මහ මැතිවරණය ජූනි 20 වැනිදා – මැතිවරණ කොමිෂම
ජුනි මස 20 වැනි සෙනසුරාදා දින මහ මැතිවරණය පැවැත්වීමට අද (20) දින රැස් වූ මැතිවරණ කොමිෂම තීරණය කර තිබෙන අතර ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවයි මැතිවරණ කොමිෂම පවසන්නේ.
Continue Reading
වසර 20කට පසු බොරතෙල් මිල 40%කින් පහළට
වසර 20කට පසු ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක අවම මිල අද (20) වාර්තා වූ බව ප්‍රංශ පුවත් සේවය කියයි. එහි දැක්වෙන ආකාරයට බොරතෙල් බැරලයක මිල 40% කින් පහළ වැටී ඇති අතර එය ඇමෙරිකානු ඩොලර් 11 දක්වා අද (20) පහත වැටි ඇත. ප්‍රංශ පුවත් සේවය පවසන ආකාරයට මේ ආකාරයට අවසන් වරට තෙල් බැරලයක මිල පහත වැටුණේ 1998 වසරේදීය. තෙල් අපනයනය කිරීමේ …
Continue Reading
දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා තරග සංචාරයත් කල් යයි
-
RSL
-
April 20, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
වර්තමානය වන විට ගෝලීය වශයෙන් මුහුණ දී සිටින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලබන ජුනි මස ආරම්භ වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය දින කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව උක්ත තීරණයට දෙපාර්ශ්වයම එළැඹ සිටිති. මිනිස් ජීවිත දහස් ගාණක් බිළිගෙන තිබෙන …
Continue Reading
මැතිවරණ කොමිෂම හෙට පක්ෂ ලේකම්වරු හමුවෙයි
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දිනයක් නියම කිරීම සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිසම හෙට (21) දේශපාලන පක්ෂ ලේකම්වරුන් හමුවීමට නියමිතය. කොමිෂන් සභාව සිය තීරණය දැනුම් දීම සඳහා පෙරවරු 10.00 සහ 11.00 ට පක්ෂ ලේකම්වරුන් හමුවීමට නියමිත බව මැතිවරණ කොමිෂමේ ප්‍රකාශකයෙක් පැවසීය. ෙ
Continue Reading
දඹුල්ලේ එළවළු මිල වාර්තාගත ලෙස පහළ ගියත් පාරිභෝගිකයාට වාසියක් නෑ
ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අද (20) දඹුල්ල නගරය සහ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය යථා තත්ත්වයට පත් වුණා. ඒ සමග විවිධ ප්‍රදේශවලින් විශාල වශයෙන් එළවළු තොග ලැබීම සමග එළවළු මිල විශාල වශයෙන් පහළ ගොස් තිබුණා. අද දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේෙ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 40-50 ද ගෝවා – රු. 20-30 ද තක්කාලි – රු. 10-20 ද, කැරට් – රු. 50-60, …
Continue Reading
පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වැනි දා
රටේ වර්තමාන කොවිඩ්-19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් කල් දැමූ පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වනදා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසූ බව ‘සන්ඩේ ටයිමිස්‘ වෙබ් අඩවිය අද (20) සවස වාර්තා කළා. කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනාගේ සහභාගීත්වයෙන් අද (20) පැවති විශේෂ රැස්වීමකදී මැතිවරණය කල් දැමීමට තීරණය වූ බවය සන්ඩේ ටයිමිස් වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ.
Continue Reading
කොරෝනා වෛරසය “එක් වරකට වඩා ආසාදනය විය හැකියි”
නව කොරෝනාවෛරසයෙන් වැළඳෙන කෝවිඩ් 19 රෝගය එක්වරකට වඩා ආසාදනය විය හැකි යැයි විද්‍යාඥයින් විශ්වාස කරන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ (Vaccinology) මහාචාර්ය සේරා ගිල්බට් (Professor Sarah Gilbert) පවසයි. රෝගය වැළදීමෙන් ශරීරය තුළ ඇතිවන ප්‍රතිශක්තියට වඩා වැඩි කාලයක් එන්නතක් මගින් ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වනු ඇති බව ද මහාචාර්යවරිය සඳහන් කළාය. කෝවිඩ් 19 රෝගයට එන්නතක් සොයාගැනීම පිණිස පර්යේෂණ පවත්වන කණ්ඩායමක ප්‍රධානියා වන මහාචාර්යවරිය …
Continue Reading
ආරක්‍ෂිත දෝෂයක්: Google Chrome වහාම යාවත්කාලීන කරගන්න – ITSSL
-
RSL
-
April 20, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
Google Chrome වෙබ් බ්‍රව්සරයෙහි ඇති CVE-2020-6457 නම් ආරක්‍ෂිත දෝෂය හදුනාගැනීම හේතුවෙන් ගූගල් සමාගම විසින් වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා Google Chrome 81.0.4044.113 යාවත්කාලීනය නිකුත් කර ඇත. මෙම ආරක්‍ෂිත දෝෂය පවතින Google Chrome වෙබ් බ්‍රව්සර සයිබර් ප්‍රහාරයකට නතුවීමේ ඉහල හැකියාවක් පවතී. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් බොහෝ ප්‍රමාණයක් අන්තර්ජාලයට පිවිසීම සදහා Google Chrome වෙබ් බ්‍රව්සරය යොදාගන්නා බැවින් කඩිනමින් Chrome 81.0.4044.113 …
Continue Reading
කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනයට ජනපති අවධානය
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රනයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි. මෙම ක්‍රියාවලිය සියලුම දිසාපතිවරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. දිස්ත්‍රික් ලේකම්වරු සමග අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය. කොරෝනා වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග …
Continue Reading
ඉන්දියානු හා පාකිස්ථාන සරසවිවල සිරවී සිටි ශිෂ්‍ය ශිෂ්‍යවන් පිරිසක් හෙට දිවයිනට
-
RSL
-
April 20, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම හෙට (21) සවස කටුනායක ගුවන්තොටුපොලින් දිවයිනට පැමිණෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්දියානු හා පාකිස්ථාන විශ්ව විද්‍යාල වල සිරවී සිටි ශිෂ්‍ය ශිෂ්‍යවන් 100 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස දිවයිනට රැගෙන එන බවයි. මේ සදහා ශ්‍රී ලංකන් ගුවන් …
Continue Reading