අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කිරීමේ යෝජනාවක්
රට යථා තත්වයට පත්වෙමින් තිබීම නිසා අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව ජනාධිපතිතුමාට යෝජනා කරයි. අප්‍රේල් මස 30 වැනිදා සිට අද (26) දක්වා කොවිඩ් ආසාදිතයෙකු සමාජයෙන් හමු නොවීම රට ලැබූ ජයග්‍රහණයක් බව කමිටු සාමාජිකයෝ පෙන්වා දෙති. බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට …
Continue Reading
Covid-19 Today Hot: නව ආසාදිතයින් 135ක් සමග මුළු ආසාදිතයින් ගණන 1317ට නගී
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (26) දින වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ අද ප.ව 22.05ට සිදුකළ යාවත්කාලීන කිරීම් අනුව ඒ වන විට වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 135ක් වෙනවා. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 1317ක්. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා අනුව මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 595ක් …
Continue Reading
මේක බොරුවෙන් ඉපදුණු, බොරුවෙන් පාලනය ගෙන යන ආණ්ඩුවක් – JVP
කෙරෝනා වසංගතය හේතුවෙන් විවිධ අංශවලට අයත් සේවකයින් ලක්ෂ 11කට අධික පිරිසකගේ රැකියා අහිමි වීමේ අවධානමක් වර්ධන වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (26) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී හෙළි කළා. වත්මන් ආර්ථික – දේශපාලන කාරණා ගැන ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කරමින් සහ ආණ්ඩුවේ ක්‍රියා මාර්ග දැඩිව විවේචනය කරමින් අනුර කුමාර …
Continue Reading
රජයේ රැකියාවලට බදවා ගත් උපාධිධාරීන්ට ආණ්ඩුව ‘කඩවුණු පොරොන්දුව’ පෙන්නවා
-
RSL
-
May 26, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
මැතිවරණය දින නියමයක් නොමැතිව කල්තබා ඇති මොහොතක කඩිනමින් මේ සදහා වගකිව යුතු අංශ සමග සාකච්ඡා කර උපාධිධාරීන් සදහා වන පුහුණුව ආරම්භ කර ඒ සදහා ලබා දීමට පොරොන්දු වූ 20,000 දීමනාව ඔබතුමන්ගේ රජය විසින් ලබාදීමට කටයුතු කළ යුතු බව ‘බොදුබල සවිය‘ සංවිධානය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී. එම සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියන් විසින් අද (26) අගමැතිවරයා වෙත යොමු කළ …
Continue Reading
Covid-19: ලෝක සෞඛ්‍ය සංවිධානය ‘හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන්’ අත්හදා බැලීම නවතා දමයි
-
RSL
-
May 26, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ කොවිඩ් -19 වළක්වා ගැනීම සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් hydroxychloroquine භාවිතයට තමා දිගින් දිගටම අනුබල දෙන බවයි කොරොන වයිරසයට කළ හැකි ප්‍රතිකාරයක් ලෙස මැලේරියාවට භාවිත කළ සාර්ථක ඖෂධයක් වන හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් hydroxychloroquine පිළිබද පරීක්‍ෂා කිරීම නවතා දමා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. පූර්වාරක්ෂාවක් ලෙස රටවල් කිහිපයක හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් “තාවකාලිකව” අත්හිටුවා ඇති බවයි එහිදි වැඩිදුරටත් සදහන් වුණේ. හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් මගින් කොවිඩ් -19 ආසාදිතයින් මියයාමේ අවදානම …
