බ්‍රිගේඩියර්ලා 05ක් මේජර් ජෙනරාල් නිලයට උසස් කරයි
-
RSL
-
May 19, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහති විසින් යුද්ධ හමුදාවේ නිලධාරීන් 177 දෙනෙකු ඔවුන්ගේ අනෙකුත් නිලයට උසස් කර ඇත. මෙය මෑතකාලීනව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එක්දිනක් තුල ලබාදෙන ලද විශාලතම උසස්වීම් අතරින් එක් අවස්ථාවක් බව හමුදා ලේකම් කාර්යාලය …
Continue Reading
දිස්ත්‍රික්ක 10ක් සදහා නිකුත් කර තිබු නායයාම් අනතුරු ඇගවීම් තවදුරටත්
-
RSL
-
May 19, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ, නුවරඑලිය, කුරුණෑගල සහ මහනුවර යන දිස්ත්‍රික්ක 10 සදහා නිකුත් කර තිබු නායයාම් අවදානම් නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇත. පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, ඇලපාත, නිවිතිගල, කලවාන සහ කිරිඇල්ල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවල සහ මාවතගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, …
Continue Reading
නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා – අනතුරු ඇගවීම් තවදුරටත්
-
RSL
-
May 19, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති (අම්ෆම්) ප්‍රචණ්ඩ සුළි කුණාටුව මේ වන විට අතිප්‍රචණ්ඩ සුළි කුණාටුවත් දක්වා වර්ධනය වී ඇති බවත් ඊයේ (18) දින වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 800 ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.4 ත් නැගෙනහිර දේශාංශ 86.2 ත් ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාන ගතවී ඇති පව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර …
Continue Reading
“අම්ෆන්” බලපෑම දැඩි කරයි – දිවයින පුරා ගිගුරුම් සහිත අධික වැසි
-
RSL
-
May 19, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
2020 මැයි මස 19 දින සඳහා කාලගුණ අනාවැකිය – 2020 මැයි මස 19 දින උදෑසන 05.30 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලදි. මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අතිප්‍රචණ්ඩ සුළි කුණාටුව (“අම්ෆන්”) ඊයේ (18) දින ප.ව. 11.30 වන විට ත්‍රිකුණාමලය සිට කි.මී 900 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 14.9 ත් නැගෙනහිර දේශාංශ 86.5 ත් ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පවතී. …
Continue Reading
කොරෝනා වෛරස එන්නත: වඳුරන් මත සිදුකළ අත්හදා බැලීම්වලින් බලාපොරොත්තුවක්
-
RSL
-
May 18, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
පරීක්ෂණාත්මක කොරෝනාවෛරස් එන්නත් සියයකට වැඩි ප්‍රමාණයක් දැනට නිපදවා තිබේ rhesus macaque වර්ගයේ වඳුරන් හය දෙනෙකුට අත්හදා බැලූ කොරෝනාවෛරසයට එරෙහි එන්නතෙන් යම් සාර්ථක ප්‍රතිඵල නිරීක්ෂණය වී තිබේ. මේ හේතුවෙන්, පෙර සිතුවාට වඩා අඩු කාලයකින් සාර්ථක එන්නතක් සොයාගැනීම සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති වී තිබෙන අතර මෙම එන්නත මිනිසුන් මත අත්හදා බැලීම් ද සිදු කරමින් පවතී. කෙසේ නමුත්, සතුන්ගෙන් ලැබුණු ප්‍රතිඵල මිනිසුන් තුළ ද …
Continue Reading
කුවේට් රාජ්‍යයේ පොදු සමාව ලැබූ ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම හෙට දින ආරම්භ වේ
