මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සේවා ‘ඔන්ලයින්’ ක්‍රමයට
-
RSL
-
May 31, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවවෙතින් සේවා ලබාගැනීමේ දී හැකි සෑම අවස්ථාවකදීම ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධවන ලෙස පාරිභෝගික ජනතාවට හා අනෙකුත් සේවාලාභින්ගේ කොමිෂන් සභාව ඉල්ලා සිටී. විශේෂයෙන්ම විදුලි පාරිභෝගිකයින්ට කොමිෂන් සභාවේ කාර්යාලයට පැමිණිමකින් තොරව සිය පැමිණිලි විසදාගැනීම සදහා ඔන්ලයින් පහසුකම් සපයා ඇත. විදුලි පාරිභෝගිකයින්ගේ නොවිසදුනු පැමිණිලි පහත සදහන් ක්‍රම ඔස්සේ කොමිෂන් සභාව වෙත ඉදිරිපත්කල හැකි වේ. පැමිණිලි සතියේ දිනවල පෙව 8.30 …
Continue Reading
ඇමෙරිකාව ඇවිලෙයි ! – බිහිසුණු පොලිස් මර්ධනයක් මැද ජනතාව විදී අල්ලා ගනී
-
RSL
-
May 31, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය එක්සත් ජනපද පොලිසිය සිදු කල අපරාධ රැල්ලක නවතම අවස්ථාවයි. Killbypolice.net වෙබ් අඩවියට අනුව මේ වසරේ මේ දක්වා පොලිස් ඝාතන 400ක් සිදුව තිබේ. සෑම වසරකම ඝතනයට ලක්වන සංඛ්‍යාව 1,000 කට වඩා වැඩිය. මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් හි දී ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම ඇමෙරිකාව තුළ දෛනිකව සිදුවන බිහිසුණු අපරාධ අතර අති බිහිසුණු අපරාධයක් ලෙස මුළු ලෝකයම හෙළා දුටු අතර මේ …
Continue Reading
Political vs Political: කොරෝනාවලින් වගේම රට අරින එකෙනුත් ප්‍රවේශම් වෙන්න ඕනෑ
-
RSL
-
May 31, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සටහන – ගජබා නාගහවත්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය අගහරුවාදා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් කැදවා තිබුණේ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම ගැන සාකච්ඡා කිරීමටය. ඇමති ප්‍රසන්න මේ රැස්වීමට ගියේ පෙර සුදානමක් ඇතිවය. ඔහු ඊට කළින් සතියේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශව මුණ ගැසී තිබුණි. ඔවුන් විසින් ප්‍රසන්නට ලබා දුන් ඉල්ලීම් ඇතුළත් ලිපි ගොනුවක් ද ප්‍රසන්න මේ සාකච්ඡාවට …
Continue Reading
Political vs Political: ආණ්ඩුවට එරෙහිව රවීගෙන් මල්ටිබැරල් ප්‍රහාරයක්
-
RSL
-
May 31, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සටහන – ගජබා නාගහවත්ත කොරෝනා වසංගතය ලෝක ආර්ථිකය ගිලගනිද්දි එහි අනිටු ඵල විපාක විදීමට දියුණු වෙමින් පවතින අප වැනි රටවලට ද සිදුව ඇත. ජිවත්වීම, ආර්ථිකය හා සෞඛ්‍ය යන ප්‍රශ්නවල ජනතාව සිරව සිටියදි මැතිවරණයක අවශ්‍යතාවය ද දේශපාලනයේ කරණම් ගසමින් සිටිනා මාතෘකාවකි. දින 66 කට පසුව කොළඹ ඇතුළු රටම විවෘත වුවද තවමත් ජනජීවිතය යතාවත් වී නොමැත. ඒ අතර දෙකට වෙන්ව ගිය එක්සත් …
Continue Reading
දීමනා – පහසුකම් කප්පාදු කරලා: සුව ‘විරුවෝ වීදි බසිති – ඇත්ත කියති’
-
RSL
-
May 31, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
දරුවෝ ගැන නොතකා , මහන්සිය සහ අන්තරාය නොතකා අපි දිවා රෑ නොබලා කැපවීමෙන් වැඩ කරනවා. ‘සුවවිරුවෝ‘ කියල අපිට ව්‍යාජ නම්ම්බු නාමෙකුත් දුන්න. හැබයි අපේ මහන්සියට, කැපවීමට ලැබිය යුතු දීමනා නොගෙවීම හරිම අසාධාරණයි. දීමනා සහ පහසුකම් අහෝසි කිරීම නිසා රජයේ රෝහල් සේවකයන් අතර බරපතල විරෝධයක් වර්ධනය වෙමින් ඇත. අතිකාල, විශේෂ, අමතර සේවා, ප්‍රසිද්ධ නිවාඩු දින සහ කාර්ය වියුක්ත දින නිවාඩු (පැය …
Continue Reading
සංක්‍රමණික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම දිගටම – රජයෙන් සහතිකයක්
-
RSL
-
May 30, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
සංක්‍රමණික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදු කෙරෙන බව විදේශ අමාත්‍යවරයා සහතික කරන බව විදේශ සබදතා අමාත්‍යාංශය විසින් නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් සරත් අබේගුණවර්ධන මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) සභාපති කමල් රත්වත්ත මහතා සහ අමාත්‍යාංශ දෙකෙහි හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ …
Continue Reading
සුපිරි ටෙනිස් තරුව රොජර් ෆෙඩරල් Forbes වාර්තා පොත අලුතින් ලියයි !
