ජනපති උපදෙස් පරිදි ආර්ථික පුනරුදයට මහ බැංකුවෙන් කඩිනම් නව ක්‍රියාමාර්ග
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ප්‍රමුඛ ඉහළ පෙළේ නිලධාරීන්ට ඊයේ (16) කළ අවවාදයෙන් පසු මහ බැංකුව වැටුණු ආර්ථිකය ගොඩනැගීම අරමුණු කරගත් පියවර කිහිපයක් ඊයේම හඳුන්වා දුන්නේය. කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 150ක එනම් කෝටි 15,000ක ප්‍රති මූල්‍ය පහසුකම් සැලසීම ඉන් එකකි. මේ මුදල බලපත්‍ර ලාභී වාණිජ බැංකු විසින් ව්‍යාපාර අතර බෙදා හරිනු …
Continue Reading
අගෝස්තු පළවෙනිදායින් පසු ලංකාවට පැමිණෙන සංචාරකයින්ට පි.සී.ආර් පරීක්ෂණ තුනක්
-
RSL
-
June 17, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
අගෝස්තු පළවෙනිදායින් පසු දිවයිනට පැමිණෙන සංචාරකයින් සියලුදෙනා පී.සී.ආර් පරීක්ෂණ 03කට ලක්කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ රට තුළට කොවිඩ් 19 වසංගතය නැවත පැමිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවයි. කටුනායක ගුවන්තොටුපළ විවෘත කිරීම, සංචාරකයන් ගෙන්වා ගැනීමේ ඉදිරි සැලසුම් පිළිබඳ ව අද (17) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ජාවක දී ඇමතිවරයා මේ …
Continue Reading
ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය තවදුරටත් අඩු කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූනි මස 16 වන දින පැවති රැස්වීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කළේ ය. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු …
Continue Reading
ජනපති මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ගේ රෙදි ගැළ වූ විට ඇත්තට නිරුවත් වුණේ කවුද ?
-
RSL
-
June 17, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
මහ බැංකුවේ කළමනාකරණය, මෙහෙයුම් හා පරිපාලනය සම්බන්ධ තීරණ ගන්නේ ‘මුදල් මණ්ඩලය‘ යි. හැබැයි, අද එහි සාමාජිකයින් පහෙන් ඉන්නේ තුනයි. ඉතින් මහ බැංකුව රටක ආර්ථික හසුරුවන්ට රජයට උපදෙස් දෙන්නේ කොහොමදැයි?යි, දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් විමසයි. මහ බැංකුවේ තීරණ ගන්නේ කවුද? මුදල් කටයුතු පිළිබද රජයට උපදෙස් දීමේ වගකීම ඇත්තේ මහ බැංකුවට නොව ‘මුදල් මණ්ඩලය‘ (Monitory Board) ට යි. එය මහ බැංකුවේ වෙබ් …
Continue Reading
මත්තල ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය සුදානම්
අගෝස්තු 01 වෙනිදා කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීමට සමගාමිව මත්තල ගුවන් තොටුපළේ ද ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය සුදානම් වෙයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ දැනටමත් ගුවන් සේවා අධිකාරිය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. අගෝස්තු 01 වෙනිදා සිට කටුනායක ගුවන් තොටුපළ …
Continue Reading
ජනපති ගෝඨා ‘මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ’ රෙදි ගළවයි
“රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දෙන්න බැහැ. අප මුහුණ පා ඇත්තේ ගෝලීය අර්බුදයකට. වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල්වන මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ වගකීම ඇත්තේ මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට. ලොව ලොකු, කුඩා රටවල මහ බැංකු අර්බුදය ජය ගැනීමට මෙවලම් සමූහයක් හඳුන්වාදී තිබෙනවා. අපේ මහ බැංකුවෙන් එවැනි යහපත් ප්‍රතිචාරයක් නැහැ. අර්බුදය ජය ගැනීමට කළයුතු දේ කිසිදු …
Continue Reading
ඉන්දු – චීන දේශසීමාවේ ගැටුම් උත්සන්න වෙද්දී කොරියානු දේශසීමාවත් ගිනි ගනී
-
RSL
-
June 16, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
මතභේදයට තුඩු දී ඇති කාශ්මීර කලාපයේ ලදාක්හි චීන හමුදා සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය භටයන් තිදෙනෙකු මරණයට පත්ව ඇත. පසුගිය සති කීපය තිස්සේ එම කලාපයෙහි රඳවා සිටින දෙරටේ දේශසීමාරක්ෂක භටයන් අතර ගැටුම්කාරී තත්ත්වයක් මෝදුවෙමින් පැවතිණි. “උද්ගතව පවතින ගැටුම්කාරී වාතාවරණය සමනය කර ගැනීම සඳහා චීන සහ ඉන්දියානු හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් සාකච්ඡා පවත්වමින් සිටින” බව ඉන්දීය හමුදාව ප්‍රකාශ කරන නමුත් ඒ …
Continue Reading
මෛත්‍රීට ඡන්දය දෙන්න එපා – ප්‍රසන්න පොළොන්නරුව ජනතාවගෙන් ඉල්ලයි
මෙවර මහ මැතිවරණයේ දී මහින්ද අතහැර නොයන අයට පමණක් ඡන්දය දෙන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනතාවගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ තනතුරු, වරප්‍රසාද හා මුදලට විකිණී මහින්ද අතහැර යන අය පාර්ලිමේන්තුවට පත් නොකළ යුතු බවයි. රටට කළ විනාශය නිසා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ඡන්දය දී නැවත පාර්ලිමේන්තුවට නොඒවන ලෙස තමන් පොළොන්නරු ජනතාවගෙන් ඉල්ලා …
Continue Reading
වැස්සත් සමඟ ඩෙංගුත් ඇවිත් – ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය
-
RSL
-
June 16, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර කොවිඩ් 19 වසංගත රෝගය මෙන්ම මේ දිනවල වැඩි අවධානයක් යොමු වී තිබෙන ඩෙංගු රෝගය ද මාරාන්තික බව අමුතුවෙන් කිය යුතු නැත. කොරෝනා රෝගය වසංගත තත්ත්වයක් වූයේ එය මිනිසාගෙන් මිනිසාට වේගයෙන් බෝවීම හේතුවෙනි. එහෙත්, ඩෙංගු රෝගය වැලඳෙන්නේ ඩෙංගු මදුරුවා දෂ්ට කිරීමෙනි. මදුරුවා මර්දනය කිරීමෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කළ හැකිය. වර්ෂාවත් සමඟ …
Continue Reading
Covid-19: බීජිං නුවරින් ආසාදිතයන් 79ක්: චීනයේ දෙවන රැල්ල ද?
චීනයේ අගනුවර පුරා කොරෝනාවෛරස් වසංගතයේ දෙවන රැල්ලක් පිළිබඳව බිය පහළවෙමින් පවතින අතරතුර කොරෝනාවෛරස ආසාදිතයන් 36 දෙනෙකු බීජිං නුවරින් වාර්තා විය. පසුගිය සෙනසුරාදා ද තවත් ආසාදිතයන් 36 දෙනෙකු සොයා ගනු ලැබුණේ විශාල තොග වෙළෙඳපොළක් තුළ සිදු කෙරුණු පරීක්ෂණවලිනි. ඊට පෙර, දින 50ක් ඇතුලත බීජිං අගනුවරින් කිසිදු කොරෝනාවෛරස ආසාදිතයකු වාර්තා වී නොතිබුණි. මෙම වසංගතය නැවත වතාවක් පැතිර යෑමේ අවදානම ඉතා ඉහළින් පවතින …
Continue Reading