රට තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කිරීමට සැලසුම් සකස් කර අවසන් – ඇමති ප්‍රසන්න
රට තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කිරීම සදහා දැනටමත් අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්රසන්න රණතුංග මහතා සදහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමග විදේශ ආයෝජකයන් රැුසක් මෙරටට ආයෝජනයට වැඩි කැමැත්තක් දුැක් වූ බවත් රජයේ මුල් මාස කීපය තුළ ඒ සදහා අවශ්‍ය මූලික කටයුතු සිදු කෙරුණු බවත් ඇමතිවරයා පෙන්වා …
Continue Reading
බිඳ වැටුණු ආර්ථිකය ගොඩගන්න රාජ්‍ය බැංකු පෙරමුණ ගත යුතු බව ජනපති අවධාරණය කරයි
-
RSL
-
June 15, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සැකසීම රාජ්‍ය බැංකු සතු වගකීමකි. එය හඳුනාගෙන ආර්ථිකය සක්‍රීය කොට පවත්වා ගැනීමේ ක්‍රමෝපාය ඉදිරියට ගෙන යාම බැංකුවල ප්‍රමුඛ වගකීම බව ජනාධිපතිවරයා කියා සිටී. ලංකා බැංකුවේ ක්‍රියාකාරිත්වය සමාලෝචනය පිණිස අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව …
Continue Reading
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ‘ලීසිං නීතිය’ ගැන පූර්ණ විග්‍රහයක
ත්‍රීරෝද රථ සංගමයේ සුනිල් ජයවර්ධන මහතාගේ මරණය සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරන් සුදු කොඩියක් දාලා ශෝකය ප්‍රකාශ නොකළේ ඇයි කියන ප්‍රශ්නය මතුවෙනවා. කළු කොඩියක් දාලා විරෝධය පාන්න නොපෙළඹුනේ ඇයි කියන ප්‍රශ්නයත් මතුවෙනවා. හේතුව තමන්ට නොවන ප්‍රශ්නයක් ගැන ඉදිරිපත් නොවීමයි. ‘ජාතික ජන බලවේගයේ නීතිඥයෝ’ – මාධ්‍ය හමුව අද (14) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. එහිදී විශේෂ අවධානය යොමු වුණේ ලීසිං …
Continue Reading
මෛත්‍රීගේ ඊළග පිම්ම ගැන අපි දැඩි අවධානයෙන් ඉන්නේ – ඇමති ප්රසන්න
-
RSL
-
June 14, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
පොහොට්ටුවට මුවා වී පාර්ලිමේන්තුවට පැන ගැනීමට දගලන මෛත්‍රිගේ ඊලග පිම්ම කුමක්දැයි දැඩි අවධානයකින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමති ප්රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ අදුරුතම හා අසාර්ථකම පාලන කාලය ලෙස රනිල්-මෛත්‍රී යහපාලන ආණ්ඩුව ඉතිහාසගත වන බවයි. මෙවර මහ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වැඩ කල හැකි ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ජනතාවගේ වගකීමක් බව …
Continue Reading
ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයේ සුළග ලංකාවටත් හැමුවොත් කුමක් වෙයිද ?
