ට්‍රම්ප්ට ගෙදර යන්න පාර පෙන්වමින් ‘ජෝර්ජ් ෆ්ලොයිඩ්’ සමුගනී

පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කළ අප්‍රිකානු ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවමංගල්‍ය කටයුතු සිදු වෙමින් පවතින බව බී.බී.සී ලෝක සේවය අද (9) වාර්තා කළා. එම වාර්තාවල සදහන් වන්නේ ඔහුගේ මෘත දේහය සඳුදා (අද දින) ඔහුගේ මව මිහිදන් කළ ස්ථානය අසල තැන්පත් කරන බවයි. ෆ්ලොයිඩ් පසුගිය මාසයේදී මිනියාපොලිස්හිදී මිය ගියේය. සුදු පොලිස් නිලධාරියෙක් සිය දණහිස ජෝර්ජ්ගේ බෙල්ලේ මිනිත්තු නවයකට ආසන්න කාලයක් රඳවාගෙන …

Continue Reading

මංගල ‘මන්ත්‍රී දේශපාලනයට’ සමුදෙයි

වත්මන් දේශපාලන තත්වය ගැඹුරින් සැලකිල්ලට ගෙන ‘මන්ත්‍රී දේශපාලනයට’ සමුදීමටත්, ඒ අනුව මෙවර මහ මැතිවරණය සටනින් ඉවත්වීමටත් තීන්දු කළ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. මෙය කිසිඳු ලෙසකින් දේශපාලනයෙන් සමුගැනීමක් හෝ විශ්‍රාම ගැනීමක් නොවන බවත්, මෙරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව හා සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට තබන්නාවූ අලුත් පියවරක් බවත් ඔහු කියා සිටියි. එඩිතර මාතර ජනතාවගේ ශක්තියෙන් තිස් දෙවසරක් අඛණ්ඩව පාර්ලිමේන්තුව …

Continue Reading

අදියර හතරක් යටතේ පාසල් යළි ඇරෙයි – AL – ශිෂ්‍යත්ව දින නියම වෙයි

05-11-13 ශ්‍රේණි ජූනි 6 වැනිදා ආරම්භ වෙයි උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 වැනිදා 05 ශ්‍රෙණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනිදා ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් ආසාදිතයා හමුවූ මොහොතේ ම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරමින් පසුගිය මාර්තු 13 වැනි දා සිට සියලු පාසල් වැසීමට පියවර ගත් පරිද්දෙන් ම, වෛරසයේ ව්‍යාප්තිය ඉතා කෙටි කාලයක් තුළ යහපත් අන්දමින් පාලනය කළ  කලාපයේ පළමු රට බවට …

Continue Reading

කොවිඩ් -19 රෝගීන්ට ප්‍රණීත ආහාර වේලක් – සුව විරුවන්ට තරු හෝටලයක නිවාඩුක්

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන රෝහල්වල  අධ්‍යක්ෂවරුන් සමග විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි මෙහිදී රෝහල් අධ්‍යක්ෂවරුන් හා වෛද්‍යවරුන් විසින් කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සිදු කිරීමේ දී රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මුහුණදීමට සිදු වන ගැටළු පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනුවත් කරන ලදි. මෙම ගැටළු පිළිබදව අවධානය …

Continue Reading

කොවිඩ් කාලේ ලංකාවේ මානව හිමිකම්වල අවුලක් – ශ්‍රී ලංකාව යළිත් OHCHR සමග පැටලෙයි

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ පුවත්පත් නිවේදනයේ ශ්‍රී ලංකාව ගැන සඳහන් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානය යොමු කළ බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ඊයේ (8) දින නිකුත් කළ එම මාධ්‍ය නිවේදනයේ මෙසේ සදහන් වේ. ජිනීවාහි එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ …

