රු.5000 දීමනාව කපා හැරීම ගැන බන්දුල කියන්නේ බොරු- මැකො ඇත්ත හෙළි කරයි

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී ජනතාවට ජුනි මාසය සඳහා රුපියල් පන්දහසේ දීමනාව ලබා නොදෙන මෙන් රජයට දැනුම් දීමක් නොකළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවයට කියා සිටි බව එහි වාර්තාවක දැක්වේ. බී.බී.සි. සන්දේශය සමග අදහස් දක්වමින් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පවසා ඇත්තේ ජුනි මාසය සඳහා එම ගෙවීම සිදු කිරීමට අවශ්‍යදැයි සළකා බලන ලෙස සහ අවශ්‍ය නම් දේශපාලන මැදිහත් …

Continue Reading

ජාපානයට ඩොලර් බිලියන 6ක අලාභයක් – ටෝකියෝ ඔලිම්පික් උළෙල ගැන යළි අවිනිශ්චිත තත්ත්වයක් !

කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් පසුගිය දා 2021 වසර දක්වා කල් දැමූ ටෝකියෝ ඔලිම්පික් උළෙල එම වසරේ ද පැවැත්විය නොහැකි නම් අත්හැර දැමීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා පවසා තිබේ. මෙමවසරේ ජූලි මාසයේදී ආරම්භ වීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල 2021 දක්වා කල් දැමීමට ජපන් රජය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කිරීම ලෝකයේම දැඩි අවධානය දිනාගත් සිදුවීමක් බවට පත්විය. මේ …

Continue Reading

Covid-19 World Hot: ආසාදිතයින් ලක්ෂ 50 පනී – මරණ 329,816ක්

අද (21) දින පස්වරු 10.38 (ඇමෙරිකා එක්සත් ජනපදයේ වේලාවෙන්) සිදුකළ නවතම යාවත්කාලීන කිරීම් අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 5,047,377ක් සහ මරණ 329,816ක් වර්තා වී ඇතැයි ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි. එහි දැක්වෙන ආකාරයට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය පිළිවෙළින් 1,562,714  ක් හා 93,863ක් වේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් …

Continue Reading

නව ආසාදිතයින් 27ත් සමග මුළු සංඛ්‍යාව 1055 දක්වා ඉහළට

අද (21) දින ප.ව 23.05 වන විට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 27 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1055ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ මේ වන විට රෝහල් තුළ රෝගීන් 434 දෙනකු ප්‍රතිකාර ලබන අතර 139 දෙනකු විමර්ශනය යටතේ සිටින බවයි. සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 604ක් බව ද එහි වැඩි …

Continue Reading

කොටි යළි පෝෂණය කළේ යහපාලන ආණ්ඩුවයි – ඇමති ප්‍රසන්න

පරාජය ක‍ල කොටි ත්‍රස්තවාදය කිරි පොවා යලි පෝ‍ෂණය කලේ පසුගිය යහපාලන ආණ්ඩුව බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්‍ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අව‍ධාරණය කලේ 2009 දි රණවිරුවන් දිවි පුදා රටට ලබා දුන් යුධ ජයග්‍රහණය රනිල් මෛත්‍රි යහ පාලන ආණ්ඩුව විසින් ආපස්සට හැරවීමට කටයුතු කරමින් සිටින බවයි. දිවයින පුරා සෑම මැතිවරණ බල ප්‍රදේශයකම පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම …

Continue Reading

අධිරාජ්‍යවාදීන්ට එරෙහි දේශප්‍රේමීන් සිටී ද?

