සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක්
සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සුදානම් වෙයි. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මියට උපදෙස් දුන්නේය. සංචාරක මාර්ගෝපදේශකයන්ගේ සමාගම් සමග පසුගිය දා (22) පැවති සාකච්ඡාවක දී එම සංගම් නියෝජිතයන් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ සංචාරක මාර්ගෝපදේශකයන් සදහා නීතිමය ආවරණයක් ලබා දෙන …
Continue Reading
අරලිය – නිපුන – නිව්රත්න ඇතුළු මහ මෝල් 08ක් හදිසියේම වටලයි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන ඩඩ්ලි සිරිසේන මහතාට අයත් ‘අරලිය‘ සහ හිටපු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි සිරිපාල ගම්ලත් මහතාට අයත් ‘නිපුන‘ නිව්රත්න සහ ලක් සහල් ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ පවත්වා ගෙන යන ප‍්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුළු නිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් අද (23) …
Continue Reading
Covid-19 Local Update: තවත් ආසාදිතයින් 17ක් හමුවීම සමග මුළු සංඛ්‍යාව 1085ට නගී
අද (23) දින කොවිඩ්-19 ආසාදිතයින් 17 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවිය ප.ව 17.05ට සිදුකළ යාවත්කාලීන කිරීම්වල සදහන් වේ. එහි දැක්වෙන්නේ අද දිනය වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් මුළු සංඛ්‍යාව 1085ක් බවයි. ඒ අනුව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 416ක් වන අතර දැනට රෝහල්වල අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 101ක්. සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව …
Continue Reading
Political vs Political: එජාප – ජවිපෙ ‘ගේමක්’ ගැන ප්‍රසන්නගෙන් හෙළිදරව්වක් !
-
RSL
-
May 23, 2020
-
දේශපාලන, විශේෂාංග
-
featured
-
0 Comments
සටහන – ගජබා නාගහවත්ත ගෙවි ගිය සතිය පුරාම ආණ්ඩු පාර්ශවය වැඩි අවධානය යොමු කෙරුනේ රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබදවය. ජනාධිපති ගෝඨාභයත් අගමැති මහින්දත් ජනාධිපති කොමිසමේ සභාපති බැසිලුත් පසුගිය සතිය පුරා විවිධ පාක්ෂිකයන්, සංවිධාන, ආයතන ප්‍රධානීන් හමුවෙමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අදාල තීන්දු තීරණ ගත්හ. අගමැති මහින්ද මංගල උත්සව ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වූවන් මුණ ගැහුනේ …
Continue Reading
ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක් නැවත පණ ගැන්වීමට ඉන්දීය සහාය පතයි
අද (23) පෙරවරුවේ සුහද දුරකථන සංවාදයක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙරට අතර සෑම ආකාරයකම සබඳතා කොවිඩ් අර්බුදය හමුවේ තවත් වර්ධනය කර ගැනීමට එකඟත්වය පළ කළහ. ජනාධිපති කාර්යාලයේ සිට ඉන්දීය නායකයා සමග කතා කළ ජනාධිපති රාජපක්ෂ මහතා අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත විෂයයන් ගැන අදහස් හුවමාරුවට අවස්ථාව ලැබීම පිළිබඳව සතුට පළ කරමින් වත්මන් දුෂ්කර අවධියේ …
Continue Reading
මාඕගේ චීනය ‘රතු තොප්පි ධනපතීන්’ අතට පත්වෙලා !
-
RSL
-
May 23, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
පුද්ගලික දේපළ ක්‍රමය තුරන් කිරීම මගින් සමානාත්මතා සමාජයක් ගොඩ නැගිය හැක යන දෘෂ්ටිවාදය , ‘කොමියුනිස්ට්වාදය’ යැයි සරළව හැඳින් විය හැක. කොමියුනිස්ට්වාදයේ විශ්වාසයන් වඩාත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ වන්නේ කාල් මාක්ස් ගෙනි. කොමියුනිස්ට්වාදය් මත ක්‍රියා කරමින් සාර්ථක කොමියුනිස්ට් විප්ලවයක් සිදු කර රාජ්‍ය බලයක් පිහිට වූ ලොව පළමු පුද්ගලයා වූයේ රුසියාවේ වැලැඩ්මීර් ලෙනින් ය. චීනය තුළ කොමියුනිස්ට්වාදී විප්ලවයේ නායකයා වූයේ මාඕ සේතූං ය. මාඕ …
Continue Reading
අඟහරුවාදා සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණයි
-
RSL
-
May 23, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බවත් මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (23) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ හෙට, 24 …
Continue Reading
Hot Plate: අපායේ ඉන්ටවල් ඉවරයි ! හාල්මැස්සගේ සිට පරිප්පු ටික දක්වා බදු ගසයි
රජය විසින් අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ සදහා කිලෝ ග්‍රැමයකට රුපියල් 05.00 සිට 800.00 දක්වා වන පුළුල් පරාසයක විදිදෙන සේ නව බදු පැනවීමක් සිදුකර තිබෙනවා. පසුගිය 21 වැනි දින මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුත් මෙම නව බදු පැනවීම් පිළිබද නියෝගය නිකුත් කර ඇති අතර එහි සදහන් වන්නේ මැයි මස 22 වැනිදා සිට මාස 06ක කාලයක් සදහා මෙම නව බදු පැනවීම් …
Continue Reading
මාළිගාවත්ත හරහා ‘ආණ්ඩුවේ කෙරුවාව’ කියවීම සහ හෙළිවීම
-
RSL
-
May 22, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ඊයේ (21) කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය මේ වන විට දේශීය සමාජජාලවලත් ජාත්‍යන්තර මාධ්‍යවලත් දැඩි අවධානයට ලක්ව තිබෙනවා. එහිදී ඔවුන් අවධාරණය කරන්නේ වත්මන් අගුළු දැමීම් හමුවේ නාගරික ජනතාව මුහුණ පා සිටින අසීරු තත්ත්වයේ කැඩපතක් බවට මාලිගාවත්ත සිදුවීම සැලකිය හැකි බවයි. මේ සිදුවීම ජාත්‍යන්තරව දකින ආකාරය ගැන අපට පැහැදිලි අවබෝධයක් අල් ජසීරා එය …
Continue Reading
කොළඹ – ගම්පහ ඇඳිරි නීතිය දිගටම – 24-25 මුළු රටටම ඇඳිරි නීතිය
-
RSL
-
May 22, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බවත් මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් අද (22) පෙ.ව 10.15ට නිකුත් කළ නිවේදනයේ සදහන් වේ. එම නිවේදනයේ මෙසේද සදහන් වේ. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රීක්කවල හෙට 23, සෙනසුරාදා රාත්‍රී 8.00 සිට බලාත්මක …
Continue Reading