පොහොට්ටු කල්ලිය ‘ජවිපෙට මඩ ගහන’ සැබෑ හේතු ගැන බිමල්ගෙන් ඔත්තුවක්

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ විශේෂ මාධ්‍ය හමුවක් අද (17) පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. ඒ සදහා ජනතා විමුකති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සහභාගී වුණා. පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීම හේතුවෙන් නිර්මාණය වී ඇති අර්බුදය සහ එයට ජවිපෙ විසින් ඉදිරිපත් කරන යෝජනා මෙන්ම වත්මන් දේශපාලන ප්‍රවණතා ද මෙහිදී බිමල් රත්නායක මහතාගේ විශ්ලේෂණයට ලක් වුණා. ඒ අතර ජනතා …

Continue Reading

‘ගෙවතු වගාවට දෙමුහුන් බීජ එපා කියන්නේ’ නොදන්නාකම නිසාද ? මිත්‍යාව නිසාද ?

1900 ශත වර්ෂයේ රසායනික පොහොර විප්ලවය සිදුවිය. ඉන් වසර 100 කට පසුව 20 වැනි ශත වර්ශයේ දී හරිත විප්ලවය නැත්නම් වැඩි ඵලදායි/ දෙමුහුන් භෝග නිෂ්පාදනය සිදුවිය. මෙම විප්ලව සිදු නොවන්නට අද ලොව අධික ආහාර හිඟයකට භාජනය වීමට ඉඩ තිබුණි. ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ සති කිහිපයකට පෙර සති අග අරුණ පත්‍තරයක පලවු “දෙමුහුන් බීජ ගෙවතු වගාවට එපා” යන රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම …

Continue Reading

මධුරි ඩික්සිත්ගේ සිනමා ජීවිතයම ලොවට හෙළි කළ ඡායරූප 17ක්

මධුරි ඩික්සිත් ගැන කොච්චර කියෙව්වත් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අපි එයා ගැන නොදන්න කොච්චර දේවල් තියෙනවාද ? ඒ නිසා පුළුවන් තරම් මධුරි වාගේ සැබෑම නිළියෝ ගැන ලියන්න. ඒක අපිට සතුටක් වගේම දැනුම ලබා ගැනීමක් ‘ අපේ පාඨකයින් විශාල පිරිසක් මේ ඉල්ලීම කළා. කොරෝනා නිසා කොරවෙලා තිබෙන ජීවිතවලට යම් හෝ සතුටක් …වෙනසක් ගෙන ආ යුතුය කියලා අපිත් විශ්වාස කරන නිසා …

Continue Reading

සල්මාන් ඛාන් සමඟ පෙම්කළ සියලු නිළියන්ගේ වගතුග ඡායාරූප සමග එළියට!

සල්මාන් ඛාන් යනු මේ වන විට බොලිවුඩයේ සුපිරි තරු අතර සුපිරි තරුවකි. ඔහු රංගනයෙන් දායක වූ චිත‍්‍රපට අතර ආදායම් වාර්තා තැබූ blockbusters චිත‍්‍රපට රැසක් තිබේ. ඒ සමග බොලිවුඩ් සුරූපිනියන් සල්මාන් සමග පෙම්වතියගේ චරිතයට පණ පෙවීම තම සිහිනයක් සැබෑ වීමක් ලෙස සලකති. මේන් ප්යාර් කියියා Maine Pyar Kiya චිත්‍රපටයෙන් පසු භාග්‍යාශ්‍රී සමඟ රඟපෑ සල්මාන් 1991 දී නවක නිළියන් හතර දෙනෙකු සමඟ …

Continue Reading

Covid-19 Update: අදත් ආසාදිතයින් 25ක් – මුළු ආසාදිතයින් 960 දක්වා ඉහළට

අද (16) දින ප.ව 23.05 වන විට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 25 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 960 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ අද දිනය වන විට රෝහල් තුළ රෝගීන් 431 දෙනකු ප්‍රතිකාර ලබන බවත් 106 දෙනකු විමර්ශනය යටතේ සිටින බවයි. මේ වන විට සුවය ලබා ඇති කොවිඩි-19 …

