පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරම් 46ක් සදහා උපදෙස් මාලාවක්
-
RSL
-
May 27, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
Covid-19 ව්‍යාප්තිය වළක්වමින් ඉදිරියේදී පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකළ යුතු ආකාරය පිළිබද උපදෙස් මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළා. පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරම් 46ක් සදහා වෙන වෙනම උපදෙස් මාලාවක් මෙහිදී නිකුත් කර තිබීම විශේෂත්වයක්. එම උපදෙස් මාලාව http://www.health.gov.lk වෙබ් අඩවිය මගින් බාගත කරගත හැකියි. පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරම් 46 වන්නේ, කුලී රථ, …
Continue Reading
සහල් මාෆියාවට දැවැන්ත ජයග්‍රහණයක් – සහල්වල උපරිම සිල්ලර මිල ඉහළට
-
RSL
-
May 27, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 90.00ක් ලෙස පැවති නාඩු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 96.00ක් සහ සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 98.00ක් දක්වා ඉහළ දමා ඇති අතරකීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125.00ක් ලෙස දක්වා ඇත. මේ මිල ඉහළ දැමීම ගැන …
Continue Reading
අස නව ආසාදිතයින් 134ක් සමස්ත ආසාදිතයින් ගණන 1453ට නගී
අද (27) දින පස්වරු 21.05 වන විට කොවිඩ්-19 ආසාදිතයින් 134දෙනකු වාර්තා වී ඇති බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1453ක් දක්වා ඉහළ ගිය ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ දැක්වේ. එහි දැක්වෙන්වේ මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 711ක් වන අතර දැනට රෝහල්වල අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයින් ගණන 75ක් බවයි. අද දිනය වන විට සුවය …
Continue Reading
හෙරෝයින් ළග තබාගත් ෂෙහාන් මධුශංකට ක්‍රිකට් තහනම්
-
RSL
-
May 27, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
නීති විරෝධී අයුරින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටිමින් පොලිස් අත්අඩංගුවට පත් වුණු ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුශංකව වහාම ක්‍රියාත්මක වන පරිදි සියළු ආකාරයේ ක්‍රිකට් තරගවලින් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව (26 දා) තීරණය කරනු ලැබීය. අදාළ තහනම පැනවීමත් සමඟ ෂෙහාන්ට ජාත්‍යන්තර තරගයකට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන කිසිදු තරගාවලියකට හෝ ක්‍රිකට් හා සම්බන්ධ කුමන අන්දමේ හෝ කටයුත්තකට සහභාගිවීමේ …
Continue Reading
කොරෝනා පාලනය කිරීම සදහා රජයට ලබාදෙන සෞඛ්‍ය උපකරණ සියලු බදු වලින් නිදහස්
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සදහා රජයට ලබාදෙන සෞඛ්‍ය උපකරණ හා උපාංග සියලු බදු වලින් නිදහස් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළව ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ ජාතික මෙහෙයුම් …
Continue Reading
වර්ෂාව සමග ඇතිවිය හැකි නායයාම් අවදානම පිළිබද විමසිලිමත් වන්න !
-
RSL
-
May 27, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හදුනාගනෙ ඇති නායයාම් අධි අවධානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාව ඇතිවිම හැකි …
Continue Reading
ආපදාවක දී ගත යුතු වැදගත්ම පියවර ගැන විශේෂ දැනුවත් කිරීමක්
-
RSL
-
May 27, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. කෝවිඩ් ව්‍යසන අවදානම් තත්වය තිබිය දී ආපදාවක දී ආරක්ෂිත ස්ථානය කරා යාම වෙනුවට ඥාති හෝ හිතමිතුරන්ගේ නිවාස වෙත යාමට කටයුතු කරන …
Continue Reading
වැසි තත්ත්වයේ වැඩිවීමක් සමග ගිගුරුම් සහිත තද වැසි
2020 මැයි මස 28 දින සඳහා කාලගුණ අනාවැකිය – 2020 මැයි මස 27 දින මධ්‍යහන 12.00 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලදි. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සමහර ස්ථානවලමි.මී.150 ට වැඩි වර්ෂාපතනයන් ද …
Continue Reading
ඇමති ආරුමුගන් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි
-
RSL
-
May 26, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ලංකා කම්කරු කොංග්‍රසයයේ නායක, ප්‍රජා බල සවිගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතා අද (26) දින රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඒ මහතා 55 හැවිරිදි වියේ පසුවිය. හෘදයාබාධයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඒ මහතා මිය ගිය බව රෝහල් ප්‍රකාශයෙක් පැවසුවා.
Continue Reading
එතෙර ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට නව ක්‍රමයක් සැකසේ
-
RSL
-
May 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක් සැකසේ. හෙට පැවැත්වෙන සාකච්ඡාවකදී නව වැඩපිළිවෙළ තීරණය කරනු ලැබේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ජූනි මස ගුවන් ගමන් ඒ අනුව සැලසුම් කෙරේ. වසංගතයේ ගෝලීය ව්‍යාප්තිය නිසා පීඩාවට පත් එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීමේ වැඩසටහන ජනාධිපති …
Continue Reading