-
RSL
-
May 18, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
තවදුරටත් කුවේට් රාජ්‍යයෙහි සේවය කිරීමේ අවස්ථාව අහිමිවූ ශ්‍රී ලාංකිකයන් සඳහා කුවේට් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්, නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු හෙට දින ආරම්භ වන බව විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් අද (18) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. තවදුරටත් කුවේට් රාජ්‍යයෙහි සේවය කිරීමේ අවස්ථාව අහිමිවූ …
Continue Reading
විවාහ මංගල්‍ය සැපයුම්කරුවන් ව්‍යවසායකයන් ලෙස පිළිගැනීමට යයි
-
RSL
-
May 18, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්රී ලංකා පුරා විසිරි සිටින විවාහ මංගල්‍ය සැපයුම්කරුවන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය NEDA යටතේ ලියාපදිංචි කර ඔවුන්ට ව්‍යවසායකයන් ලෙස නිසි පිළිගැනීමක් ලබා දෙමින් එම වෘත්තීමය ක්ෂේත‍්‍රයේ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පියවර ගෙන තිබේ. අද (15) අමාත්‍යාංශයේ දී විවාහ මංගල්‍ය සැපයුම්කරුවන්ගේ සංගමය සමග පැවති සාකච්ඡුාවකින් අනතුරුව අමාත්‍යවරයා මෙම …
Continue Reading
බෞද්ධ දර්ශනය අද මිත්‍යාද්‍රෘෂ්ටිකයන්ගේ අතට පත්වෙලා – මංගල සමරවීර
-
RSL
-
May 18, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
බුද්ධ ශාසනය ආරම්භයේ සිටම දේවදත්ත කල්ලි සිටි බවත්, ඔවුන්ට උදව් උපකාර කළ ‘අජාසත්ත’ලා ද සිටි බවත් බුද්ධ ශාසනයේ ඉතිහාසය හැදෑරු ඕනෑම අයකු දන්නා කාරණයක් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර සිටියි. හිටපු මුදල් අමාත්‍යවරයා සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව ප්‍රකාශ කර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ. පසුගිය දා සීඅයිඩී (CID) …
Continue Reading
රාජ්‍ය ආයතන දේශපාලනය නොකර ආයතන දියුණ කළ යුතුයි – ජනපති
“රාජ්‍ය ආයතන දේශපාලනය කළයුතුයයි මා අපේක්ෂා කරන්නේ නෑ; කළයුත්තේ ආයතන දියුණු කිරීම; ඒ සඳහා ආදායම් ජනනය කළ යුතුයි; කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කළයුතුයි; වියදම් සහ නාස්තිය පාලනය කළයුතුයි. රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ දහදිය හෙළමින් වෙහෙසී වැඩ කරන ජනතාව උපයන ආදායමින්; එබැවින් ආයතන ජනතාවට බරක් නොවිය යුතුයි.” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධානීන් සමග අද (18) ජනාධිපති …
Continue Reading
ක්ලියෝපැට්රා රැජිණගේ රූපලාවන්‍ය රහස් දැන් ඔබටත් අත්හදා බැලිය හැකියි !
-
RSL
-
May 18, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ක්ලියෝපැට්රා රැජිණ ගැන ඔබ අසා ඇති. ඇය සුන්දර මෙන්ම දරුණු පාලිකාවකි. ඇය මේ දක්වා ලෝකයට බිහි වූ රැජිනියන් අතරින් වඩාත්ම සුන්දර වූවාය. රාජකීයයකුට ගැලපෙන ඇගේ රූපලාවණ්‍ය චාරිත්‍ර, ඇගේ සම නිර්මල බව සහ ඇගේ කොණ්ඩය පරිපූර්ණ බව සහතික කළේය. ඇය සත්ත්ව ආහාර වලින් තොර වුවද ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කරන අසංඛ්‍යාත චාරිත්‍ර වාරිත්‍රවල යෙදුණාය. අපි ඇගේ රූපලාවණ්‍ය රහස් කිහිපයක් සොයා ගනිමු. කිරි ස්නානය ක්ලියෝපැට්රා රැජිණ ස්නානය …
Continue Reading