ලෝකයේ ඉහළම වැටුප් ලබන පුද්ගලයින් අතරට බොලිවුඩ් සුපිරි තරුවක්
-
RSL
-
June 7, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
සුප්‍රිසිද්ධ ෆෝබ්ස් සඟරාව (Forbes) විසින් 2020 වසරට අදාළව ඉහළම වැටුප් ලබන පුද්ගලයින්ගේ ලැයිස්තුව පසුගිය දා ප්‍රකාශයට පත් කළා. මෙම ලැයිස්තුවේ ඉහළින්ම පසුවන්නේ ඩොලර් මිලියන 590 ක ඉපැයීම් ලබන මාධ්‍යවේදිනියක සහ රියැලිටි ෂෝ තරුවක් වන අමෙරිකාවේ කයිලි ජෙනර් යි. මේ අතර ෆෝබ්ස් 2020 ලෝකයේ වැඩිම වැටුප් ලබන කීර්තිමත් පුද්ගලයින්ගේ ලැයිස්තුවට ඉන්දියානුවෙක් ද ඇතුළත්ව සිටිනවා. ඔහු සුපිරි බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් වීම …
Continue Reading
ආදර්ශ ඡන්ද විමසීම සාර්ථකයි – මහින්ද දේශප්‍රිය
-
RSL
-
June 7, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
මෙහිදී මැතිවරණ කොමිෂමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනමාධ්‍යකරුවන් කළ විමසීමට පිළිතුරු දෙමින් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ අදාළ ප්‍රකාශයේ නිල පරිවර්තනයක් තමාට ලබාදිය යුතු බවයි. අද දින පැවැත් වූ පෙරහුරු මැතිවරණයට අනුව නම් මහ මැතිවරණය පැවැත්වීමේ බරපතළ ගැටළුවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේය. මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා මේ බව කියා සිටියේ …
Continue Reading
පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීරණය හෙට
මේ අතර දුම්රිය හා බස් රථ මගීන්ද දැඩිව අවධාරණය කරන්නේ ආණ්ඩුව පොදු ජනතාවගේ ප්‍රවාහන සේවා ගැන මළ පොතේ අකුරක් නොදන්නා සේ කටයුතු කිරීම හාස්‍යජනක බවයි. හෙට (8) සිට සමාන්‍ය කාර්යාල හා පොදු කටයුතු ආරම්භ කරන බවට රජය විසින් නිවේදනය කර තිබුණත් පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ හෙට (8) …
Continue Reading
පොහොට්ටුව සන්ධාන ගත වුණේ ශ්‍රීලනිපය සමග මිස සිරිසේන එක්ක නෙවේ
පොහොට්ටුව සන්ධාන ගත වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග මිස මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සමග නොවන බවත් ඔහු රටට කළ විනාශයට කිසිසේත් සමාව නොදෙන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. රට ඉදිරියට ගෙන යා හැක්කේ ඉදිරි මහ මැතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වැඩ කළ හැකි ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් පමණක් බවත් …
Continue Reading
මගේ ලෝකය දරුවන් දෙදෙනා පමණයි – සුපිරි බොලිවුඩ් තරුව කරිෂ්මා කපූර්
-
RSL
-
June 7, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
කරිෂ්මා කපූර් කියන්නේ සුපිරි නළු – නිළි පරපුරක අභිමානය තව දුරටත් ඉදිරියට ගෙන ගිය බොලිවුඩයේ සුපිරි නිළියක්. ඒත් බොහෝ බොලිවුඩ් නිළියන් සේම කරිෂ්මාත් තමන්ගේ සුපිරි ජනප්‍රියත්වය රැක ගෙනම ක්‍රමයෙන් සිනමාවෙන් ඈත් වුණා. ඒ වෙනුවට තවත් බොහෝ දේ කරමින්, සිනමාවෙන් උපයා ගත් ජනප්‍රියත්වය හා බලය ආයෝජනය කරමින් දිගින් දිගටම ජන මනසේ රැදී සිටිනවා. දැන් කරිෂ්මා අලුත් වැඩකට අතගහලා කියලා තමයි බොලිවුඩයෙන් …
Continue Reading
මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් කොටි පිල්ළියක් – ඇමති ප්‍රසන්න
-
RSL
-
June 7, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
එක්සත් ජාතික පක්ෂයට කඩේ යන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් කොටි පිල්ළියක් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන ලෙස ඔහු ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයෙන් මැතිවරණ කොමිසම පිළිබද විශ්වාසය තවදුරටත් කඩ වන බවයි. නාරාහේන්පිට දාබරේ මාවතේ ප්‍රජාශාලාවේ ඊයේ (06) පැවති “ ගම …
Continue Reading
බොලිවුඩය උණුසුම් කළ ‘ලුලියා වැන්ටූර්’ හෙළි කරන පුද්ගලික රූපලවන්‍ය රහස්
-
RSL
-
June 7, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ලුලියා වන්ටූර් (Lulia Vantur) රුමේනියානු ජාතික සුරූපිනියක්. ඇය ලංකාවේ අපිට නම් ලුලියා ගැන ඒ හැටි හුරුපුරුදු බවක් නැහැ. ඒත් ඇය ජාත්‍යන්තරව කීර්තියට පත්, අතිෂය ජනප්‍රිය චරිතයක්. රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. එපමණක් නොවෙයි රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන ලුලියා වන්ටූර්, ෂෝබිස් හි ප්‍රසිද්ධ නමක් බවට පත්ව සිටිනවා. දැන් ඇය බොලිවුඩය ආක්‍රමණය කිරීමට සූදානම්. ඒ සදහා අවශ්‍ය කරන සියලු දේවලින් ඇය සන්නද්ධයි. …
Continue Reading
මාවතගම පළගැටි ‘ආක්‍රමණයේ සැබෑ කතාව’ හෙළිවෙයි !
අන්න අර කියපු සතා ඇවිල්ලාලු, මාවතගම පැත්තේ ඔක්කොම ගහකොළ කනවා කියලයි ආරංචි, මොකක්ද දෙපාර්තමේන්තුව පැත්තෙන් කරන්න යන්නේ – පසුගියදා මහත් හදිස්සියකින් මා හට එම දුරකථන පණිවිඩය ලබාදුන්නේ පෞද්ගලික රුපවාහිනී නාලිකාවක වැඩසටහන් නිෂ්පාදකවරයෙකි. ඇසූ මොහොතේදීම පණිවිඩයේ දිග පළල හරියට තේරුම් නොගියත්, සිදුවී ඇති අලකලංචිය ඔහුගෙන්ම අසා දැනගන්නා තෙක් මම ඉවසිලිවන්ත වුනෙමි. කියපු සතා යනුවෙන් ඔහු හැඳින්වුයේ කාන්තාර පළඟැටියාය. සියලු සේවාවන්ගෙන් විශ්‍රාම ලබා සිටියත්, …
Continue Reading
අගුළු දැමීම ලිහිල් කිරීම මධ්‍යයේ ඉන්දියාව ඉතාලිය අභිබවා යයි
පසුගිය පැය 24 තුළ (ජූනි 06වැනි දින) ඉන්දියාවේ කොවිඩ් -19 රෝගීන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර මේ වන විට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 237,788ක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව ඉන්දියාව ඉතාලිය (234,531) අභිබවා ගොස් ඇති අතර ආසාදිතයින් 240,978ක් වාර්තා වන ස්පාඤ්ඤයට පිටුපසින් සිටිනවා. මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කියන්නේ කොවිඩ්-19 ආසාදිතයින්ගේ ඉහළ වර්ධනය සමග මුම්බායි හි …
Continue Reading
Political vs Political: එයාලා මේ ගේම ගැහුවේ ජනතාවට ආදරයට නෙමෙයි!
පහුගිය ඉරිදා 31 වැනි දා ඇමති ප්‍රසන්න රණතුංග උඩුගම්පළ සිය නිවසේ විශේෂ කටයුත්තක යෙදී සිටියේ ය. ඒ එදිනට යෙදී තිබුණු සිය පියාගේ 12 වන ගුණ සමරුව වෙනුවෙන් පැවැත්වෙන පිංකම සංවිධානය කරමිනි. මොන ප්‍රශ්න තිබුණත් ප්‍රසන්න සිය පියා වූ රෙජී රණතුංගගේ උපන්දින සැමරුම හා ගුණ සැමරුම නොවරදවාම සිදු කරනු ලබයි. පිංකමෙන් එකක් අගමැති මහින්ද ගෙන්වා සිදු කිරීම ප්‍රසන්න පුරුද්දක් ලෙස කරගෙන …
Continue Reading