උපසම්පදා විනය කර්මය පවා කල් දැමුවා නම් මහ මැතිවරණය කල් දමන්න බැරි ඇයි ? – මහා සංඝරත්නයෙන් මැකොට ලියුමක්

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය විසින් පසුගිය 18 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත විශේෂ ලිපියක් යොමු කළා. භික්ෂූන් වහන්සේලා 25 නමකගේ අත්සනින් යුතු එම ලිපිය මගින් අවධාරණය කරන්නේ කොරෝනා ගෝලීය  වසංගත තත්ත්වය හමුවේ ලංකාවේ මහා මැතිවරණ පැවැත්වීම කිසිසේත් ම සුදුසු නොවන බව මහා සංඝරත්නයේ අදහස බවයි. උන් වහන්සේලා සිය නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කරන්නේ කොරෝන …

Continue Reading

ඇඳිරි නීතිය ඉවත් කිරීම ‘දෙවන කොරෝනා රැල්ලක්’ නොවන්නට

සටහන – කුසල් පෙරේරා මහ මැතිවරණය ආණ්ඩුවේ නායකත්වය විසින් ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ලබන මස අග වන විට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දැඩි තීන්දුවක ඇති බව, රට පුරා ඇඳිරි නීති ලිහිල් කිරීමෙන් කදිමට පෙන්වන්නකි. චීනයේ වූහාන් නගරය මාස 02 ට වැඩි කාලයක් පූර්ණ ලෙස වසා තැබුවාක් මෙන් මේ රට වසා තැබීමට මේ ආණ්ඩුවේ ප්‍රබලයින් එකඟ නොවූයේම ඔවුන්ට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හදිස්සියක් …

Continue Reading

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කෙරේ. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි. අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.00ට …

Continue Reading

කොළඹින් තවත් Covid-19 ආසාදිතයින් 24ක්: මුළු ගණන 295ට නගී

කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප‍්‍රදේශයේ නිරෝධානයට ලක් වෙමින් සිටි පුද්ගලයින් අතරින් කොවිඩ්-19 ආසාදිතයින් 24 දෙනකු හදුනා ගැනීම සමග ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 295 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් අද (20) දින පෙරවරු 9.30ට නිකුත් කළ වාර්තා වේ සදහන් වේ.

Continue Reading

බදාදා ඇඳිරි නීතිය ලිහිල් කළ පසු රාජ්‍ය ආයතන විවෘත කිරීම ගැන උපදෙස්

අප්‍රේල්, 22 බදාදා ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය ගැන රජය ආයතන ප්‍රධානීන්ට මගපෙන්වීමක් කරයි. අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු සහ සෙසු ආයතන ප්‍රධානීන් 22 බදාදා සිට රැස් වී තම ආයතනවල ඉදිරි ක්‍රියාකාරිත්වය සැලසුම් කළ යුතුය. අප්‍රේල් 22,23 සහ 24 දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ආයතනවල ප්‍රධානීන් තම නියෝජ්‍ය ප්‍රධානීන් ඇතුළු සෙසු මුල් පෙළේ නිලධාරීන් රැස් කොට ඒ ඒ …

Continue Reading

භාණ්ඩ රැසකට මාස 03ක ආනයන තහනමක් සහ ආනයන බදු ඉහළ දැමීමක්

මෝටර් රථ, සුඛෝපභෝගී භාණ්ඩ හා දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි ආහාර වර්ග ආනයනය මාස තුනකට තහනම් කරමින්  රජය විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇතැයි කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. ආනයන තහනම් කරමින් ආනයන – අපනයන පාලන පනත යටතේ නිකුත් කළ මෙම ගැසට් …

Continue Reading

Covid-19: ප්‍රතිලාභ හිමි නොවූ ජනතාවට ප්‍රතිලාභ ලබා දීම 20-21 දිනවල

රජය විසින් ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන යටතේ  වැඩිහිටි, ආබාධිත, සමෘද්ධි හා වකුගඩු ආදී දීමනාවන් ලබාදීම මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මකව පවතී. එම වැඩසටහනේම දිගුවක් ලෙස කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමි වූ ජනතාවටද සහන සැලසීමට රජය පියවර ගෙන ඇත. මෙම සමාජ ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලබා එහෙත් මේ දක්වා ප්‍රතිලාභ හිමි නොවූ අයවළුන්ට අදාළ මුදල් ප්‍රතිලාභ ලබාදීම …

Continue Reading

COVID-19 වසංගතය හමුවේ SPC නිෂ්පාදන ධාරිතාවය වැඩි කෙරේ

COVID -19 වසංගතය හමුවේ රටවැසියන් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට සහ වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සදහා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යතුමියගේ මෙහෙයවීමින් රජය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද රැසක් ක්‍රියාවට නංවන ලදි. මෙහිදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කරනු ලබන පැරසිටමෝල් 500mg (pacidol) ඖෂධ නිෂ්පාදන ධාරිතාවය සහ ශ්වසන ආබාධ සදහා ලබාදෙනු ලබන ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය වැඩිකොට රටෙහි පවතින වසංගත රෝගී තත්ත්වයන් පාලනය කිරිම සදහා සෘජු දායකත්වයක් …

Continue Reading

කොළඹින් කොරෝනා ආසාදිතයින් 15ක් හදුනාගනී – මුළු සංඛ්‍යාව 269යි

අද (19) දිනය තුළ (ප.ව. 17.04) වන විට කොවිඩ්-19 ආසාදිතයින් 15 දෙනකු වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කාර්යංශයේ නිල වෙබ් අඩවියේ දැක්වේ. ඒ අනුව ශ‍්‍රී ලංකාව තුළ තහවුරු කර ගන්නා ලද කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 269 දක්වා ඉහළ යන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 122ක් වන අතර ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 171 දෙනෙකි. සුවය ලබා පිටව ගිය …

Continue Reading

අපනයන ආදායම වර්ධනය කර ගැනීම අද ජාතික ප්‍රමුඛතාවක් – EDB කියයි

අපනයන සංවර්ධන මණ්ඩලය මෙම කාලය පුරාවටම ඔබට අවශ්‍ය සහය ලබාදීමට සූදානමින් සිටී. අපනයන අංශය ශ්‍රී ලංකාවේ පැවැත්ම සඳහා ඉදිරි කාල වකවානුවේ ඉතාම වැදගත් වන නිසාම සියළු අපනයනකරුවන්ගේ පූර්ණ සහයෝගය සහ කැපවීම තුලින් අප රට මෙම අභියෝගය ජයගනු ඇත. පසුගිය වකවානුව තුල අප දැඩිව අවධාරණය කල පරිදිම අපනයන දැන් අප රටේ ජාතික ප්‍රමුඛතාවය වී ඇත. COVID-19 අර්බුදය ලොව පුරා වේගයෙන් පැතිරී …

Continue Reading