එක්සත් ජාතික පක්ෂය යනු උපන් ගෙයිම ධනපති පංතිය නියෝජනය කළ පක්ෂයකි. එක්සත් ජාතික පක්ෂය හැදූ ආණ්ඩු , හැමදාමත් ඔවුන්ගේ ආර්ථික මූලෝපාය ලෙස තෝරා ගත්තේ , ධනපති පංතියට වැඩි වාසි අත්වෙන ධනවාදී ආර්ථික ක්‍රමයයි. ලෝකය තුළ ධනවාදයට විරුද්ධව කොමියුනිස්ට්වාදය පැතිරෙන විට , ඒ ආස්වාදයෙන් පිබිදුණු ලංකාවේ මධ්‍යම පංතියේ පිරිස් වල දරුවන්, විදෙස්ගත ඉගෙනුම නිමා කොට පැමිණියේ කොමියුනිස්ට්වාදය ලංකාව තුළ ක්‍රියාත්මක කිරිරීමේ …

Continue Reading

කොරෝනා තුළින් රටේ හැම දේම යටපත් කරන්න හදන්නෙපා – රවී කරුණානායක

මේ වනවිට රටේ බොහෝමයක් සත්‍ය විකෘති කරලා තමයි වැඩකටයුතු සිදුකරන්නේ. මේ වනවිට ජනතාවට පොහොර ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. අපි 2015 බලයට පත්වූ අප ඒ වස්ථාවේ ජනතාවට හොහොර සහන ලබා දුන්නා. අද වනවිට මේ ආණ්ඩුව තුළින් ජනතාවට මුදල් වියදම් කරලාවත් පොහොර ලබාගන්න බැරි තත්ත්වයක් උදා වෙලා. ජනතාවට ලබා දෙන්න තිබුණ පොහොර කෝ කියලා මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි. ඒ වගේම ගෑස් මිල. 2015 දී අපි ගෑස් …

Continue Reading

EPF සහ සමෘද්ධි අරමුදල ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ ආයෝජනයට සැලසුම් ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳව විමර්ශනයක නිරත විය. රට තුළ ඖෂධ සැපයුම සකස්වී ඇත්තේ කෙසේදැයි ජනාධිපතිවරයා කළ විමසුමකට පිළිතුරු දුන් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඖෂධ සැපයුම ක්‍රම 03කට සිදුවන බව කීය. ඒ රාජ්‍ය අංශයේ නිෂ්පාදන, පෞද්ගලික අංශයේ නිෂ්පාදන සහ …

Continue Reading

දුප්පත් රටවල් 100ක මිලියන 60ක් ‘අන්ත හිගන්නෝ’ වෙනවා – ලෝක බැංකුව සහතිකව කියයි

ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින මෙම වාතාවරණය තුළ ශ්‍රී ලංකාව විසින් තවත් මාස කිහිපයකින් ගෙවීමට ඇති ඩොලර් බිලියන 4.5ක ණය වාරික සම්බන්ධයෙන් සංකීර්ණ තත්ත්වයක් උද්ගත විය හැකි බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි කොරෝනා ගෝලීය වසංගතය හමුවේ දැඩි සේ පීඩා විදින දිළිදු රටවලට ලබා දී ඇති ණය වෙනුවෙන් සහන ලබා දීම සඳහා වාණිජ බැංකු තවමත් කල් මරමින් සිටීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වී …

Continue Reading

ඇම්ෆාන් බටහිර බෙංගාලය වනසා දමයි !

ඇම්ෆාන් සුළි කුණාටුවෙන් නැගෙනහිර ඉන්දියාවේ කොල්කටා නගරය බලවත් විනාශයක් සිදු වුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඊයේ (20) දිනයේ දී සුළි කුණාටුව නැගෙනහිර ඉන්දියාවට සහ බංග්ලාදේශයට කඩා වැටුණු අතර සුළි කුණාටුවෙන් සහ අධික වර්ෂාවෙන් සහ වෙරළබඩ ප්‍රදේශවල අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොල්කටා හි මිලියන 14 ක ජනතාවගෙන් බොහෝ දෙනෙක් විදුලිය නොමැති අතර සන්නිවේදනය කඩාකප්පල් වී ඇති …

Continue Reading