Covid-19: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‘නවතම තත්ත්ව වාර්තාව’
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (27) දින Covid-19 වෛරසයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඇතුළත් නවතම තත්ත්ව වාර්තාව ඉදිරිපත් කළේය. කොවිඩ්-19 ගෝලීය වසංගතය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය පාලනය කිරීම, රෝගීන් කළමනාකරණය කිරීම, නව සාමාන්‍ය තත්ත්වය හා දෙවන රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් වන එම වාර්තාවේ සදහන් වන්නේ මේ වන විට ලංකාව තුළ වැලිසර නාවික හමුදා කදවුර ආශ්‍රිත පොකුර හා …
Continue Reading
රැකියාවල සුරක්ෂිතභාවය ආණ්ඩුව විසින් කරනවා – ඇමැති ප්‍රසන්න
දිවයිනේ සියලු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජය සිය අවධානය යොමු කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඒ සදහා පියවර ගන්නා බවයි. ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කලාප අධ්‍යක්ෂකවරුන් සහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (27) පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. …
Continue Reading
රටම කොරෝනා නිසා කොර වෙද්දී ඩෙංගු මාරයාට 22ක් බිලි වෙලා !
-
RSL
-
May 28, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
වර්ෂාව පැමිණීමත් සමඟ ඩෙංගු රෝගය වැඩිවීමේ අවදානමක් ඇති බැවින් COVID – 19 සමඟ අනෙකුත් රෝග පාලනය ද නිසියාකාරව කළමනාකරණය කරගත යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඒ අනුව COVID – 19 මර්දනය සදහා සියළු දෙනා එක්ව කටයුතු කළා සේම ඩෙංගු රෝගය මැඩලීම සදහා ද සියළු අංශ එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍යතුමීය පවසයි. දැනට සිදු කරනු ලබන ඩෙංගු මදුරු …
Continue Reading
මහින්දානන්දගේ ‘කුවේට් බෝම්බ කතාව’හෙළා දකිමින් විදේශ ඇමැතිට ජවිපෙන් දැඩි ලිපියක්
මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා විසින් කුවේට් සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිළිබඳව කරන ලද අපහාසාත්මක සහ වගකීම් විරහිත ප්‍රකාශය පිළිබඳව එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳන්නෙත්ති මහතා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. එම සම්පූර්ණ ලිපිය සහ එතෙර අපි සංවිධානයේ කුවේට් ශාඛාව වෙනුවෙන් එහි සභාපති ජූඩ් ලිවේරා මහතා විසින් විදේශ ඇමැතිවරයාට යොමු කළ සම්පූර්ණ ලිපි පහත පළ වෙනවා. …
Continue Reading
ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අයුරු
-
RSL
-
May 28, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන් පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අයුරු පැහැදිලි කරමින් අද (28) ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිතුක් කර ඇත. එය සම්පූර්ණයෙන් මෙසේය. මැයි 31 ඉරිදා, දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම …
Continue Reading
බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රාගේ ලොව මන්මත් කළ ‘සුපිරි විලාසිතා’
-
RSL
-
May 28, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ශෛලිය‘ යනු පුද්ගලාරෝපිත ප්‍රකාශනයකි. කෙනෙකුට ලෝකයේ ඕනෑම ඇඳුමක් ඇඳිය හැකි නමුත් ඔහු / ඇය එය අදින ආකාරය වෙනස ඇති කරයි. මෙම නිර්දෝෂී පෞද්ගලික ශෛලිය බිඳ දැමීමට සමත් වූ එක් ජනප්‍රිය චරිතයක් වන්නේ සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ය. බොලිවුඩයේ සුපිරි බව ගෝලීය සිනමා ප්‍රකාශනය වන හොලිවුඩය වෙත ගෙන ගිය ප්‍රියංකා තම ස්වදේශීය විලාසිතා හොලිවුඩය තුළ ද කතාබහට ලක් කළාය. ඒ අතර ඉන්දිය …
Continue Reading
Covid-19 World Hot Review: ඇමෙරිකාව මරණ ලක්ෂය පසු කරයි – ට්‍රම්ප් තවමත් පර්පෝරි ගසයි !
-
RSL
-
May 28, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
කොරෝනා වෛරසය ඊයේ (27) ගෝලීය වාර්තාවක් තැබුවා. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යාම සමගයි. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නිල වාර්තා අනුව එක්සත් ජනපදය තුළ මේ වන විට (29) කොවිඩ්-19 ආසනය වීම හේතුවෙන් මරණ 100,442ක් වාර්තා වී තිබෙනවා. එය ගෝලීය සමස්ත මරණ සංඛ්‍යාෙවන් සියයට 30ක් බවයි සදහන් වන්නේ. එහි අර්ථය වන්නේ ඇමෙරිකාව ඍජුව මැදිහත් වූ කොරියාව, වියට්නාමය, ඉරාකය …
Continue Reading
ෂාරුක් ඛාන්ගේ බාල පුතු අබ්රාම්ගේ උපන් දිනය දා සුවිශේෂ දසුන් !
-
RSL
-
May 28, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ෂාරුක් ඛාන් බොලිවුඩයේ රජු වන අතර ඔහුට සුළු හෝ අභියෝගයක් කිරීමට ආසන්නයේ හෝ කිසිවෙක් නැහැ. ෂාරුක් මේ තරම් රසිකයින් අතර ජනප්‍රිය වුණේ කොහොමද ? ඒ සදහා ප්‍රමුඛ වුණේ ඔහුගේ ආසාමන්‍ය පෞරූෂය හා රංගනය ද? මෙ ගැන බොලිවුඩ් සිනමා විචාරකයෝ පොදුවේ එකග වෙනවා. ඒත් ඔවුන් ෂාරුක් වෙනුවෙන් තවත් සුවිශේෂ යමක් එකතු කිරීමට කැමතියි. ‘ඔහු පරිපූර්ණ මිනිසෙක්. ගෞරවනීය පවුල් ජීවිතයක් ගත කරන …
Continue Reading
‘ලොක්ඩවුන්’ කිරීම වනිතා රුවට බල පෑ හැටි
-
RSL
-
May 27, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
කොරෝනාවෛරසයත් සමග බලපැවැත්වෙන ‘ලොක්ඩවුන්’ තහංචි කෙසේ නමුත්, අතැඟිලිවල හැඩ කරන ලද නියෙන් යුත්, රසායන මගින් කෘත්‍රිමව පුරවා ඔපමට්ටම් කරන ලද (Fillers) මුහුණුවල ඇසෙහි ඇලවූ කෘත්‍රිම ඇසිපිය මෙන් ම, මනාව නිමවන ලද හැඩට සකස් කරන ලද උදර ප්‍රදේශ සහිත රූ දැක්වෙන පින්තූර සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරන්නන් වෙනදා මෙන් අදත් දකිනු ඇත. එහෙත් මේ මොහොතේ උද්ගතව පවතින යථාර්ථය නම්, සමාජයේ වැඩි දෙනෙකු …
Continue Reading
2021 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට
-
RSL
-
May 27, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
2021 වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාළ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව අදාළ අයදුම්පත් ජුලි 15 වැනිදාට ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතුයි. සියලුම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2020 ජුනි 30 දිනට වලංගු වන පරිදි වන අතර සියලු ලිපි ලේඛන එදිනට අදාළ ඉදිරිපත් කළ යුතුයි. අදාළ අයදුම් පත්‍රය …
Continue Reading