Covid-19 World Review: ඉන්දියාවෙන් වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාවක්
අද (25) දින වන විට ගෝලීය වශයෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 54,53,784ක් බවත් මරණ සංඛ්‍යාව 345,721ක් බවත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානය ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වෙයි. එහි සදහන් වන ආකාරයට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව එක්සත් ජනපදය විසින් වාර්තා කරන අතර එය පිළිවෙළින් 16,47,741ක් සහ 97,811කි. ආසාදිතයින් සංඛ්‍යාව අනුව බ්‍රසීලය …
Continue Reading
අදත් COVID-19 ආසාදිතයින් 41ක් – මුළු ගණන 1182යි – මරණ 10යි
අද (25) දින ප.ව 19.05 වන විට කොවිඩ්-19 නව ආසාදිතයින් 41 දෙනකු වාර්තා වූ බවත් ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1182 දක්වා ඉහළ ගිය බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ මේ වන විට කොවිඩ්-19 ආසාදනය වූ රෝගීන් 477 දෙනකු රෝහල් තුළ ප්‍රතිකාර ලබන බවයි. දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 79 දෙනකු …
Continue Reading
කොරෝනා දඩමීමා කරගෙන ‘විපක්ෂය මැතිවරණයෙන් පළා යන හේතුව’ ප්‍රසන්න කියයි
-
RSL
-
May 25, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් හෝ මහා මැතිවරණය පැවැත්විය නොහැකි බවට විපක්ෂය විලාප නගන්නේ ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂයේ උවමනාව මහා මැතිවරණය හැකිතාක් කල් දමා ගැනීම බවයි. මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා හා නගර සභාවේ මන්ත්‍රීවරුන් සමග අද (25) උඩුගම්පළ දී පැවති සාකච්ඡාවක දී …
Continue Reading
ශ්‍රී ලංකාවේ 10 වැනි කොරෝනා මරණය ක්වේට් සිට පැමිණි 52 හැවිරිදි කාන්තාවක්
-
RSL
-
May 25, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ඊයේ (24) දින රාත්‍රී 23.20 පැයට පමණ මංකි බ්‍රිජ් (ත්‍රිකුණාමලය) නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කුවේට් හී සිට පැමිණි වයස අවුරුදු 52 ක් පමණ වන කළුතර පයාගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පපුවේ ඇති වූ ආසාදිත තත්වයක් මත මියගොස් ඇති බව නිරෝධායන මධ්‍යස්ථාන භාර වෛද්‍ය නිලධාරි විසින් සනාථ කර ඇති අතර ත්‍රිකුණාමලය මහ රෝහලේදී පශ්චාත් මරණ පරික්‍ෂණය සිදුකිරීමෙන් අනතුරුව කරන ලද PCR …
Continue Reading
විදුලි පාරිභෝගිකයාගේ මුදලින් ‘ලංවිම ලොක්කන්ගේ බදු ගෙවීමට’ මෙම රජයත් තීරණය කරයි
-
RSL
-
May 24, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ලංවිම ඉංජිනේරුවන් ඇතුළු ඉහළ නිලධාරීන් විසින් ගෙවිය යුතු උපයන විට බදු ගෙවීම ඔවුන්ගේ වැටුපෙන් අයකර ගන්නවා වෙනුවට විදුලි පාරිභෝගිකයාගෙන් අයකර ගෙවීම මෙම රජයත් තීරණය කර ඇතැයි මේ අනුව ලංවිම ඉහළ නිලධාරීන්ගේ බදු වංචාව අලුත් මුහුණුවරකින් ක්‍රියාත්මක වීමට නියමිත බව ද පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් අද (24) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනපතිවරයාට පෙන්වා දෙයි. …
Continue Reading
Covid-19 World Hot: නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඓතිහාසික විරෝධයක
-
RSL
-
May 24, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
අද (24) දින ප.ව 09.02 වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 53,44,539ක් හා මරණ සංඛ්‍යාව 342,695ක් වූ බව ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එම වාර්තා අනුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 16,24,276ක් සහ මරණ 97,150ක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 347,398ක් බ්‍රසීලයෙන් වාර්තා වෙනවා. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව …
Continue Reading
ක්වේට් වලින් පැමිණි 29කට කොරෝනා – ලංකාවේ ආසාදිතයින් ගණන 1138ට නගී
අද (24) දින ප.ව 18.05 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 29 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1118 දක්වා ඉහළ ගිය බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වේ. එහි දැක්වෙන්නේ මේ වන විට රෝගීන් 435 දෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර 97 දෙනකු අධීක්ෂණය යටතේ සිටින බවයි. මේ වන විට සුවය ලබා රෝහල්වලින් …
Continue Reading
Covid-19 මැඩලීමට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් මෘදුකාංගයක්
-
RSL
-
May 24, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
COVID-19 වසංගත තත්වයට එරෙහිව ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට “CuRec” නමින් පරිගණක මෘදුකාංගයක්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් මහතාගේ මඟපෙන්වීමෙන් පරිගණක පිඨයේ පර්යේෂක කණ්ඩායමක් මගින් නිර්මාණය කර ඇත. “CuRec” මෘදුකාංගය මගින් රෝගියා සහ වෛද්‍යවරයා අතර ඵලදායි වීඩියෝ සන්නිවේදනක් ඇති කර එමගින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගය වැළඳීමේ අවදානම අඩු කරයි. රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ගිලන් රථයක් රෝගියාගේ නිවසට යැවීමට හෝ මහජන …
Continue Reading
කොරෝනා වසංගතය හේතුවෙන් අපනයනකරුවන් මුහුණදෙන ගැටළුවලට කඩිනමින් විසදුම්
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් අපනයනකරුවන් මුහුණදෙන ගැටළු වලට කඩිනමින් විසදුම් ලබා දෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඊට අදාළ යෝජනා කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිළධාරීන් අතර පසුගිය දා පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා …
Continue Reading
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි ‘වෝල්ටර් ජයවර්ධන’ නික්ම යයි !
-
RSL
-
May 24, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ගුරුවෘත්තියේ යෙදී සිටි කාලයේ සිටම ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයකු වූ ඔහු ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් 1987දී ඉන්දු- ලංකා ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පා එ.ජා.ප දේශපාලයෙන් ඉවත් විය. එහෙත් ඔහු සිංහලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ දෙමළ ඊළාම්වාදීන්ගේ දැඩි විරෝධයන් මධ්‍යයේ ය. දශක තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ පුවත්පත් මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කොට පසුව එක්සත් ජනපදයට සංක්‍රමණය වූ මාධ්‍යවේදීවෝල්ටර් ජයවර්ධන මහතා (78) …
Continue Reading