කොරෝනා වසංගතයෙන් දුක් විදින ජනතාව වෙනුවෙන් රවීගෙන් රජයට යෝජනා 10ක්

හිටපු මුදල් හා විදුලිබල, බලශක්ති අමාත්‍ය රවි කරුණානායක  අද දින  පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින් කොවිඩ් 19 වසංගතය හමුවේ රටේ දුක් විදින ජනතාව වෙනුවෙන් වැදගත් යෝජනා 10 ක් ඉදිරිපත් කළ අතර එහිදී කොවිඩ් 19 වෛරසය මර්දනය සදහා ඇප කැප වී සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරීන් ප්‍රමුඛ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වෙත පළමු ප්‍රණාමය පුද කිරීමට අමතක නොකළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ …

Continue Reading

ගෙවතු වගාව – නුහුරු නුපුරුදු අයටත් ගොවිතැනේ ආශ්වාදය

ළඟ එන ආහාර හිඟයකට තරමක සහනයක් ‘වසවිස නැති ආහාර’ හා ‘ගමේකෑම’ අතේ දුරින් නාගරික පරිසරයක බොහොම කාර්යබහුල ජීවිතයක් ගතකරන මාගේ පැරණි පාසැල් සගයෙක් මහ දවාලේ ඇඳිරි නීතිය රජයන පසුගිය දිනෙකදී හදිස්සියෙන් වාගේ මා වෙත දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. ‘සෞභාග්‍යා ගෙවතු දශ ලක්ෂයේ වැඩසටහන’ පිළිබඳව රූප පෙට්ටියෙන් දැනගන්නට ලැබුණු බවත්, රජයේ අනුග්‍රහයෙන් බෙදා හරින එළවලු බීජ පැකට්ටුවක් දෙකක් සොයා ගැන්මට උත්සාහ …

Continue Reading

මේ රටවල ‘අග නගර එකට වඩා’ ඇත්තේ ඇයි ? – ඔබ නොඇසූ වීරූ අපූරු කතාවක්’

‘අග නුවර‘ ගැන කතා අපි හැමෝම දන්නවා. බෞද්ධ සාහිත්‍ය ගත් විට බරණැස්පුරයේ බරණැස් නුවර තමයි ජනප්‍රියතම අගනගරය වුණේ. ඒ අතර ලංකාවේ අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, මහනුවර, කෝට්ටේ ගැන අපිට මතකයි. ඒ ලංකාව… ලෝකය ගත් විට පුරාණ ලෝකයේ ඊජිත්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාව, ග්‍රීසියේ ඇතන්ස්, රෝමය බැග්ඩෑග් අපේ මතකයට එනවා. ඒත් අපි දැන් කතා කරන්න යන්නේ ඒ අතීය හා බැදී ඉදිරියට යන නූතන ලෝකය ගැන. …

Continue Reading

උපන්දින සුභ පැතුමෙන් ‘ආතියා ෂෙට්ටි – රාහුල්’ ආලය හෙළි වෙයි

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක K.L Rahulගේ උපන් දිනය තිබුණේ ඊයේ (18). ඉන්දියාව වසා දමා තිබීම නිසා කිසිම උත්සවයක් තිබුණේ නැහැ. ඒ නිසා ලෝකයේ සෑම තැනම සිදුවන ආකාරයට සුභ පැතුම් සියල්ල සිදු වුණේ සමාජ මාධ්‍ය හරහා. රාහුල්ට සුභ පැතුම් එක් කළ අය අතර ක්‍රිකට් ක්‍රීඩකයින්, කීර්තිමත් දේශපාලනඥයින් හා ව්‍යාපාරිකයින් සිටියා. ඒ අතර සුපුරුදු ලෙස බොලිවුඩ් තරු, විශේෂයෙන් බොලිවුඩ් සුරූපිනියන් සිටියා. ඒ සියලු …

Continue Reading

සියලු අපනයන කර්මාන්ත නැවත ආරම්භ කිරීමට සහාය දැක්වීමට EDB සූදානම්

මුළු මහත් ලෝකයම ඉතාම අපහසු කාලයක් ගත කරමින් සිටී. අප සැවොම කොරෝනා වෛරසයට එරිහිව සටන් වදින මේ මොහොතේ, ශ්‍රී ලාංකික අපනයනකරුවන්ද පසුගිය මාස දෙකක සිට අභියෝගාත්මක කාලයකට මුහුණ දී සිටී. අන් කවරදාකටත් වඩා දැන් අපගේ අපනයන ව්‍යාපාරයන් උත්සාහවන්තව හා ශක්තිමත්ව පවත්වා ගෙන යාමට  කාලය පැමිණ ඇති බවට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අවධාරණය කර සිටී. ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් අපට, …

Continue Reading

Covid-19 World Review: ප්‍රංශ ජනපතිගෙන් චීනයට දැඩි විවේචන

ගෝලීය වශයෙන් තහවුරු වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (18) දින අවසන් වන විට 2,274,800ක් බව ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය සදහන් කරයි. එහි දැක්වෙන්නේ අද දින වන විට කොවිඩ්-19 ආසාදනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 156,140ක් වූ බවයි. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය 706,856කි. ස්පාඤ්ඤයෙන් 191,726ක්, ඉතාලියෙන් 172,434ක්, ප්‍රංශයෙන් 149,146ක්, පර්මනියෙන් 142,325ක් සහ මහා බ්‍රිතාන්‍යෙයන් 115,299 දෙනකු වාර්තා වී ඇත. රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 36,793ක් …

Continue Reading

ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළට

ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (18) දින 248 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ නිල වෙබ් අඩවියේ අද ප.ව 19.04ට සිදුකළ යාවත්කාලීන කිරීම් අනුව දැක්වේ. එහි දැක්වෙන්නේ අද දින කොවිඩ්-19 ආසාදිතයින් 04 දෙනකු වාර්තා වූ බවයි. එහි දැක්වෙන ආකාරයට දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 155 දෙනකු වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 103කි. සුවය …

Continue Reading

20 වැනිදා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන හැටි ඇමැති කියයි

කොවිඩ් -19 වසංගතය හමුවේ මෙතෙක් අත්හිටුවා ඇති රාජ්‍ය අංශයේ වැඩකටයුතු අදියර කිහිපයක් යටතේ ලබන සඳුදායින් පසුව ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව අප්‍රේල් මස 20 වනදායින් පසු ලංගම බස් රථ 5,000 ක් සහ දුම්රිය 400 ක් නැවතත් පොදු ප්‍රවාහන සේවා කටයුතු සඳහා යෙදවීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පවසයි.  රජය විසින් සේවා ස්ථාන සඳහා පැමිණෙන කාර්ය …

Continue Reading

Covid-19 සහ පාර්ලිමේන්තු මැතිවරණය ගැන අගමැතිගෙන් මාධ්‍ය නිවේදනයක්

කොරෝනා වසංගතය සහ කල්දමනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අද (18) අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කළා. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම්, ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටීන බවයි අගමැතිවරයා තම මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ. සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට …

Continue Reading

වෛද්‍ය උපදෙස් දීමට කොළඹ ජාතික රෝහලෙන් ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්

දැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්, දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුන දීමට සිදුවී ඇත. මෙම තත්ත්වය පිළිබදව අවධානය යොමු කල ශ්‍රී ලංකා ජාතික රෝහල රෝගීන්ට දුරකථනයෙන්  ජාතික රෝහල අමතා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ පහසුකම සළසා ඇති බව ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ වික්‍රමසිංහ මහතා දන්වා සිටියි. …

Continue Reading