‘පරිසර හිතකාමී’ රූපලාවන්‍ය ක්‍රම ගැන උනන්දු ඔබට අගනා මාර්ගෝපදේශ 05ක්
-
RSL
-
June 12, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ජීවත්වීම සහ පරිසර හිතකාමී පුරුදු යනු කාලයෙහි අවශ්‍යතාවයයි. සොබාදහමේ මව අපගේ මාර්ග සකස් කිරීමට සහ පරිසර හිතකාමී ලෝකයක් ගොඩනැගීම සඳහා කටයුතු කිරීමට සංඥා ලබා දෙන අතර ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කළ යුතු කාලය මෙයයි. ජල බින්දුවෙන් බින්දුව එක්වී මහා සාගරයක් නිර්මාණය වන්නා සේ ඔබ … මා වැනි දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විසින් සොබාදහම් මාතාව ආරක්ෂා කිරීම සදහා ගන්නා …
Continue Reading
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අත්හිටුවයි
-
RSL
-
June 12, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
වර්තමානය වන විට ගෝලීය වශයෙන් දැඩි බලපෑමක් එල්ල කොට තිබෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම ජුනි මස පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය කළින් සැලසුම් කර තිබූ පරිදි පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර තිබේ. ඒ අනුව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ගෙවී ගිය කාල සීමාවේදී අත හැර දැමීමට සිදුවූ තෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් …
Continue Reading
එජාපයට යළි එක්වන ලෙස නවීන් මංගලගෙන් ඉල්ලයි
-
RSL
-
June 12, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සමගි ජන බලවේගයෙන් නාම යෝජනා භාරදී පසුගිය දා මහ මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වූ මංගල සමරවීර මහතාට යළිත් එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂයේෙ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (12) පැවැති පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. මංලග සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු …
Continue Reading
ලීසිං සමාගම්වලට නීති විරෝධී වැඩට ඉඩ දෙනු එපා – ජනපතිගෙන් පොලීසියට නියෝග
ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට නියෝග කරයි. ලීසිං සමාගම් එසේ වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් කරන්නේ නැත. ඔවුන් පොලීසියට පැමිණිලි කරන්නේ වාහනය අත්පත් කරගැනීමෙන් පසුවය. බලහත්කාරී ලෙස කරන මෙවැනි පැහැරගැනීම් ඇතැම් විට …
Continue Reading
පෙරහර නරඹන්න මෙවර ජනතාවට අවසර නැහැ
සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිළමේවරුන්ට උපදෙස් දෙයි. මහනුවර දළදා මාළිගාව සහ කතරගම, දෙවිනුවර, සබරගමුව ඇතුළු දේවාල මුල්කර ගනිමින් පැවැත්වෙන පෙරහර කොවිඩ් මර්දනයට සහාය වෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුවිය යුතු බව ජනාධිපතිවරයා පවසයි. වාර්ෂික පෙරහර මෙවර සංවිධාන කළයුතු ආකාරය පිළිබඳව කොවිඩ් මර්දන …
Continue Reading
ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට විදේශ අමාත්‍යාංශයේ සහයෝගය
ගෝලීය සැපයුම් දාමයන් හා සැපයුම් කටයුතු බිඳවැටීම් ඇතුළු අභියෝගාත්මක තත්වයන් මධ්‍යයේ වුවද, මෙම අමාත්‍යාංශයේ සහ විදේශ දූත මණ්ඩලවල ක්‍රියාකාරී ස්ථාවරය මඟින් නව වෙළඳපල ස්ථාන සොයා ගැනීම මෙන්ම, ශ්‍රී ලංකාවේ තේ, රබර් සහ නැවුම්/සැකසූ ආහාර වැනි අපනයන සඳහා වූ සාම්ප්‍රදායික වෙළඳපල නැවත අත්පත් කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ඇති වූ අහිතකර බලපෑම් මඟහරවා ගැනීමට ශ්‍රී ලාංකික අපනයනකරුවන් සඳහා විදේශ …
Continue Reading
2021දී ද නොහැකි වුණොත් ඔලිම්පික් උළෙල අවලංගු කරන බව ජපානය කියයි
-
RSL
-
June 11, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
021 වසරේදී පැවැත්වීමට නියමිතව ඇති ටෝකියෝ ඔලිම්පික් උළෙල සුපුරුදු අති උත්කර්ෂවත් අයුරින් නොපවත්වන බවත් ඒ අනුව සැලසුම්කර තිබූ බොහෝ වැඩසටහන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් 2020 සංවිධායක කමිටුවේ ප්‍රධාන විධායක ටොෂිරෝ මුටෝ Toshiro Muto අද (11) මාධ්‍ය හමුවේ හෙළි කළා. ටොෂිරෝ මුටෝ මෙහිදි වැඩි දුරටත් පැවසුවේ නැවත සැලසුම් කරන ලද ක්‍රීඩා සඳහා වන වියදම් සරල කිරීම සහ අඩු කිරීම සඳහා අදහස් …
Continue Reading
සුනිල් ජයවර්ධන ඝාතනය : ෆිනෑන්ස් මාෆියාවට එරෙහිව දැන්වත් පෙළ ගැසෙමුද ?
