වසර 8500ක් පුරා පැවත එන ‘දිවි සම් විලාසිතා’ ප්‍රේමය

විලාසිතා ලෝකය ඉමක් කොණක් නැති විශ්වය වගෙයි. ඒ වගේම කාලය පිළිබද සීමාවක් නැති ‘අකාලික‘ දෙයක්. ඒ නිසා ඔබ අද භාවිත කරන ඇතැම් විලාසිතාවක් මීට දශකයකට පෙර නැතිනම් සියවසකට පෙර භාවිත කළ එකක් විය හැකියි. ඇතැම් විට සියවස් ගණනාවක්… වර්ෂ 6000ක් පමණ පැරණි විලාසිතාවක් විය හැකියි. පුදුමයට පත්වෙන්න එපා. විලාසිතා ලෝකය කියන්නේ කාල සීමාවක් නැති දෙයක්. ලංකාවේ අපි නම් සත්ව හමින් …

Continue Reading

Covid -19 World Review: ස්පාඤ්ඤය සහ ඇමෙරිකාව ව්‍යවසනයේ කේන්ද්‍රයේ

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව අද දින (2) ලොව පුරා කොරෝනා ආසාදිතයින්ස්පා මිලියනකට වාර්තා වී ඇති අතර මරණයට පත් සංඛ්‍යාව 50,200කට අධිකය. 204,000 කට වැඩි පිරිසක් සුවය ලබා ඇත. අද දින (2) අවසන් වන විට කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇති අතර රැකියා 900,000 කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වී තිබේ.  එක්සත් ජනපදය සිකුරාදා කියා සිටියේ වාර්තාගත නව විරැකියා ප්‍රතිලාභ …

Continue Reading

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න – මැකොගෙන් ජනපතිට ‘හදිසි‘ ලිපියක්

රටේ පවතින තත්ත්වය තුළ ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී ඇති බැවින් එය විසදා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීමක් ලබා ගැනීම සුදුසු බව ජාතික මැතිවරණ කොමිසන් සභාව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. මැතිවරණ කොමිසම ඊයේ (01) රැස්වූ අවස්ථාවේ මේ තීරණය ගෙන ජනාධිපති ලේකම්ව ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර එහි   “හදිසියි” යන පදනමින් ජනාධිපති දැනුවත් …

Continue Reading

ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක්

රටේ පවත්නා හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු හා සමාජ මාධ්‍ය ඔස්සේ සිය ප්‍රකාශ ලෙස සකස් කළ අසත්‍ය පණිවිඩ හුවමාරු වන බව නිරීක්ෂණය වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය නිල වෙබ් පිටුවේ සටහනක් තබමින් සදහන් කර ඇත. එම සම්පූර්ණ සටහන පහත සදහන් වේ,  “මේ දිනවල රටේ පවත්නා හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු හා සමාජ මාධ්‍ය ඔස්සේ මාගේ ප්‍රකාශ …

Continue Reading

ශ්‍රී ලංකාවේ 04 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

මෙරට නව කොරෝනා ආසාදිත සිවුවන පුද්ගලයාගේ මරණය අද (2) රාත‍්‍රියේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් තහවුරු කළ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද රාත‍්‍රියේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. මියගොස් ඇත්තේ අයි.ඩි.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් මිය ගිය බවත් එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් …

Continue Reading

ශ්‍රී ලංකාවේ Covid 19 ආසාදිතයින් 151ක් – ලෝකයේ මරණ 49,240ක්

අද දිනයේදී (2) කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් 5 දෙනකු හදුනා ගත් බව ද ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. අද දිනය වන විට ලෝකය පුරා කොරෝනා අසාදිත පුද්ගලයින් 964,603ක් හදුනා ගෙන ඇති බවත් මරණ 49, 240ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන …

Continue Reading

Covid -19 අවමංගල්‍ය කටයුතුවලට බලපාන ආකාරය

කොරෝනාවෛරස් මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන පසුබිමක ඉන් මරණයට පත් වූවන්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය සාමාජයීය ගැටලුවක් දක්වා වර්ධනය වන ස්වභාවයක් දක්නට ලැබේ. එය ශ්‍රී ලංකාවට පමණක් නොව ඉතාලිය වැනි යුරෝපා රටවල ද සංවාදයට බඳුන්වන පොදු තත්ත්වයකි. කොවිඩ්-19 වසංගත රෝගයක් වන බැවින් රෝහල්ගත කෙරෙන රෝගීන් අසලට ඔවුන්ගේ ඥාතීන්ට යා නොහැක. ජීවත් වීමට වරම් නොලබන ඉන් සමහරෙකු මරු තුරුළට යන්නේ …

Continue Reading

සියලු පාර්ශ්ව ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙලට සහාය පල කිරීම ජාතික යුතුකමක් – ප්‍රසන්න

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කිරීම සදහා රජය පූර්ණ වශයෙන් කැප වී සිටින බවත් පක්ෂ පාට සලකුණු නොබලා සියලු පාර්ශව ජනාධිපති අගමැති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙලට සාහාය පල කිරීම ජාතික යුතුකමක් බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. මුහුණපා ඇති අවධානම් තත්ත්වයෙන් රට ගොඩගත හැක්කේ ජනතා සහයෝගයෙන් …

Continue Reading

COVID -19 මැඩපැවැත්වීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් යෝජනා 07ක්

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගත යුතු ක්‍රමවේද, යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (01) දින සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණ ගැසුනි. මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් ප්‍රධාන වශයෙන්ම යෝජනා 07 ක් සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත ඉදිරිපත් කරන ලදි. එම ඉදිරිපත් කරන ලද යෝජනා පහත පරිදි වේ. 01.කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන සියලු දෙනා COVID -19 …

Continue Reading

Covid 19 World Hot: ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාසයේ පළමු ආසාදනය

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 932,605 ක් වන අතර මරණ 46,800 කට වඩා වැඩිය. සාරාංශය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පවසන්නේ ගෝලීය වශයෙන් ආසාදනය වූ සංඛ්‍යාව දින කිහිපයකින් මිලියනයකට ළඟා වනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය තම උපදෙස් වෙනස් කර මුහුණු ආවරණ පුළුල් ලෙස භාවිතා කිරීම ප්‍රවර්ධනය කරන්නේද යන්න සාකච්ඡා කිරීමට යයි ජෝන්ස් හොප්කින්ස් …

Continue Reading