‘සියවසක් ආයු ලබන අයුරු’ විද්‍යාත්මකව හදුනාගනී !

දීර්ඝායුෂ භුක්ති විදීමට අපි කවුරුත් කැමතියි. ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමටත් කවුරුත් සූදානම්. ඒත් ඒක කිසිසේත්ම පහසු නැහැ. ඊට බලපාන හේතු රැසක් තිබෙනවා. ඒවා හදුනා ගැනීම පහසුවෙන් කළහැකි දෙයක් නොවෙයි. මේ ලෝකයේ දීර්ඝායුෂ භුක්ති විදිමින් සිටින රටවල් 05ක ජීවත් වන සුවිශේෂ ප්‍රජාවන් ගැන සිදුකළ දීර්ඝ විද්‍යාත්මක පර්යේෂණ මත පදනම් වූ ලිපියක්. මුළු ලිපියම කියවා ඇත්ත තත්ත්වය අවබෝධ කර ගැනීමට අප …

Continue Reading

ගුවන් තොටුපළ තීරු බදු සාප්පු ඇතුළු සේවා සපයන ආයතනවලින් මාස 03ක කුලී අය නොකීරීමට තීරණයක්

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන්තොටුපළ වසා දැමීම නිසා තීරු බදු සාප්පු ඇතුළු ගුවන් තොටුපළ සේවා සපයන ආයතනවලින් මාස 03 ක මාසික කුලිය අය නොකිරීමට තීරණය කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මෙම තීරණයට එළඹ තිබේ. කටුනායක ගුවන් තොටුපළේ සේවා සපයනු ලබන ආයතන …

Continue Reading

රටදැය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සමරනු වස් සියල්ල සුදානම්

යුද නාවික හා ගුවන් හමුදාවේ මෙන්ම පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුහි සේවය කොට රට වෙනුවෙන් දිවිපිදු දේශප්‍රේමී විරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතියේ උපහාරය පිරීනැමීමේ 11 වන ජාතික රණවිරු අනුස්මරණ දිනය (මැයි 19) බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාධ්‍ය ඒකකය …

Continue Reading

ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර මාලාවක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි කිහිපයකට වෙබ් අඩවි කිහිපයක් ඊයේ (17) දින සයිබර් ප්‍රහාර මාලාවකට ගොදුරු වී ඇත. ඊයේ දින සිදුවී ඇති සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හදුන්වනු ලබන අතර සයිබර් ප්‍රහාරයට වෙබ් අඩවි පහකට ආසන්න සංක්‍යාවක් ගොදුරුවී ඇති බවට මේ වනවිට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට තොරතුරු වාර්තා වේ. මෙම සයිබර් ප්‍රහාරය 2014 වසරේ …

Continue Reading

විදේශයන්වල සිර වී යළි මව්බිමට එන්න කැමැති සියලුම ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගන්නවා – ප්‍රසන්න

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්වල සිර වී ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශය හා ජනාධිපති කාර්යාලය මේ සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් මැද පෙරදිග …

Continue Reading

රටවල් 143ක සිටින ශ්‍රී ලාංකිකයින් 38,000කට ආපසු එන්න ඕනැලු !

විදේශ රටවල් 143 ක සිටින ශ්‍රී ලාංකිකයෝ 38,000 කට අධික පිරිසක් ආපසු සිය රට බලා පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව විදේශ සබදතා අමාත්‍යාංශය විසින් අද (17) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි. ප්‍රධාන වශයෙන්ම විදේශ සබඳතා අමාත්‍යාංශයේ ‘ශ්‍රී ලංකාව අමතන්න’ වෙබ් ද්වාරය හරහා රැස්කරගත් තොරතුරුවලට අනුව, විදේශ රටවල් 143 ක සිටින ශ්‍රී ලාංකිකයෝ 38,983 කට …

Continue Reading

ඇමති ප්‍රසන්නගෙන් යළිත් ‘මැතිවරණ කොමිෂමට’ දැඩි ප්‍රහාරයක්

මැතිවරණ කොමිසම පත් කෙරුණේ මැතිවරණ පැවැත්වීමට මිස කල් දැමීමට නොවන බැවින් සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශ අනුව මහා මැතිවරණය පැවැත්වීම කොමිසමේ වගකීමක් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. විපක්ෂය පැරණි පාර්ලිමේන්තුව නැවත කැදවා ගන්නට උත්සාහ කරන්නේ ජනතාවට ඇති ආදරයට නොවන බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉවත් කර ගැනීම සදහා පාර්ලිමේන්තු …

Continue Reading

ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ 14,617 කට උසස්වීම්

ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී අඟහරුවාදා (19) දින පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ උත්සවයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ තවත් එක් සන්ධස්ථානයක් සනිටහන් කරමින් යුද්ධ හමුදාවේ සෙසුනිලයින් 14,617 කගේ නිල උසස් කිරීම සිදුකිරීමට ද සියලු කටයුතු සුදානම් ව ඇත. රටේ භෞමික අඛණ්ඩතාවය සහ ඒකීයභාවය …

Continue Reading

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අත් හිටුවා තිබු කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ඇරඹේ

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අත් හිටුවා තිබු කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ඇරඹෙයි. මෙම සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසද අදාල කොන්ත්‍රාත්කරුවන්ට ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දුන්නේය. කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ අරමුණින් පසුගිය කාලයේ ආරම්භ කෙරුණු සංවර්ධන ව්‍යාපෘති රැසක් අඩාළ වී තිබුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වීමෙන් පසු මෙම ව්‍යාපෘති …

Continue Reading

Weekend Global Review: වෛරස් වසංගතයේ තිරය පිටුපස භයානක ලෝක බල ගැටුමක්

Covid -19 ,  චීනයේ වුහාන් විද්‍යාගාරයක නිර්මාණය කළ වෛරසයක් බවත්,  එය ලොව පුරා පැතිරීම වැලැක්වීමට චීනය පියවර නොගත් බවත්, චීනය තුළ පවා වෛරසයෙන් වූ හානිය පිළිබඳ තොරතුරු වසං කිරීමට චීනය පියවර ගත් බවත්, ඇමරිකාවේ මතය ය. මෙම මතය ප්‍රංශය ප්‍රමුඛ යුරෝපා හවුලේ රටවල් තුළ ද අඩු වැඩි වශයෙන් පවතී.ඊට අමතරව ඔස්ට්‍රේලියාව සහ ජපානය වැනි රටවල් ද පසුවන්නේ එවැනිම අදහසක ය. …

Continue Reading