-
RSL
-
June 11, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
කොරෝනා හෝ වෙනත් යම් හේතුවක් මත නියමිත වේලාවට ඔවුන්ට වාරික නොලැබී ගියොත් වෙන්නෙ ඔවුන් අපිට ණය දෙන්න ණය ගත්තු තැනත් එක්ක හිර වෙන එක. මොකද ඔය සමාගම් ගොඩක් දුවන්නෙ ප්‍රමාණවත් ආරක්ෂක තැන්පතුවක් ඇතිව නෙමෙයි. බොහොම යන්තමට අඩ්ඩඩ්ඩාවට. ඇමෙරිකානු වර්ගවාදී (සුදු) පොලිසිය විසින් ඝාතනය කළ ජෝර්ජ් ෆොලෙයිඩ්ගේ ඝාතනය හේතුවෙන් ඇමෙරිකාවේ ඇති වුණ ගින්න තාමත් ඇවිලෙනවා. එය දැන් ඇමෙරිකාවේ පමණක් නොව ගෝලීය …
Continue Reading
ETI අක්‍රමිකතා: තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට මහ බැංකුව බැඳී සිටිනවා – ජනපති
ETI මූල්‍ය ආයතනයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත්කෙරුණු කමිටුව අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. සමාගම ආරම්භයේ සිටම විධිමත් ලෙස ක්‍රියා කර නැති බව ඕව්හු ජනාධිපතිතුමාට දැන්වූහ. සමාගමේ වත්කම් වෙනත් ආයතනවල ආයෝජනය කර තිබේ. ඒවා මහ බැංකුවේ නිසි අධීක්ෂණයට ලක්වී නැති බව කමිටුව සඳහන් කරයි. අක්‍රමිකතා පිළිබඳව තවදුරටත් සොයා බලන්නැයි උපදෙස් දුන් …
Continue Reading
පූර්ණ සහාය දෙන්නම් ප්‍රතිඵල පෙන්වන්න – අපනයනකරුවන් හමුවේ ජනපති කියයි
අපනයන ක්ෂේත්‍රයේ ගැටළු සහ බාධක නිවැරදිව හඳුනාගෙන ඒවා නිරාකරණයට පූර්ණ සහාය දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ඉතා කුඩා පරාසයක ඇති අපනයන ක්ෂේත්‍රය අන්තර්ජාතික වෙළෙඳපොළ ඉලක්ක කෙට පුළුල් පරාසයකට රැගෙන ගොස් ප්‍රතිඵල පෙන්වීම අපනයකරුවන් ඉදිරියේ ඇති අභියෝගය බව ජනපතිවරයා පවසයි. රට යථා තත්වයට පත්වෙමින් තිබියදී ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ පැහැදිළි කිරීමත්, අපනයන ව්‍යාපාර මුහුණදෙන …
Continue Reading