කලුගංගා ද්‍රෝණියේ ප්‍රදේශ කීපයකට ගංවතුර අවදානම් නිවේදන

පසුගිය පැය 24 තුළ කලු ගංගා ද්‍රෝණියට ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කලු ගංගා වේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, කිරිඇල්ල සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කලු ගංගා පිටාර තැන්නට අයත් පහත් බිම්වල සුලු ගංවතුර තත්වයන් ඇති වේ යැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව …

Continue Reading

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 05 කට නායයාම් රතු නිවේදන

පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිටීමටර් 150 ඉක්මවා ඇති බැවින් රත්නපුරදිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නාය යාම් අධිඅවදානම් කළාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිවේදනය කර ඇත. පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නෙලුව සහ තවලම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, …

Continue Reading

Covid-19 World Review: බ්‍රසීලයෙන් සහ රුසියාවෙන් වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාවක්

අද (19) දින පෙ.ව 07.32 ( ඇමෙරිකා එක්සත් ජනපදයේ වේලාවෙන්) වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 4,836,329ක් සහ මරණ 319,213ක් වාර්තා වූ බව ජෝන්ස් හොප්කිසින් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එම වාර්තාව අනුව අද දිනය තුළ 9263ක් වූ ආසාදිතයින් පිරිස රුසියාවෙන් වාර්තා වී ඇති අතර ඇමෙරිකාවෙන් ආසාදිතයින් 7476ක් බ්‍රසීලයෙන් ආසාදිතයින් 6199ක් වාර්තා වී තිබෙනවා. වැඩිම …

Continue Reading

Covid-19 Update: ආසාදිතයින් සංඛ්‍යාව 1020 දක්වා ඉහළට

අද (19) දින ප.ව 18.05 වන විට කොවිඩ්-19 ආසාදිතයින් 28 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඒ අනුව නවතම යාවත්කාලීන කිරීම් අනුව ලංකාවේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1020 දක්වා වර්ධනය වී තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා අනුව මේ වන විට අධීක්ෂණය යටතේ පුද්ගලයින් 135 දෙනකු සිටින අතර සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 569ක්.

Continue Reading

අක්ෂි රෝහලේ සායවලට පැමිණීමට පෙර ‘දිනයක් හා වේලාවක්’ වෙන්කර ගන්න

COVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිම සදහා ආරක්ෂිත පියවරක් වශයෙන් මහජනතාව ඒ්කරාශිවීම වැළැක්වීමේ මූලික අරමුණින් පසුගිය කාලය තුල රෝහල්වල සාමාන්‍ය සායනික සේවාවන් විධිමත් පරිදි පවත්වාගෙනයාම අපහසු විය.  COVID-19 වෛරස තත්ත්වය හේතුවෙන් මෙතෙක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවූ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරමින් නැවතත් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඩබ්.එල්.යූ …

Continue Reading

බන්දුලගේ ආසනේට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක්! – ‘මේවා කරන්නේ දේශපාලනඥයින් සතුටු කරන්න’

අතිවිශාල මුදලක් වැය කර අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමට වඩා එම මුදල් ක්‍රිකට් ක්‍රීඩාවේ සෑබෑ සංවර්ධනයට යොදවන්නැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරමින් හෝමාගම දියගම අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරින් කළ ප්‍රකාශයකට දැඩි ප්‍රතිචාරක් දක්වමිනි. ”අපේ රටේ ඇති වෙන්න ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ …

Continue Reading

ඇමැති බන්දුලගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණ සිහිනයට ‘සමාජ මාධ්‍යවලින් දැඩි විවේචන’

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමට යෝජිත හෝමාගම, දියගමට ගොස් බලධාරීන් මැයි 17 වැනිදා ස්ථාන පරීක්ෂාවක් සිදු කිරීමත් සමගම ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුව තිබේ. රජය මුහුණදී ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ, හැකිනම් දිනක හෝ වැටුප පරිත්‍යාග කරන්නැයි ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් පවා සිදුකර ඇති පසුබිමක තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදි කිරීම සඳහා මුදල් යෙදවීම …

Continue Reading

මෙරට දැවැන්තම ක්‍රීඩාංගණය ඉදිකරන්න රජයෙන් ක්‍රිකට් ආයතනයට අක්කර 26ක්

වැඩි ප්‍රේක්ෂකයින් සංඛ්‍යෘවකට එකවර තරග නැරැඹීමේ පහසුකම උදා කරලමින් අංග සම්පූර්ණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අක්කර 26 ක භූමියක් හෝමාගම ප්‍රදේශයෙන්  ලබාදීමට වත්මන් ශ්‍රී ලංකා රජය විසින් පියවර ගෙන තිබේ.  හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයට අයත් ඉඩමෙන් ලබා දී තිබෙන මෙම භූමියෙහි එකවර ප්‍රේක්ෂකයින් හතළිස්දහසකට (40,000) කට අධික පිරිසකට තරග නැරඹීමේ පහසුකම හිමිවනු ඇත. වැඩි ක්‍රීඩා ලෝලීන් …

Continue Reading

Covid-19: රට තුළට පැමිණීම වැළැක්වීමට විකල්ප ක්‍රියාමාර්ග රැසක්

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය රට තුළට පැමිණීම වැළැක්වීම සදහා විකල්ප ක්‍රියාමාර්ග රැසක් කෙරෙහි රජයේ අවධානය යොමු වේ. එහි එක් පියවරක් ලෙස කටුනායක ගුවන් තොටුපළට අමතර ව මත්තල, යාපනය, මඩකලපුව හා රත්මලාන ගුවන් තොටුපළ වල මගී ගුවන් සේවා පුළුල් කිරීමට අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කටුනායක ගුවන් තොටුපළේ වාර්ෂික …

Continue Reading

‘සෙයිලමේ ගොවිතැන’ට ලංකාවේ තැනක් නොලැබෙන්නේ ඇයි?

Covid-19 වසංගතයෙන් වැඩිපුරම පහරකෑ භූමි භාගය වූයේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ අතරිනුත් නිව්යෝර්ක් ප්‍රාන්තයයි. දිනක් ඇතුලත එහි සිදුවෙතැයි කියවෙන මරණ සංඛ්‍යාව ගැන අසද්දී පවා ඇඟ කිලිපොලා යන්නේය. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නමැති විශේෂිත උපකරණයකින් පමණක් දැක බලාගත හැකි තරමේ අතිශය කුඩා ජීවියෙකුගේ පහර කෑමට ලක්ව මේ මැරී වැටෙන්නේ මදුරුවන් කැරපොත්තන් නොව ලොවක් ජයගත් මනුස්සයින්ය. පිටතට යාමේ අවසරය රජය මගින්ම අහුරා තබන ලද …

Continue Reading