සජිත් කියන්නේ ‘කබ්බෙක්’ – පාලිත රංගේ බණ්ඩාර
පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළේ නම් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (8) පැවැති උණුසුම්කාරී තත්වයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය. පක්‍ෂයේ සැලසුමෙන් පිට ගොස් ‘ශ්‍රී මුඛය’ වැනි අනවශ්‍ය කුණුහරප කතා …
Continue Reading
මහ මැතිවරණයේ දී දේශපාලන වැඩ එපා – ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි
-
RSL
-
June 8, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුට හෝ වෙනත් නිලධාරියකුට හෝ යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනයෙහි නිරතවීමට අවශ්‍ය නම් නීත්‍යානුකූලව සිය තනතුරෙන් ඉවත්ව එසේ කළ හැකි …
Continue Reading
Covid-19 Global Review: ඉන්දියාවේ අවදානම වේගයෙන් ඉහළට
-
RSL
-
June 8, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
අද (8) ප.ව 09.04 වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 70,49,649 දක්වා ඉහළ ගොස් ඇති බවත් මරණ සංඛ්‍යාව 409,886ක් බවත් ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඉන්දියාවේ අවදානම වේගයෙන් ඉහළට ඇමෙරිකාව, බ්‍රසීලය සහ රුසියාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සුපුරුදු පරිදි වර්ධනය වෙද්දී ඉන්දියාවේ ආසාදිතයින්ගේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ඉන්දිය මාධ්‍ය වාර්තාවල සදහන් වෙනවා. …
Continue Reading
Covid-19 Update: අද නව ආසාදිතයින් 22ක්
අද (8) දින ප.ව 20.06 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 22 දෙදෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1857 දක්වා ඉහළ ගිය බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ මේ වන විට රෝගීන් 856 දෙනකු රෝහල් තුළ ප්‍රතිකාර ලබන බවත් විමර්ශනය යටතේ 41 දෙනකු සිටින බවත්ය. සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 990ක් …
Continue Reading
මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය හෙට
මහ මැතිවරණය පැවත්වෙන දිනය මෙම සතිය ඇතුළත නිවේදනය කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එකඟතාවකට පැමිණි බවත් ඒ අනුව මහ මැතිවරණයේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය ද හෙට (09) දිනයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (8) මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.
Continue Reading
සෞඛ්‍ය ඇමති පවිත‍්‍රාගෙන් හිටපු ජනපති සිරිසේනට හීන් ටොක්කක්
රටක සෞඛ්‍ය අංශය සැලසුම් සහගත විය යුතු බවත් රටේ සියලුම රොහල් පහසුකම් වලින් සපිරි අංග සම්පූර්ණ රෝහල් විය යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරය කරයි. අමාත්‍යතුමීය මේ බව ප්‍රකාශ කරන ලද්දේ අනුරාධපුර බටහිර ආසනයේ පලාත් පාලන නියොජිතයින් ඩෙංගු හා මී උණ රෝගවල ව්‍යාප්තිය හා පාලනය පිළිබදව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවකට ඊයේ (07) සහභාගි වෙමිනි. මෙහිදී අදහස් දැක්වූ …
Continue Reading
MCC පිළිබඳව පැතිරෙන කතා ගැන ජවිපෙ ජනපතිගෙන් කරුණු විමසයි
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (8) දින කරුණු 08කින් යුත් ලිපියක් යොමු කර තිබෙනවා. එහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග නව ගිවිසුමකට එළඹීමට සූදානමි වන බවට පැතිර යමින් ඇති තොරතුරුවල සත්‍ය අසත්‍යභාවය කුමක්ද …
Continue Reading
බැංකු හා බැංකු නො වන මූල්‍ය අංශය ගැන බොරු කිව්වොත් වැඩ වරදී – මහ බැංකුව
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති විය හැකි ආර්ථික හා මූල්‍යමය කඩාවැටීම්වලින් හෝ අනාගතයේ ඇති විය හැකි වෙනත් ඕනෑ ම අනපේක්ෂිත සිදුවීමකින් මහජනයාගේ තැන්පතු සුරක්ෂිත ව තබා ගැනීම සඳහා මහ බැංකුව කැප වී සිටී. ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය සහ මූල්‍ය ආයතන දුර්වල මට්ටමක පවතින බවත් එවැනි ආයතනවල සිදු කරනු ලබන තැන්පතු අහිමි වී යාමේ අවදානමකට පොදු මහජනතාව මුහුණ දී ඇති බවත් ඇතැම් …
Continue Reading
ජනතාවගේ ඉවසිමේ සීමාව පරීක්ෂා කරන්න හදන්න එපා – ඇමති ප්‍රසන්න හූල් ට කියයි
ජනතාවගේ ඉවසිමේ සීමාව පරීක්ෂා නොකරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්ගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගනු ලබන කඩිනම් ක්‍රියාමාර්ගය දෙස ජනතාව අවධාණයෙන් සිටින බවයි. හූල් වැනි කොටි රූකඩ වලට තවදුරටත් නටන්න ඉඩ දිය නොහැකි යැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි. “ගම දැනුවත් කරමු – අපි යළිත් නැගිටිමු” …
Continue Reading
Covid-19 Hot: ලංකාවේ ආසාදිතයින් 1821යි – ගෝලීය මරණ සංඛ්‍යාව 400,624ක්
අද (7) දින ප.ව 21.06 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 07 දෙනකු වාර්තා වී ඇති අතර ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 1821 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එහි සදහන් වන ආකාරයට දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 70ක් වන අතර ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 869ක්. සුවය ලබා …
Continue Reading