උතුරු කොරියානු නායකයා මරණ මංචකයේ ! – ඇත්ත කියන්නේ කවුද ?
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ‘අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට‘ ඇමෙරිකානු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් සී.එන්.එන් වෙත පැවසීම සමග ලෝකයේම අවධානය උතුරු කොරියාව වෙත යොමුව තිබෙනවා. කිම් උන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ලෝක අවධානය යොමු වුණේ උතුරු කොරියාවේ ආබාධිතයින් මෙහෙයවනු ලබන විශේෂ වෙබ් අඩවියක් වන Daily NK ප්‍රධාන සංවත්සර උත්සවයකට කිම් උන් නොපැමිණි නිසයි. කිම් උන් පසුගිය 12 වන දින ශල්‍යකර්මයකට මුහුණ දුන් බව …
Continue Reading
ඇමෙරිකාවේ බොරතෙල්වලට මිලක් නෑ- මිලදී ගන්නත් කිසිවෙක් නෑ
එක්සත් රාජධානියේ තෙල් සඳහා වන මිණුම් ලකුණ වන ‘බ්‍රෙන්ට්‘ (Brent Crude – the UK benchmark for oil) බොරතෙල් බැරලයක මිල ඩොලර් 20ට වඩා පහත වැටී ඇති අතර එය 2002 සිට මේ දක්වා පහළම මට්ටමයි. එක්සත් ජනපද තෙල් සඳහා මිණුම් ලකුණ වන ‘බටහිර ටෙක්සාස් අතරමැදි (West Texas Intermediate (WTI), the benchmark for US oil) බැරලයක ඍණාත්මක මිල ගණන් වාර්තා වීමෙන් 20% …
Continue Reading
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මුදල් යැවීම: මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්
දැනට පවත්නා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් විවේක හා නිවාඩු, ඥාතීන් හා මිතුරන් හමුවීමට, වන්දනා ගමන්, ව්‍යාපාරික අරමුණු, පුහුණුවීම්, සම්මන්ත්‍රණ හා සමුළු, වෛද්‍ය ප්‍රතිකාර, ක්‍රීඩා, විනෝදාත්මක හා සංස්කෘතික කටයුතු හෝ වෙනත් ඕනෑ ම කටයුත්තක් වෙනුවෙන් සහ ශිෂ්‍ය හෝ ඊට සමාන වීසා බලපත්‍ර මත විදේශගත වී සිටින තම පවුලේ සාමාජිකයන් වෙත එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් යැවීමට ශ්‍රී ලංකාවේ ජීවත් වන …
Continue Reading
යහපාලන ආණ්ඩුව කාලේ කොරෝනා ආවානම් ලංකාවට යනඑන මං නෑ – ඇමැති ප්‍රසන්න
කොරෝනා වසංගතය පැතිර යන අවධානම් අවස්ථාවේ රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුව බලයේ සිටියේනම් රට විශාලා මහනුවරක් බවට පත්වීම වැලැක්වීය නොහැකි වනු ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරන්නේ යහපාලන රජය පැවතියේනම් කොරෝනා වසංගතය නිසා දරුණුතම ඛේදවාචකයට මුහුණ දෙන රට ශ්‍රී ලංකාව විය හැකිව තිබූ බවයි. කෝවිඩ් 19 …
Continue Reading
රුපියල් 5000 දීමනාව අනු කාණ්ඩ 06ක් යටතේ පවුල්වලටත්
කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය මාර්ග අහිමි වූ පවුල් ඒකක සදහා ගෙවනු ලබන රුපියල් 5000ක දීමනාව ගෘහ මූලික ලැයිස්තුවේ ඇති පවුල් ඒකක සිටින අනු පවුල් සදහා ද ලබා දෙන ලෙස මහජනතාව කරන ලද ඉල්ලීම සලකා ජනපතිවරයා සහ අගමැතිවරයා විසින් තවත් අංශ 06ක් යටතේ (පහත දක්වා ඇත) හදුනා ගන්නා පවුල් සදහා ද ලබා දීමට තීරණය …
Continue Reading
‘සියලු මත්පැන් අලෙවි සැල් වසා දැමීමට’ රජයෙන් නියෝග
