‘අරන්තලාව මහා භික්ෂු සහාරයට’ වසර 33යි

1987 ජුනි 2 දා සිදු කළ අරන්තලාව මහා භික්ෂු සහාරය සිදුකර අදට වසර 33යි. මෙම ලිපිය ඒ වෙනුවෙනි. එල්.ටී.ටී.ඊ සංවිධානය ආරම්භක යුගය ලෙස 70 දශකය සැලකිය හැකිය. මිලේච්ඡ කොටි ත්‍රස්ථවාදි සංවිධානයක ආරම්භක පියවර ලෙස තවත් තරුණයන් සමග ප්‍රභාකරන්  එල්.ටි.ටි.ඊ සංවිධානය ලෙස මිලේච්ඡ ක්‍රියාවන් ආරම්භ කරන ලදි. එහිදී මුලින්ම යාපනය වැල්වටිතුරෙයි නගරයේ නවතා තිබූ රජයේ ලංගම බසයකට ගිනි තැබීය. එවා මහජන දේපලය. පසුව …

Continue Reading

“නිල් පවුරේ නිහඬතාව” බිඳ හෙළීම

පොලීසිය සහ සන්නද්ධ හමුදා විරෝධතාකරුවන් සමග එක් වීම! නැතිනම්, ඔවුන්ට සහයෝගීතාව ප්‍රකාශ කිරීම! මෙය එක් අතකින් අලුත් දෙයක් නොවේ. නමුත්, විප්ලවීය හැරවුමකි. ලොව බොහෝ විප්ලවවාදී ව්‍යාපාරවලට රාජ්‍ය බලය අත් පත් කරගත හැකි වූයේ සටනේ එක් මොහොතකදී රාජ්‍යයේ හමුදාවලින් කොටසක් විප්ලවවාදීන් සමග එක් වීමෙනි. රුසියාවේ විප්ලවීය දිනවලදී පීටර්ස්බර්ග්හි හමුදා ඛණ්ඩ කම්කරු උද්ඝෝෂණවලට පහරදීම ප්‍රතික්ෂේප කළේය. China Miéville විසින් ලියන ලද “October: …

Continue Reading

දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සදහා පි.සී.ආර් පරීක්ෂාව කටුනායක ගුවන් තොටුපළේ දී අද සිට

දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සදහා පි.සී.ආර් පරීක්ෂාව කටුනායක ගුවන් තොටුපළේ දී අද (01) සිට ඇරඹේ. එම පරීක්ෂාවේ ප්‍රතිඵලය අනුව පැමිණෙන සියලු දෙනා රෝහල්ගත කිරීම හා නිරෝධායනයට යොමු කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. උඩුගම්පළ කාර්යාලයේ දී අද (01) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේ ය. රටේ වර්තමාන …

Continue Reading

කුවේට් සිට පැමිණි 45 වියැති පුද්ගලයෙක් කොරෝනාවලින් මරුට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු අද (01) පෙරවරුවේ දී මිය ගිය බව ෙසෟඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද පෙ.ව 08.20ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්වේ. මෙසේ මිය ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයේ සිට පැමිණ හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි 45 වියැති පුද්ගලයෙකු බවත් එහි වැඩි දුරටත් සදහන් වේ. මෙම මරණයත් සමග …

Continue Reading

කොරෝනා වැළඳුණු විපක්ෂය සුවය ලබන තුරු ජනතාව ඉවසිය යුතුද ?

බලා ගෙන යන විට සැබවින්ම කොරෝනා වැළඳි ඇත්තේ විපක්ෂයට ය. මේ දිනවල විපක්ෂය ස්වයං නිරෝධායනයකට යොමු වී ඇති නිසා සුවය ලබන තුරු ජනතාව ඉවසීමෙන් සිටිය යුතුය “අපි නම් විපක්ෂයේ ඉන්න කොට බැලුවේ කොහොමද ඉක්මනින් ආණ්ඩුව පෙරළන්නෙ කියලා. ඒ නිසා අපි මැතිවරණ ඉල්ලුවා. මම දන්නේ නෑ අද තියෙන විපක්ෂය මැතිවරණ එපා කියලා කියන්නෙ ඇයි කියලා.  ඒකෙන්ම ජනතාවට තේරෙනවා එයාලගේ තත්ත්වය මොකක් …

Continue Reading

නොමිලේ දෙන ත්‍රිපෝෂ පැකැට් එකටත් කණකොකා හඩන හැඩ !

පසුගිය සතියේ රජය විසින් ප්‍රකාශයට පත් කළ රුපියල් 55ක පාලන මිල හමුවේ බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල පිහිටි සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ අර්ධ රාජ්‍ය ආයතනයක් වන ති‍්‍රපෝෂ සමාගම වසා දමා ඇත. එම සමාගමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ කම්හල වසා දමා සති දෙකක පමණ කාලයක් ගතව ඇති බවත් 300ක් පමණ වන සේවකයින් මේ නිසා රැකියාව අහිමිවීමේ අවදානමක සිටින බවත්ය. ත්‍රිපෝෂ සමාගම වසා …

Continue Reading

T20 ලෝක කුසලාන තරගාවලිය ඉතා ඉහළ අවදානමක ?

මෙම වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඉතා ඉහළ අවදානමකට ලක්ව ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රධානී කෙවින් රොබට්ස් Kevin Roberts මහතා පසුගිය සිකුරාදා වීඩියෝ දුරකථන සංවාදයකදී පැවසුවා. අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුගිය බ්‍රහස්පතින්දා කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනුයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රධානියා මේ බව පවසා සිටියේ. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 18 සිට නොවැම්බර් …

Continue Reading

පවිත්‍රා වන්නිආරච්චිගෙන් කොවිඩ්-19 ගැන බිහිසුණු හෙළිදරව්වක්

ශ්‍රී ලාංකිකයින් 522 ක් විදේශයන් හී සිට වෛරසය ආසාදිතව මෙරටට පැමිණ තිබෙන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද දින (31) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී හෙළි කළාය. වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය.  “අද මැයි මස 31 වනිදා. COVID-19 ආසාදිත රෝගීන් ප්‍රජාව තුලින් වාර්තා නොවීම පිළිබද රටක් විදිහට ඔබ අපට සතුටු විය හැකි කරුණක්. …

Continue Reading

මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන්ගෙන් දේශපාලනඥයින්ට පාඩමක්

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු ව ඇත්තේ රට ඉදිරියට මෙහෙයවීමට වඩා රට ඉදිරියට තල්ලු කරගෙන යාමට බව කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අධ්‍යනය අංශයේ මහාචාර්ය අතිපූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පෙන්වා දෙති. උන්වහන්සේ අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුව යනු නීතිරීති සම්පාදනය කරන තැනක් මිස දේශපාලන බලය ‍පෙන්වන තැනක් නොවන බවයි. හිටපු ඇමතිවරයෙකු, ආණ්ඩුකාරවරයෙකු වූ දිවංගත රෙජී රණතුංග මහතාගේ 12 වන ගුණ සමරුව නිමිත්තෙන් …

Continue Reading

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ආණ්ඩුවට එරෙහිව උසිගන්වන කුමන්ත්‍රණයක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් දියත් වෙමින් තිබෙන බවත් පවතින තත්ත්වය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුව අපහසුතාවයට පත් කර පටු දේශපාලන වාසියක් ලබා ගැනීම මේ උසි ගැන්වීම් වල යටි අරමුණ බවත්  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. අමාත්‍යවරයා විසින් නිකුත් …

Continue Reading