනාවරණය කළ තොරතුරු අනුව, ඊයේ වන විට කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් ප්‍රංශයේ තුළ සිදු වී ඇති මරණ සංඛයාව 6,507 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අප්‍රේල් 03 වැනිදායින් …
Continue Reading
තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට kuppiya.lk විශ්ව විද්‍යාල සිසු අයිතියට
-
RSL
-
April 4, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
COVID-19 වසංගතය නිසා අඩපන වී තිබෙන විශ්ව විද්‍යාල හේතුවෙන් සිසුන්ට තම අධ්‍යාපනික වැඩකටයුතු සිදුකිරීමට අපහසු වී තිබෙනා අතර මේ හේතුවෙන් එයට පිළියමක් ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සාමාජිකයකු වන කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු විසින් අධ්‍යාපනික තොරතුරු හුවමාරු කරගැනීමට www.kuppiya.lk නම් වෙබ් අඩවියක් ආරම්භකොට තිබේ. මෙම වෙබ් අඩවිය මගින් තොරතුරු තාක්ෂණ හා වෙනත් තාක්ෂණ අධ්‍යාපනය සම්බන්ධ ඕනෑම ගැටලුවක් …
Continue Reading
Covid -19 මර්දන වැඩසටහන තවත් විධිමත්ව ඉදිරියට
කොවිඩ් – 19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෛරසයේ භූගෝලීය ව්‍යාප්තිය සහ එය පාලනය කරනු පිණිස රජය ගත් ක්‍රියාමාර්ග වල ප්‍රගතිය පැහැදිලි …
Continue Reading
බන්ධනාගාර රැඳවියන් 2,961 දෙනෙකු ඇප මත මුදා හැරේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පත් කෙරුණු විශේෂ කමිටුවේ නිර්දේශ මත අධිකරණ නියමයෙන් රැඳවියන් 2,961 දෙනෙක් ඇප මත මුදා හැරෙති. මාර්තු මස 17 වනදා සිට අද (04) දක්වා කාලසීමාවේදී මේ පිරිස නිදහස් කර තිබේ. ජනාධිපතිවරටා බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණය කළ අවස්ථාවේ රැඳවියන් එතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව සහන සැලසීමට කමිටුව පත් කෙරිණ. ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ අමාත්‍යංශය …
Continue Reading