දිවයින පුරා සියලු මත්පැන් අලෙවි හල් නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙස රජය නියම කළ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (21) දින පෙරවරුවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. ඊයේ (20) ඇතැම් පළාත්වල ඇදිරි නීතිය ඉවත් කිරීම සමග මත්පැන් අලෙවි සැල් අසල දැවැන්ත පෝලිම් දැකගත හැකි වූ අතර එය දැඩි විවේචනයට ලක් වුණා. විශේෂයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය …
Continue Reading
හින්දි සිනමාවේ අමරණීය පෙම්වතා – ‘දිලිප් කුමාර්ගේ පෙම්වතියෝ’ ගැන සම්පූර්ණ කතාව
-
RSL
-
April 21, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
දිලිප් කුමාර් – ඔහු ගැන නොදන්නේ… ඔහුට ආදරය නොකරන්නේ… ඔහුව අගය නොකරන්නේ කවුද ? ඒ වගේම ඔබ ඔහු ගැන… ඔහු ගැන සිහින මැවූ ලලනාවන් ගැන දන්නේ මොනවාද ? නොදන්නා දේ කොතරම්ද ? මේ විවේක මොහොතේ ඒ ගැන දැන ගැනීමට කැමතිද ? එහෙනම් කාලය ගෙන මේ දිග කතාව කියවන්න. ඔබට ඔහු ගැන බොහෝ දේ දැන ගැනීමට ලැබෙනු ඇත. ‘විනාශ වූ පෙම්වතා …
Continue Reading
ඔබ නිර්මාණශීලී නම් ‘හැම බිම් අගලක්ම ගෙවත්තක්’ කරගත හැකියි !
මෙතරම් කෙටි කාලයක් තුළ ජනතාවගේ ජීවිතය අලුත් පුරුදු හා සිතුවිලි වලින් පිරී ගිය වෙනත් යුගයක් අපගේ ජීවිත කාලය තුළ නම් උදාවී නැත. එසේනම් තම ආහාර අවශ්‍යතාවයේ හැකි පමණ කොටසක් නිපදවාගනීමේ ආශ්වාදය, කොරෝනාව අප හැර යන වේගයට සමාන්තරව සමාජයෙන් ඉවත් නොවේවියයි අප සුභවාදීව බලාපොරොත්තු තබාගෙන සිටිමු. නැවුම් කාබනික එළවලු අතේ දුරින් ලඟින්ම තිබෙන නිසා දෛනික වැඩ ඇරඹුනත් මග හැරෙන්නේ නෑ දරුවන්ව …
Continue Reading
Covid-19 World Revie: ඇමෙරිකාවේ වාර්තාගත මරණ සහ රෝගීන් සංඛ්‍යාවක්
ඊයේ (20) ශ‍්‍ර‍්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 33 දෙනකු වාර්තා වීම සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 304 දක්වා වර්ධනය වෙද්දී ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2,435,876ක් වූ බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය පවසයි. එහි දැක්වෙන්නේ අද දිනය අවසාන වන විට ලෝකය පුරා කොවිඩ්-19 මරණ 167,369ක් වාර්තා වී ඇති බවයි. වැඩිම මරණ හා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කරන රටවල් එක්සත් …
Continue Reading
ලංකාවේ එක් දිනක් තුළ Covid-19 නව ආසාදිතයින් 33ක්
ශ‍්‍රී ලංකාවේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (20) කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප‍්‍රදේශයෙන් වාර්තා වීම සමග සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 304 දක්වා වර්ධනය වුණා. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයට අනුව මේ වන විට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 122ක් වන අතර ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 199ක්. 98 දෙනකු ප‍්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
Continue Reading