Continue Reading

ශ්‍රී ලංකා රජයේ දැඩි ඉල්ලීම මැද ‘The Guardian ගාඩියන්’ ඊළම හකුලා ගනී

2020 මැයි 15 වැනි සිකුරාදා එක්සත් රාජධානියේ ‘ද ගාඩියන්’ පුවත්පතේ වෙබ් සංස්කරණයේ ප්‍රකාශයට පත් කරන ලද “Travel quiz: do you know your islands, Man Friday?” යන ප්‍රශ්නාවලිය සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙන බවත් “ඊලාම්” පිළිබඳව සඳහන් ‘ලන්ඩන් ගාඩියන්’ සංචාරක ප්‍රශ්නාවලිය ඉල්ලා අස්කර ගන්නා ලෙස ද ගාර්ඩියන් පුවත්පතින් ඉල්ලා සිටින බවත් විදේශ සබදතා අමාත්‍යාංශය අද (16) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. එම මාධ්‍ය …

Continue Reading

Covid-19: එන්නතක් ගැන ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කළ සුවිශේෂ හෙළිරදව්ව

කොවිඩ්-19 වෛරසයට එරෙහිව මෙම වසර අවසාන වන විට එන්නත් එකක් හෝ කිහිපයක් නිපදවීමේ අරමුණින් සංවර්ධනය වෙමින් පවතින එන්නත් මාත්‍රාව මිලියන සිය ගණනක් ගබඩා කිරීමට එක්සත් ජනපද රජය සැලසුම් කර ඇතැයි එක්සත් ජනපද පරිපාලන නිලධාරීන් ඊයේ (15) ප්‍රකාශ කළේය. “ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් Operation Warp Speed” හි කොටසක් ලෙස මෙම පියවර ගන්නා බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ. “නුදුරු අනාගතයේ දී අපට එන්නතක් නිපදවීමට …

Continue Reading

කරුගේ රෙදි ගැළවීමට ගිය ඉරිදා මව්බිම – Ceylon Today’ තමන්ගේ රෙදි ගළවා ගනී

2020.05.17 වන ඉරුදින මව්බිම පුවත්පතේ “පොලිස් කොමිසමේ සභාපති කරුගේ රෙදි ගලවයි.” යන ප්‍රධාන සිරස්තලය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසුරිය මහතා ජාතික පොලිස් කොමිසම් සභාවට බලපෑම් කරන ලද බවට පළකර ඇති ප්‍රවෘත්තිය මව්බිම පුවත්පතටම ආවේණික සාවද්‍ය හා ද්වේශ සහගත පුවත් පළ කීරිමේ කුප්‍රකට මාධ්‍ය භාවිතාව අනුවම පළ කරන ලද අසත්‍ය පුවතක් බව අවධාරණය කරන බව කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය …

Continue Reading

Weekly Political Review: බැහැයි කියලා දෙයක් නෑ. මේක හොද ටර්නින් පොයින්ට් එකක්

අත්‍යවශ්‍ය සේවා සැපයීම පිළිබද ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සෙනසුරාදා හා ඉරිදා දිවයිනේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් කොළඹට කැදවා තිබිණි. ඒ කෝවිඩ් 19 තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව ගෙන ඇති වැඩ පිළිවෙල ගැන ඔවුන් දැනුවත් කිරීම සදහා. මේ හමුවට ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන ජයරත්න ඇතුළු මැති ඇමතිවරු කීප දෙනෙකුම එක්ව සිටියේ බැසිල්ගේ …

Continue Reading

මිල්චාඩ් යුගයෙන් රට ගොඩගත් වී වර්ගවලට ‘ජාන වෙනස් කළ’ කැලෑ පත්තරයක් !

Covid- 19 වයිරසයේ උත්පත්තිය පිලිබඳ විවිධ කතා පැතිර යන්නේය. එක මතයකට අනුව මෙය වනගත සතුන්ගේ සිට පැමිණ මිනිසාට ආසාදනය වූවකි. චීනයට ඉහලින් ඈත අහසේදී පුපුරාගිය වල්ගා තරුවකින් නික්මී මෙහි පැමිණි බව කියවෙන පුවතක්ද කියවන්නට ලැබුණි. මේ අතර විද්‍යාගාරයක් තුලදී, පැරණි වයිරසයක තිබූ ජාන වෙනස්කර මිනිසා විසින් නිපදවූ අංශුවක් බවටද ඇතැම් පාර්ශවයන් විසින් සැක පළකර සිටී. ජානය යනු කුමක්දැයි හෝ ජාන …

Continue Reading