Continue Reading

රසායනික පොහොර ඉල්ලුම පහත හෙළිය හැකි ක්‍රමය ජනපති හෙළිකරයි

කාබනික පොහොර නිෂ්පාදනය මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීමෙන් රසායනික පොහොර සඳහා ඇති ඉල්ලුම පහත හෙළිය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ලෝක වෙළෙඳ පොළේ කාබනික පොහොර බෙදාහැරීම ගැන සොයා බැලීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය. පොහොර සැපයුම, බෙදාහැරීම හා භාවිතය ආශ්‍රිතව ගොවි ජනතාවට ඇති ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. දීර්ඝ කාලයක සිට වගා කන්න …

Continue Reading

මැදපෙරදිග රටවල පූර්ණ සහය හා සහයෝගිතාව ශ්‍රී ලංකාවට ලබා දෙන බවට සහතිකයක්

මැදපෙරදිග රටවල තානාපතිවරු විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ශ්‍රී ලංකාවට පූර්ණ සහය හා සහයෝගිතාව ලබා දෙන බවට සහතික වූ බව විදේශ සබදතා අමාත්‍යාංශය විසින් අද (9) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙනවා. එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වෙනවා. ජුනි මස 8 වැනි දින විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී මැදපෙරදිග රටවල කොළඹ සිටින තානාපතිවරුන් හමු වූ විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා …

Continue Reading

මිනිස්සු වැඩියෙන්ම පරිහරණය කරන භාණ්ඩවලට බදු ගහන එක තමයි P.B සූත්‍රය – සුනිල් හඳුන්නෙත්ති

මැයි 20වැනිදා වෙනකොට ලංකාවට තෙල් ගොඩබානකොට සාමාන්‍ය මිල පෙට්‍රල් ලීටරයක් රු.41.79යි. ඩීසල් ලීටරයක් ගොඩබාන මිල රු.44.37යි. ඔක්ටේන් 95 රු.45යි. වරායට රු.41.79කට එන පෙට්‍රල් ලීටරයකට රු.105.58ක් බදු ගහනවා. මේ ආණ්ඩුව කරල තියෙන්නේ තෙල්වලට බදු ගහන එක නෙවෙයි, බදුවලට තෙල් ගහන එකයි. සුපිරි වාහන ගෙන්වනකොට 300%ක බදු ගහනවා වගේ රු.41.79 තෙල් ලීටරයට රු.105ක් බදු ගහලා. ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ විශේෂ …

Continue Reading

සකසමින් පවතින අධ්‍යාපන ප්‍රතිපත්තිය ජනපති විමසුමට

සැමට එකඟවිය හැකි සහ අනාගතයට ගැළපෙන නව අධ්‍යාපන ප්‍රතිපත්තියක්  … සියලු නිර්දේශ සමාජ සංවාදයට … පාසල් හා සරසවි Online  අධ්‍යාපනයේ ඉහළ ප්‍රගතියක් …. සකසමින් පවතින “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක් කෙරේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පාදනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළේය. …

Continue Reading

ජනාධිපතිවරණයේදී මහින්ද – ගෝඨා දෙන්නට තිබුණ ජන රැල්ල දැන් නෑ !

ආණ්ඩුවට කිසිම ආර්ථික ප‍්‍රතිපත්තියක් නැති නිසා ආර්ථිකය වේගයෙන් දුර්වල වෙනවා. මේක කොරෝනා නිසාම ඇති වුණ තත්ත්වයක් නොවෙයි. කොරෝනා නාවත් මේ ආර්ථික අහේනියට මුහුණ දෙන්න ජනතාවට සිද්ධ වෙනවා සුදුස්සාට සුදුසු තැන නොදී හිතමිතුරන්ට පක්ෂයේ සහ ආණ්ඩුවේ ඉහළ තනතුරු ලබා දීමට කළ යුතු කළ එක්සත් ජාතික පක්ෂ නායකත්වය මෙවර මහ මැතිවරණයේදී මතක සිටින පාඩමක් ඉගෙන ගනු ඇතැයි සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත‍්‍රික් අපේක්ෂක …

Continue Reading