තාප විදුලි බලාගාරවලින් සිදුවන පරිසර හා සමාජමය බලපෑමේ පිරිවැය සොයයි
-
RSL
-
June 11, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
මෙරට තාප (ඉන්ධන හා ගල් අගුරු) විදුලිබලාගාර වලින් විදුලිය ජනනයේදී සිදුවන සමාජමය හා පාරිසරික බලපෑම් හේතුවෙන් සමස්ත ආර්ථිකයට දැරීමට සිදුවන අමතර පිරිවැය හෙවත් බාහිර පිරිවැය සකස් කිරීම සදහා ශ්‍රී ලංකාවේ තාප බලාගාරව බාහිර පිරිවැය පිළිබද අධ්‍යයනයක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිදුකර ඇත. එම අධ්‍යනය මගින් මෙරට ගල් අගුරු හා ඩීසල් බලාගාරවලින් ප්‍රජාවට, සමාජයට හා පරිසරයට සිදුවන අහිතකර බලපෑමේ …
Continue Reading
සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස ඇමති ප්‍රසන්නගෙන් උපදෙස්
සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කැබිනට් මණ්ඩල නිර්දේශ අනුව එම කටයුතු වහාම ආරම්භ කරන ලෙසද ඇමතිවරයා උපදෙස් දුන්නේය. රාජ්‍ය බැංකු ප්‍රධානීන්, සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා අමාත්‍යාංශ ලේකම්වරයා සමග ඊයේ (10) සවස පැවති විශේෂ සාකච්ඡාවක දී ඇමතිවරයා මේ උපදෙස් ලබා …
Continue Reading
සුපිරි බොලිවුඩ් නිළි සෝනම් කපූර්ගේ ‘අලුත්ම කොණ්ඩා මෝස්තර 20ක්’
-
RSL
-
June 11, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
සෝනම් කපූර් කියන්නේ ප‍්‍රකට ‘කපූර් පවුලෙන් ‘බොලිවුඩයට තිළිණ කළ සුරූපිනියක්. ඒ නිසාම සෝනම්ට බොලිවුඩයේ තිබෙන්නේ ඇයටම අනන්‍ය වූ ජනප‍්‍රියත්වයක්. ඒක පොදුවේ කපූර් පවුලට තිබෙන ජනප‍්‍රියත්වය ඉක්මවා ගිය එකක් බවයි බොලිවුඩ් විචාරකයින් කියන්නේ. ඒ වගේම තමයි සෝනම් කියන්නේ බොලිවුඩයේ හොදම විලාසිතාකාරියක්. විශේෂයෙන් කොණ්ඩා මෝස්තර සම්බන්ධයෙන් කතා කරන විට සෝනම් ඉදිරියෙන්ම සිටිනවා. අති සරල ප්ලාස්ටික් පටියේ සිට රන් කූර දක්වාත්, රිබන් පටිය …
Continue Reading
උසස් පෙළ සිසුන්ට පොලී රහිත ණය සහනයෙන් වැඩිදුර ඉගෙනුමට ඉඩප්‍රස්ථා
-
RSL
-
June 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය අංශය යටතේ ක්‍රියාත්මක වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උසස් පෙළ සිසුන්ට වැඩිදුර ඉගෙනීමට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත ඇතුළත්වීමට ඉඩ ප්‍රස්ථා සලසා ඇති අතර, ඒ සඳහා පාසල් අපේක්ෂකයන් ලෙස 2016,2017 සහ 2018 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිට විභාගය සමත් වූ සිසුන්ට විදුහල්පතිවරුන් වෙතින් අයදුම්පත් සහතික කරවාගැනීමට දින 06 ක කාලයක් …
Continue Reading
Covid-19: සංචාරක සහන පැකේජයට කැබිනට් මණ්ඩල අනුමැතිය
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ 144,117 දෙනෙකුට සහන සැලසීම සදහා වන සහන පැකේජයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (10) පැවති කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කලේය. ඒ අනුව 2019 මාර්තු මාසය වන විට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ …
Continue Reading
යාපනය පළාලි ගුවන් තොටුපළේ පහසුකම් වැඩි දියුණු කිරීම කඩිනම් කෙරේ
යාපනය පළාලි ගුවන් තොටුපළේ පහසුකම් වැඩි දියුණු කිරීම කඩිනම් කෙරේ. ඒ සදහා ඉන්දියානු රජය සමග අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කොව්ඩ් 19 හෙවත් කොරෝනා වසංගතයට පෙර මෙම ගිවිසුම අත්සන් කර අදාළ පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ ද …
Continue Reading
මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට ජනපතිගෙන් උපදෙස්
-
RSL
-
June 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට අවධානය යොමු කරන්නැයි රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ ප්‍රගතිය සමාලෝචනය කරණු පිණිස අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ උපදෙස් දෙනු ලැබීය. සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් සකස් කළයුතුව ඇතැයි ජනාධිපතිවරයා …
Continue Reading
උපකාරක පන්ති සහ ආගමික මෙහෙයන් ඇරඹීමට ‘සීමාවන්ට යටත්ව’ අවසර
ආගමික ස්ථානයන්හි පුද්ගල එක්රැස්වීම ජූනි මස 12 වෙනිදා සිටත් උපකාරක පන්ති නැවත ආරම්භ කිරිම ජුනි මස 15 වෙනිදා සිට සිදුකිරිමට අවසරය හිමිවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. නව ක්‍රමවේදය අනුව අදාළ උපකාරක පන්ති පවත්වන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් එක් උපකාරක පන්තියක් සඳහා සහභාගී කරවා ගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව …
Continue Reading
මහ මැතිවරණය අගෝස්තු 5 වන දා – අති විශේෂ ගැසට් පත්‍රයත් නිකුත් වෙයි
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු 05 වැනි බදාදා දින පැවැත්වීමට තීරණය කළ බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (10) පස්වරුවේදී මැතිවරණ කොමිෂමේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. මේ පිළිබද ගැසට් නිවේදනය මුද්‍රණය කිරීමට යැවූ බව ද ඔහු සදහන් කළ අතර අද දින සවස එය මුද්‍රණයෙන් පිට කිරීමට රජයේ මුද්‍රණාලය විිසින් පියවර ගෙන තිබුණි. මීට පෙර ප්‍රතිපත්තියක් ලෙස මැතිවරණය …
Continue Reading
රටක් අහිමි ‘රට විරුවෝ’- මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය ගැන ඇත්ත කතාව
විදෙස් ගත ශ්‍රමිකයන් රට විරුවන් ලෙස හැදින්වනුයේ මන්ද? එයට ආර්ථික විද්‍යා දැනුම පිරි පුද්ගලයෙකුට එක එල්ලේම පිළිතුරු දිය හැකි වුවත් සාමාන්‍ය දැනුම හෙබි පුද්ගලයෙකු හට මෙය උමතූකෝටික ගැටළුවක් ලෙස පෙනී යාමට හැකිය. එම නිසා බොහෝ දෙනා මෙම විදෙස් ගත ශ්‍රමිකයන් ගේ දායකත්වය දෙස බලනුයේ සාමාන්‍ය දැනුම පිරි ඇසිනි. එම නිසා, විදෙස් ගත ශ්‍රමිකයන් රට ගියේ තම සුභ සිද්ධිය තකා පමණක් …
Continue Reading