කුවේට් ප්‍රශ්නය දඩමීමා කරගෙන ආණ්ඩුව විදේශගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමෙන් කර අරිනවා
-
RSL
-
May 29, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
එතෙර අපි සංවිධානයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (29) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති වුණා. එහිදී එම සංවිධානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් දක්වන ලද සියලු අදහස් කිසිදු වාරණයකින් තොරව අපි පළ කරනවා. මීට මාස දෙකකට කලින් කොරෝනා තත්වය වර්ධනය වන විට විදේශගත ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ගැටලු ගැන අපි ආණ්ඩුවේ අවධානය යොමු කළා. විශේෂයෙන්ම ලංකාවට එන්න …
Continue Reading
හෙට නුවරඑළිය දිස්ත්‍රික්කයට දවස පුරා ඇඳිරි නීතිය
හෙට, මැයි 30 සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත් ඊයේ 28, බ්‍රහස්පතින්දා නිවේදනය කළ පරිදි මැයි 31, ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය බල පැවැත්වෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය අද ප.ව 7.45ට නිකුත් කළ නිවේදනක සදහන් වෙනවා. එහි වැඩි දුරටත් සදහන් වන්නේ ජූනි 01 සඳුදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඊයේ …
Continue Reading
සජිත් ඇතුළු 99ක් එජාපයෙන් නෙරපීමට එජාප කෘත්‍යාධිකාරියේ අනුමැතිය
-
RSL
-
May 29, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
එජාප නියෝජ්‍ය නායක ධුරය දරමින් සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට නාම යෝජනා ලබා දුන් සජිත් ප්‍රේමදාස මහතා එජාපය තුළ දැරූ සියලු තනතුරු සහ ආසන සංවිධායක ධුරය සහ වගකීම් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළා. මේ සමග සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව මහ …
Continue Reading
සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් සුපිරි වැඩකට සූදානම් !
-
RSL
-
May 29, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් සත්‍යමේවා ජයතේ 2 (Satyameva Jayate 2) සඳහා සූදානම් වන බව බොලිවුඩ් වාර්තා කියනවා. මෙම චිත්‍රපටය දින 90 කින් මුම්බායි හි සැබෑ ස්ථානයක රූගත කිරීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් රූගත කිරීම් ප්‍රමාද වුණා. Satyameva Jayate 2 හි අධ්‍යක්ෂ සහ තිර රචක මිලාප් සැවේරි (Milap Zaveri) තම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන ජෝන් ඒබ්‍රහම්ගේෙ භූමිකාව ගැන පසුගිය …
Continue Reading
හදගැස්ම රැකගෙන ‘කටගැස්ම’ හදාගන්න!
-
RSL
-
May 29, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
ෆාම් තෙල් ලීටරය…… යි.” යනුවෙන් සඳහන්වූ දැන්වීමක් සිල්ලර කඩයක් ඉදිරිපිට සවිකර තිබෙනවා පසුගිය දිනෙක දකින්නට ලැබුණි. මොනවා කරන්නද යනුවෙන් හිත හදාගෙන නිහඬ වෙන්නට උත්සාහ දැරුවත්, නිතර මා යන මාර්ගය අයිනේ වූ වෙළඳසැලක් නිසා දැන්වීම මගේ නෙත ගැටෙනා වාර ගණනද වැඩිය. පාරිභෝගිකයා වෙනුවෙන් තත්වය පහදා දෙන්නට මගක් නොමැතිවීම හේතුවෙන් ඒ හැම වතාවකදීම සිතට ඇතිවන කනස්සල්ලද මහත් මානසික වදයක් බවට පත්වී තිබේ. …
Continue Reading
බොලිවුඩ් යොවුන් නිළි ‘සයියාම් ඛර්’ හෙළිකරන පුද්ගලික රූපලාවණ්‍ය රහස්
-
RSL
-
May 29, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
සයියාමි ඛර් (Saiyami Kher) කියන්නේ නව යොවුන් බොලිවුඩ් සුරූපිනියක්. බොහෝ දෙනෙක් කියන්නේ ඇය තුළ වචනවලට පෙරළිය නොහැකි අමුතු අහිංසක සුන්දරත්වයක් තිබෙන බවයි. සයියාමි අපට අවසන් වරට හමු වුණේ රකීෂ් ඔම්ප්‍රකාෂ් මෙහ්රාගේ (Rakeysh Omprakash Mehra ) මිර්ෂියා (Mirzya ) චිත්‍රපටයෙන්. ඇය එහිදී හර්ෂ්වර්ධන් කපූර් සමඟ රගපෑවා. කොහොම වුණත් මිර්ෂියා ආදායම් අතින් සාර්ථක වුණේ නැහැ. නමුත් ඇගේ අහිංසක සුන්දරත්වය ප්‍රේක්ෂකයන්ගේ සිත් ගත්තා. …
Continue Reading
ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා යද්දී බ්‍රසීලය ලක්ෂ 4 පනී
-
RSL
-
May 28, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
අද (28) දින ප.ව 10.02 වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 57,46,086 දෙනකු සහ මරණ 357,377ක් වාර්තා වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝන වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව 17,06,500ක් හා මරණ 100,769ක් බවයි. වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කරමින් බ්‍රසීලය ආසාදිතයින් 411,821ක් හා මරණ 25,598ක් වාර්තා කර ඇති අතර රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 379,091ක් …
Continue Reading
ලංකාව කොවිඩ්-19 ආසාදිතයින් 1500 සීමාව පසු කරයි
අද (28) දින ප.ව 19.05 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 34 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1503ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ මේ වන විට රෝහල්වල රෝගීන් 748 දෙනකු ප්‍රතිකාර ලබන බවත් 68 දෙනකු විමර්ශනය යටතේ පසුවන බවත්ය. මේ වන විට සුවය ලබා …
Continue Reading
කොවිඩ් වසංගතයෙන් අපේ සැබෑ ආර්ථිකයට දැවැන්ත බලපෑමක් එල්ල වෙලා – ජනපති
කැනඩා හා ජැමෙයිකා අග්‍රාමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් සංවිධාන කරන ලද “කොවිඩ් – 19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සදහා මූල්‍යකරණය පිළිබඳ ඉහළපෙළේ වීඩියෝ සම්මන්ත්‍රණය” අමතා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට, 2020 මැයි 28 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මේ හමුව කැඳවීම පිළිබඳව කැනඩාවේ සහ ජැමෙයිකාවේ අගමැතිවරුන්ට සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට මම මගේ ස්තූතිය පිරිනමමි. …
Continue Reading
අලියගෙන් හැදිලා ටෙලිෆෝන් එක කරට ගත්ත 102කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
-
RSL
-
May 28, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගයේ නාමයෝජනා ලබා ගෙන ඇති සාමාජිකයින් 102 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් (27) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. “පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳවයි” යන්න මාතෘකාව යටතේ නිකුත් කර ඇති අදාළ මාධ්‍ය නිවේදනයේ …
Continue Reading