-
RSL
-
June 14, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
මේ මොහොතේ ලොව පුරා පැන නැගෙමින් තිබෙන විමුක්තිවාදී ව්‍යාපාරයන්හි ගති ලක්ෂණයක් වන්නේ ඒවා පක්ෂවල සීමාවන් ඉක්මවා ගිය පොදු මහා ජනතාවගේ නැගී සිටීම්වල ස්වරූපයක් ගැනීමයි. එබැවින්, දැන් මානව නිදහස සහ සමානත්වය ගරු කරන සියලු දෙනාගේ සහභාගීත්වයෙන් කෙරෙන සාමකාමී නිහඬ විරෝධයක් පැවැත්වීම මේ මොහොතේ වඩා උචිත යැයි මට හැඟේ. ඓතිහාසික ක්‍රියාවලිය වටහා ගැනීමේ තම ප්‍රවේශය සම්බන්ධයෙන් මිචෙල් ෆූකෝ පවසා ඇති කාරණයක් නම් ‘තම …
Continue Reading
Political vs Political: සිරිකොත ගැටුම ගැන රවීගෙන් තද ප්‍රකාශයක්
-
RSL
-
June 14, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට පසුගිය සති දෙකම වෙහෙසකර සති දෙකක් වූවේ කොරෝනා වසංගතයෙන් පසු මහමැතිවරණයට ලහි ලහියේ ලැහැස්තිවීමට සිදුවීම නිසාය. වෙහෙස නොබලා කෘත්‍යාධිකාරින් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන්ද අපේක්ෂකයන්ද සිරිකොත පක්ෂ මූලස්ථානයට ගෙන්වා සාකච්ඡා කළේ ඉදිරි මැතිවරණයට මුහුණ දෙන ආකාරය ගැනය. එසේ සිරිකොතට පැමිණි ජාතික සේවක සංගමයේ සාමාජිකයන් පිරිසක් ප්‍රකෝපකාරීව හැසිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය. එවැනි රැස්වීමක් පැවැත්වෙන බව …
Continue Reading
ලීසිං සමාගම්වලට ජනපති තදින් සිටී
-
RSL
-
June 13, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
කල්බදු ක්‍රමයට වාහන මිලට ගත් පුද්ගලයනට ණය වාරික ගෙවීම සඳහා දුන් සහනය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි රජය දැඩි විමසිල්ලෙන් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. අද (13) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මෙසේද සදහන් කරයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස ආර්ථික ක්‍රියාකාරීත්වයට සහ ජන ජීවිතයට සීමා පැනවීමට සිදු විය. ඉන් පීඩාවට පත් කණ්ඩායම්වලට රජය සහන …
Continue Reading
හෙට සිට ඇඳිරි නීතිය දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා ලිහිල් වෙයි
-
RSL
-
June 13, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා බවත් රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති මාධ්‍ය අංශය අද (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක …
Continue Reading
Political vs Political: ප්‍රසන්න යළිත් මෛත්‍රීගේ පතුරු අරියි !
-
RSL
-
June 13, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
මට ඔය හංගගෙන කථාකරලා පුරුදු නෑ. 2015 වේ මේ රටට වුණ විනාශයට වගකියන්න ඔනෑ මෛත්‍රී. මෛත්‍රී ඔබතුමාව පක්ෂ ලේකම් කමෙන් අයින් කරලා මහින්ද දිනුවත් අගමැතිකම දෙන්නේ නෑ කිව්වා. ඒක තමයි එදා අපිට මහින්ද මහත්තයා අගමැති කරගන්න බැරි වුණේ. මම නම් එදත් අදත් හෙටත් මෛත්‍රීට විරුද්ධයි. මෛත්‍රී ගැවූනු එකෙක් ගැනවත් මට විශ්වාස නෑ – ප්‍රසන්න දැඩි ලෙස කීවේය. සටහන – ගජබා …
Continue Reading
ලී වෙන්ලියන්ග්: චීන කොරෝනා වෛරස් වෛද්‍යවරයගේ වැන්දඹුව පුතෙකු බිහි කරයි
-
RSL
-
June 12, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳව ප්‍රථමයෙන් අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයකු වන ලී වෙන්ලියැන්ග්ගේ ( Li Wenliang) වැන්දඹු බිරිය අද (12) දින දරුවෙකු බිහි කළ බව චීන මාධ්‍ය වාර්තා කරනවා. WeChat නම් පණිවුඩකරණ යෙදුමේ බිළිදාගේ පින්තූරයක් Fu Xuejie විසින් බෙදාහදා ගත් අතර, ඔහු ආචාර්ය ලී වෙතින් “අවසාන තෑග්ගක්” ලෙස නම් කළේය. “කටකතා පතුරුවා හැරීම” සම්බන්ධයෙන් වෛද්‍ය ලී චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් …
Continue Reading