Continue Reading
‘මගේ ගෙවත්ත’ මට පමණක් නොවෙයි මුළු ප්‍රජාවටමයි ! – බ්‍රිතාන්‍යෙයන් නව අර්ථකථනයක්
-
RSL
-
May 26, 2020
-
මතවාද
-
featured
-
0 Comments
කොවිඩ් -19 වසංගතය මධ්‍යයේ, ගෙවතු වගාවට ද මීට සමාන ආයාචනයක් ඇත: එය අපේ නිවසේ පුද්ගලික ආහාර සුරක්ෂිතතාවයට තිරසාර විසඳුමක් ලබා දෙනවා පමණක් නොව, අපගේ අසල්වැසියන් ද රැකබලා ගැනීමට ඉඩ සලසයි. අවිනිශ්චිතතාවයේ හා ව්‍යාකූලත්වයේ දී, සලාද කොළ බීජයක් සිටුවීමෙන් පවා බලාපොරොත්තුවේ සමානත්වයක් ලබා දිය හැකිය. කොවිඩ්-19 වසංගතය ගෝලීය වශයෙන් සහ පුද්ගලිකව කොතරම් දැවැන්ත විනාශයක් ඇති කළත් ඒ තුළින් නිර්මාණය කළ ධනාත්මක …
Continue Reading
Bollywood Hot: අනේ මං ශ්‍රී දේවි වගේලු ! – රකුල් ප්‍රීති සිං
-
RSL
-
May 26, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
රකුල් ප්‍රීත් සිං (Rakul Preet Singh) බොලිඩුවය ආක්‍රමණය කළ දකුණු ඉන්දිය නිළියක්. ඇය බොලිවුඩ් සිනමාවට පිවිසියේ යාරියන් (2014) Yaariyan චිත්‍රපටයෙන්. අපි ඇයව අවසන් වරට දැක්කේ මාර්ජවාන් සහ ඩි ද ප්යාර් දේ (Marjaavaan and De De Pyaar De) චිත්‍රපටවලින්. දකුණු ඉන්දිය සිනමාවෙන් ඇය බොහෝ දේ උපයා ගත්තා. ඒ නිසා ඇය කියන්නේ තමා තව බොහෝ දුර යා යුතු බවයි. ඒ කියන්නේ බොලිවුඩයට. බොලිවුඩය …
Continue Reading
ආහාර පුරුදු සහ දන්ත සෞඛ්‍යය’ අතර සම්බන්ධය විද්‍යාත්මකව හෙළිවෙයි !
-
RSL
-
May 26, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
විදුරුමස් රෝගය, හෘද රෝග, දියවැඩියාව හා සමහර විට ඇල්සයිමර් සමග සම්බන්ධ කරන මෑත කාලීන පර්යේෂණ මගින් අපට බොහෝ දේ වටහා ගත හැකිය. නමුත් ඔබේ දත් සහ විදුරුමස් රැකබලා ගැනීම කොතරම් වැදගත්ද ? එය කළ හැකි හොඳම ක්‍රමය කුමක්ද? යන්න ගැන ඔබ නිවැරදිව දැනුවත් විය යුතුය. මන්ද බොහෝ දේ ඔබ පහසුවෙන් නොතකා හරින විදුරුමස් හා සම්බන්ධව පවතින බව දැන් තහවුරු වී ඇති බැවිණි. …
Continue Reading
රට බංකොලොත් වී ණය ගෙවා ගත නොහැකි තත්ත්වයට ළං වෙලා – රනිල්
රටේ ආර්ථික තත්ත්වය පිළිබදව සැබෑ තොරතුරු ජනතාවට හෙළිදරව් කරන ලෙසත්, එසේ නොකොට නිහඩව සිටීමෙන් රට වැටී ඇති අනතුරුදායක තත්ත්වයෙන් ගොඩ නොඑන බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා. හිටපු අගමැතිවරයා නිකුත් කළ සම්පූර්ණ ප්‍රකාශය පහත පළවෙනවා.
Continue Reading
කොරෝනා වෛරස වසංගතය නිසා පාසල් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා හිඟයක්
-
RSL
-
May 25, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
සනීපාරක්ෂක තුවා හිඟයකට ඉන්දියාවේ පාසල් ශිෂ්‍යාවන් බරපතළ ලෙස මුහුණ දී සිටින බව වාර්තා වේ. මීට හේතුව කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් ඉන්දියාවේ පාසල් වසා තිබීමය. ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා ප්‍රධාන වශයෙන් සැපයෙන්නේ පාසල් හරහාය. මෙම තත්ත්වය හමුවේ ඉන්දියාව පුරා පාසල් ශිෂ්‍යාවන් මිලියන ගණනක් කනස්සල්ලට පත් වී ඇති බව ඉන්දියාවේ බීබීසී වාර්තාකාරිනී ගීතා පාන්ඩේ පවසන්නීය. ප්‍රියා 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. ඇය ජීවත් වන්නේ දිල්ලි …
Continue Reading