මේ සියවසේ ලොකුම විහිළුව සජිත්ගේ තරුණ ප්‍රඥප්තියයි – ඇමැති ප්‍රසන්න
-
RSL
-
June 18, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
88-89 භීෂණ කාලයේදී සිය පියාගේ ආණ්ඩුව මෙරට තරුණ තරුණයින්ව 60,000 ක් මරා දමන විට ඒ පිළිබඳව කිසිවක් නොකියූ සජිත් ප්‍රේමදාස මහතා තමන් බලයට පත්වූ විට තරුණ ප්‍රඥප්තියක් ගෙන එන බවට ප්‍රකාශ කිරීම තරම් විහිළුවක් නැතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සජිත්ගේ තරුණ ප්‍රඥප්තිය මේ සියවසේ ලොකුම විහිළුව බවයි. කටුනායක සිවිල් …
Continue Reading
Covid-19 ලෝකය පුරා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල නිරුවත හෙළි කරයි !
-
RSL
-
June 18, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
ලෝකයේ මානව සංවර්ධන දර්ශකය human development index ඉහළ අගයක් ගන්නා, එමෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය සේවාවන් ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළම ස්ථාන වල සිටින ජර්මනිය, නොර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, පින්ලන්තය ,ප්‍රංශය ආදී දියුණු රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබේද ? සෞඛ්‍ය තත්වය ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ මුල් ම ස්ථාන 40 අතර සිටින මෙම රටවල ලාභය මුල්කරගත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැත. ජර්මනිය අයර්ලන්තය ඕස්ට්‍රේලියාව …
Continue Reading
මැතිවරණ කොමිසම රෙද්ද ගලවාගත් “නොමේරූ උපදෙස් FB පෝස්ට් එක”
FB සටහනක් ‘රී – පොස්ට් කිරීම‘ සම්බන්ධයෙන් දකුණේ පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගෙන් නිදහසට කරුණු විමසන ලෙස, ම.කො. උපදෙස් පරිදි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ‘ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ට ලිපියක් යොමු කර ඇත. මැ.කො. ට ‘අගෞරවයට, අපහසුතාවට, අප්‍රසාදයට පත් වන අයුරින් හා මහජන විශ්වාසය බිද වැටෙන ආකාරයෙන් ලිපි මගින් හා ෆේස්බුක් සටහන් මගින් කටයුතු කර ඇති නිසා‘ මෙසේ …
Continue Reading
කොරෝනා වෛරසය: පළමු ජීවිතාරක්ෂක ඖෂධය පර්යේෂණවලින් තහවුරු වෙයි
-
RSL
-
June 17, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
ලාභදායී සහ බහුල වශයෙන් ලබා ගත හැකි ඖෂධයක් කොරෝනාවයිරසයෙන් බරපතළ ලෙස රෝගාතුර වූ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට උපකාරී වන බව තහවුරු වී තිබේ. ඩෙක්සාමෙතසෝන් (dexamethasone) අඩු මාත්‍රාවක් ලබා දීමෙන් මෙම මාරාන්තික කොරෝනාවෛරසයට එරෙහිව සටන් කිරීමට හැකි වීම අතිශය වැදගත් සොයා ගැනීමක් බව එක්සත් රාජධානියේ වෛද්‍ය විශේෂඥයෝ පවසති. මෙම ඖෂධය, දැනට පවතින ප්‍රතිකාර කොරෝනාවෛරස් සඳහා ද ලබා දිය හැකි දැයි පරීක්ෂා …
Continue Reading
ලීසිං සඳහා දුන් මාස 06ක සහනය අනිවාර්යයෙන් දිය යුතුයි – ජනපති අවධාරණය කරයි
-
RSL
-
June 17, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. අර්බුදය ජය ගැනීමට කෘෂිකාර්මික, සුළු හා මධ්‍ය පරිමාණ ඇතුළු සියලු ව්‍යාපාර ක්ෂේත්‍රවලට ඝෘජුව සහාය වෙමින් ඒවා නගාසිටුවීම කළ යුතු බව ජනාධිපතිවරයා කියා සිටි. මහජන බැංකුවේ ක්‍රියාකාරීත්වය විමර්ශනය කරනු පිණිස අද (17) පස්වරුවේ ජනාධිපති …
Continue Reading
මැතිවරණ කොමිෂම ජනපතිගෙන් විශේෂ ඉල්ලීම් දෙකක් කරයි
-
RSL
-
June 17, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
මැතිවරණයට අදාළ මූලික සැකසුම් සකසා ඇති බවත්, නිලධාරීන් ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු පාර්ශ්ව ඊට දායක කර ගන්නා බවත් මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සදහන් කළේය. මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන්ගේ අනිවාර්යය සහභාගීත්වය තහවුරු කිරීමට නෛතික …
Continue Reading
ජනපතිගෙන් ‘මැතිවරණ කොමිසමට’ ද්විත්ව සහතිකයක්
-
RSL
-
June 17, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වෙයි. කොවිඩ් 19 වසංගතය හමුවේ මැතිවරණය පැවැත්වීම සඳහා වූ නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ. මෙරට ඉතිහාසයේ මෙවැනි පසුබිමක පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි. එහෙයින් සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් මැතිවරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජයේ පූර්ණ සහාය මැතිවරණ කොමිසමට ලැබෙන බව ජනාධිපතිවරයා …
Continue Reading
මූල්‍ය සහ ලීසිං සමාගම්වල නීතිවිරෝධී ක්‍රියා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්
මූල්‍ය සමාගම් බිඳ වැටීම සහ ලීසිං ආයතනවල අයථා ක්‍රියාකාරීත්වය හමුවේ අකර්මන්‍යව සිටීම ගැන ජනාධිපති රාජපක්ෂ මහතා ඊයේ (16) රැස්වීමේදී මහ බැංකු ප්‍රධානීන්ට අවවාද කළ බවත් ඊට ප්‍රතිචාර ලෙස මහ බැංකු අධිපති විසින් මූල්‍ය සහ ලීසිං සමාගම්වල අක්‍රමික සහ නීතිවිරෝධී ක්‍රියා විමර්ශනය පිණිස ත්‍රිපුද්ගල කමිටුවක් ස්ථාපනය කරනු ලැබූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (17) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් …
Continue Reading
ආර්ථිකය යළි නගා සිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව ණය වැඩසටහන්
ආර්ථිකය යළි නගා සිටුවීමට රජයට සහාය වීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව ණය වැඩසටහන් ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (17) දින නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනය සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය අසතුටුදායක මට්ටමකට පහත වැටී ඇති අතර, වහා ම පිළියම් ක්‍රියාමාර්ග නොගතහොත් …
Continue Reading
අපි කිසිසේත් දූෂිතයන් හා අන්තවාදීන් එකතු වී ආණ්ඩු හදන්නේ නෑ – ඇමති ප්‍රසන්න
-
RSL
-
June 17, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රජය ජනතාවට ලබා දුන් සහන ලබාදීම මූල්‍ය ආයතන මගින් කඩාකප්පල් කරන බවත් එවැනි මූල්‍ය ආයතන වලට එරෙහි ව වහා පියවර ගත යුතු බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. රටට, ජනතාවට වැඩක් කරන්න නොදෙන පුද්ගලයන්ව එම තනතුරු වලින් ඉවත් කර හෝ ජනතාවට මෙම සහන ලබා දිය යුතු පැවසූ …
Continue Reading