-
RSL
-
May 30, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
සුපිරි ටෙනිස් තරුව රොජර් ෆෙඩරර් ලෝකයේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා බවටත් නයෝමි ඔසාසා ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩිකාව බවටත් පත්ව ඇතැයි ලෝ ප්‍රකට ෆෝබස් සගරාවේ අලුත්ම කලාපය සදහන් කරයි. ෆොබස් Forbes සගරාව වාර්ෂිකව ලොව වැඩිම වැටුප් ආදායමක් ලබන ක්‍රීකඩ ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරන අතර එහි 2020 වාර්තාව ඊයේ (29) ප්‍රකාශය පත් විය. ඔබට මෙම Link එක ඔස්සේ අදාළ සම්පූර්ණ …
Continue Reading
රිතික් රොෂාන්ගේ බිරිද සුසෑන් ඛාන් පුද්ගලික ඡායාරූප එළියට දාලා
-
RSL
-
May 30, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
රිතික් රොෂාන් බොලිවුඩයේ අතිෂය ජනප්‍රිය සුපිරි තරුවක්. ඔහුගේ බිරිද සුසෑන් ඛාන් සහ දරුවන් වන හර්යාන් සහ රිහාන් ද බොහෝම ආදරණීය චරිත. ඉතිං බොලිවුඩ් සිනමා තරු මේ දවස්වල ගත කරන්නේ බොලිවුඩ් ඉතිහාසයේ කිසිදා නොවූ නිහඩ සමයක්. ෂූටින්, සිනමා උත්සව, සාද, ප්‍රිය සම්භාෂණ ඒ කිසිවක් දැන් නැහැ. ඒ නිසා බොලිවුඩය වගේම බොලිවුඩ් තරුත් පුදුමාකාර නිහඩ, නිස්කලංක ජීවිතයක් ගත කරනවා. රිතික් සහ ඔහුගේ …
Continue Reading
කොවිඩ්-19ට අභියෝග කරමින් පුනර්ජීවනය ලබන ගෙවතු වගාව
-
RSL
-
May 30, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
Covid-19 කියු සැනින් ලොකු කුඩා භේදයකින් තොරව අපේ සිතට නැගෙන්නේ මරණීය බියකි. මෙතෙක් අප මුහුණ දුන් ඉතාමත් භයානක වසංගතයක් වු මෙය තනි මරණයකින් කෙළවර නොවී රුක් සටහනක් සේ ව්‍යසනය පැතිරී පොකුරු මරණයකින් ද කෙලවර වේයැයි කිසිවෙකුට තවමත් කිව නොහැකිය. එය ස්වභාව ධර්මයේ තනි තීරණයකි. එම තීරණයට අවනත වූ මිනිස් වර්ගයා අද එයට මුහුණ දෙමින් සිටී. Covid-19 වසංගතය සමග ආහාර සැපයුම් …
Continue Reading
කලු කොටියා මරුට
-
RSL
-
May 29, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වි මුදාගත් කළු කොටියා අද (29) උදැසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් ප්‍රකාශ කළා. එම වතු යායේ එළවළු වගා භුමියක දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට කළු කොටියා හසු වි සිටි අතර උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් විසින් මන්දට හසු වි සිටි කොටියා නිර්වින්දනය කර …
Continue Reading